ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Little Japan සංස්කෘතික හුවමාරු වැඩසටහන හරහා ජාත්‍යන්තර මට්ටමින් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට Colombo International Airport Hotel කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙරට ඉතිහාසයේ පුද්ගලික අංශය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජපන් සංචාරක නියෝජිත පිරිස පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි. එහිදී අගෝස්තු මස අවසන් දින කිහිපයේදී 250 කට අධික…
වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භක ගුවන් ගමනට දින කිහිපයකට පෙර, බොහෝ දෙනෙක් මඟබලා සිටි අගෝස්තු මාසයේ ‘Double Day’ 8.8 විශේෂ දීමනා වැඩසටහන නැවතත් ආරම්භ කර තිබේ. මෙම විශේෂ දීමනා වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමය වෙත සිය සංචාරයන් සැලසුම් කිරීමට හොඳම අවස්ථාවක් ලබා දෙමින්, වියට්ජෙට්…
ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් සත්කාරක ක්ෂේත්‍රයේ වඩාත් විශ්වසනීය සන්නාමයක් වන Diva Fresh, වඩාත් උසස් Stain Fighter Technology (පැල්ලම් නාශක තාක්ෂණය), Perfume Booster සහ රෙදිපිළිවල පිරිසිදු මෙන්ම දීප්තිමත් බව රැකදෙන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. එදිනෙදා ඇතිවන පැල්ලම් සඳහා සාර්ථකම විසඳුම ලබාදීමේ නව අරමුණ පෙරදැරිව සිදුවූ මෙම හඳුන්වාදීම, වසර…
ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල විසින් හඳුන්වා දෙන ලද ParentX සේවාව මඟින්, දරුවෙකු උපත ලැබීමෙන් පසු මව්වරුන්ට විශේෂිත වූ පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථානයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මෙමඟින් ජාත්‍යන්තරව පිළිගත් පශ්චාත් ප්‍රසව සුවය ලැබීමේ නවීන මාතෘ සත්කාර ක්‍රමවේදයක් මෙරට මව්වරුන්ට හිමි වේ. දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසු එළඹෙන තීරණාත්මක සති කිහිපය තුළ මව්වරුන්ට සහාය…
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය, අගෝස්තු මාසය පුරාවට සුවිශේෂී අත්දැකීම් රැසක් පිරිනමයි ශ්‍රී ලංකාවේ සංචාරක, ආගන්තුක සත්කාර සහ ජීවන රටා ක්ෂේත්‍රයට නැවුම් පරිච්ඡේදයක් එක් කළ City of Dreams Sri Lanka අගෝස්තු 02 දා සිය පළවෙනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වශයෙන් විවෘත වූ City of Dreams Sri Lanka…
ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාමයන් පාරිභෝගිකයා වෙත සමීප කෙරේ. පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ ආකර්ෂණීය මූල්‍ය…
මෙරට ලක්ෂ සංඛ්‍යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පසුගිය දා කටයුතු කළේය. අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ සමූහ වර්ධනය පදනම් කර ගනිමින් ගොඩනැගුණු මෙම අද්විතීය…
TATA වාණිජ සහ මගී වාහන, මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්න්‍්‍ය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “තම ව්‍යාපාරය පුළුල් කිරීමට කරගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයින්, නව වාහනයක් මිලදී…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් පසුගියදා ‘Project Compass’ වැඩසටහන දියත් කිරීම සඳහා සිය ආයතනික කළමනාකාරීත්වය සහ කළමනාකරණ කණ්ඩායම සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩමුළුවක් පවත්වන ලදි. Project Compass යනු පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, ආයතනික ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ විශිෂ්ට සේවා සංස්කෘතියක් ගොඩනැංවීම අරමුණු කරගත් සේවා පරිවර්තන වැඩසටහනකි. Blue Mango…
ශ්‍රී ලංකාවේ දේපොළ සංවර්ධන හා ඉඩම් ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Pitch Capital Properties පෞද්ගලික සමාගම Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කර තිබේ. එහිදී සමාගම Most Trusted Land Developer Award 2026, Outstanding Real Estate Investment Solutions Award 2026 හා Sri Lanka Property Excellence Award 2026 යන…
Video Story