පරිශීලකයන්ට වඩාත් ආරක්ෂිත ඩිජිටල් අත්දැකීමක් ලබාදීම සහතික කරනු පිණිස, TikTok තුළ ඇති AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවා තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර වන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට TikTok ආයතනය පියවර ගෙන ඇත. Generative AI තාක්ෂණය මඟින් අන්තර්ගතයන් නිර්මාණය කරන සහ ඒවා බෙදාහදා ගන්නා ආකාරය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බැවින්,…
දිවයින පුරා විසිරුණු අලෙවි හවුල්කරුවන් ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka සංවිධානය කරන 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පැවැත්විණි. අලෙවි නියෝජිතයින්, ව්‍යාපාරික හවුල්කරුවන් හා සැම්සුන් කාර්ය මණ්ඩලය ඇතුළු 460කට අධික පිරිසක් සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා Samsung හි විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම සඳහා ඇප කැප වී කටයුතු කළ අලෙවි නියෝජිතයින් ඇගයීමට Samsung Sri Lanka…
එක්සත් රාජධානියේ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන Care Englandහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් ඔබේ මහතා ශ්‍රී ලංකාවේ International Institute of Health Sciences (IIHS) ජාත්‍යන්තර සෞඛ්‍ය හා සමාජ සත්කාර ක්ෂේත්‍රයට සුදුසු වෘත්තිකයන් බිහි කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉහළින් අගය කර තිබේ. IIHS වෙත කළ සංචාරයකින් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්ය ග්‍රීන් මහතා සඳහන් කළේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන ‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ හි 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රට පුරා විසිරුණු ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් අලෙවිසැල් ජාලයෙහි සේවය කරන සේවක සේවිකාවන් 1,000 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. සමාගමේ ඉහළ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව…
Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් පවත්වන…
ඉකුත්දා පැවති, Colombo EV Motor Show ප්‍රදර්ශනයේදී, ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට මුලපුරමින් නවතම Mahindra විද්‍යුත් වාහන (EV) පෙළක් සාර්ථකව එළිදක්වන ලදී. ප්‍රදර්ශන පරිශ්‍රයේ, Evolution Auto හි Mahindra කුටිය, මෙරට පරිසර හිතකාමී ප්‍රවාහන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කළ සුවිශේෂී ස්ථානයක් ලෙසින් කැපී පෙනුණි. මෙම ප්‍රදර්ශනය පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන්, ප්‍රවාහන මෙහෙයුම් සමාගම් සහ සාමාන්‍ය ජනතාව වෙත Mahindra…
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආපනශාලා ක්ෂේත්‍රයේ සිය සන්නාම ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින් Vito Wood Fired Pizza (www.vitopizza.lk) 6 වැනි ශාඛාව City of Dreamsහි The Shoppesහි විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ ලොව පිළිගත් ඉතාලි දැව උඳුනේ පිසූ පීසා රසය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුඛෝපභෝගී සාප්පු සවාරි, විනෝදාස්වාද හා ආහාර පාන ගමනාන්තයකට…
DIMO Mega Fiesta Kurunegala 2026 වැඩසටහන පසුගියදා DIMO කුරුණෑගල ශාඛා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි. දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල Tata වෙළඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසක් එක්රැස් කරමින් ඔවුන්ගේ වාහන වල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කෙරිණි. ශ්‍රී…
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki මෝටර් රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, මහනුවර නවතම Suzuki විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කර ඇත. මහනුවර, කටුගස්තොට පාර අංක 448 හි පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, බොරැල්ලේ පිහිටි ප්‍රධාන Suzuki ප්‍රදර්ශනාගාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විවෘත කළ…
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පික්ල්බෝල් සහ ක්‍රිකට් ක්‍රීඩාවට නව ජවයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ලෝක මට්ටමේ පහසුකම්වලින් සමන්විත Prime Sports Hub ක්‍රීඩා මධ්‍යස්ථානය පසුගියදා මාලබේ, තලාහේන ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිර්මාණය කර ඇති මෙම නවීන ක්‍රීඩා මධ්‍යස්ථානය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උසස් තත්ත්වයේ ඇක්‍රිලික් බිමක් සහිත ගෘහස්ථ පික්ල්බෝල්…
Video Story