ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගමක් වන Blue Lanka Tours ශ්‍රී ලංකාව පුරා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආපදා සහන සහ ප්‍රජා සංවර්ධනය සඳහා කර ඇති දීර්ඝ කාලීන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් Sri Lankan Sustainability Awards 2026 සම්මාන උළෙලේදී Sustainable Community Impact Initiative සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජාතික සම්මාන උළෙල Ceylon Institute of Builders (CIOB) විසින් 14th World…
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන මෙල්වා සමූහය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පෙදරේරුවන් සහ වෙල්ඩින් ශිල්පීන් අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 ක්‍රිකට් තරගාවලිය ගම්පහ වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශූරතාවලියෙන් සාර්ථකව ආරම්භ විය. මෙම ආරම්භක තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර…
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහැර මංගල්‍යය හා සමගාමීව ආලෝකමත් කිරීම සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබයි. 2026 ජූලි 15 වන දින සිට ජූලි 29 වන දින දක්වා පැවැත්…
ශ්‍රී ලංකාවේ නවතම ටොයොටා රථවාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ටොයොටා ලංකා සමාගම, වත්තල Toyota Plaza හි පැවැත්වුණු “Unlocked” විශේෂිත එළිදැක්වීමේ උත්සවයේදී නවතම Toyota Hilux සහ Toyota RAV4 2026 රථ නිල වශයෙන් එළිදක්වන ලදී. ව්‍යාපාරික හවුල්කරුවන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, පාරිභෝගිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත…
2026 ලංකා ප්‍රේමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරඟ අතරතුර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කරන සෑම හයේ පහරක් වෙනුවෙන්ම ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වෙත රුපියල් 10,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට JAT Holdings පීඑල්සී සමාගම ‘Sixes for Hope’ නමින් විශේෂ සමාජ සත්කාරයක් ආරම්භ කර ඇත. JAT Paints හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, දඹුල්ල…
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ ආදරය දිනූ මැලිබන් සමාගම, සිය සන්නාමයේ සුවිශේෂී වූ අත්දැකීමක් මුළු දිවයින පුරාම ප්‍රචලිත කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව, මීට පෙර රත්මලාන ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ, මැලිබන් සුවඳ රට පුරා සෙසු ජනතාව වෙත රැගෙන යාමට සමාගම කටයුතු කළේය. දශක හතකට අධික කාලයක් පුරා “මැලිබන් හන්දිය” ආශ්‍රිතව ජීවත්…
ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපනය සඳහා වූ ප්‍රමුඛතම රජයේ ආයතනය වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM), සිය 45 වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී අභිමානවත් අයුරින් පවත්වනු ලැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූ අතර, සංචාරක…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රථවාහන පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහන අත්දැකීම (Electric Mobility) වඩාත් පහසුවෙන් ළඟා කිරීම…
ව්‍යාපාරික කටයුතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ ExpertBook B සහ P මාදිලි පෙළ තවදුරටත් පුළුල් කෙරේ. ක්‍රියාකාරී විධායක නිලධාරීන්ට සහ ව්‍යාපාරික ප්‍රධානීන්ට සිය උපරිම නිර්මාණශීලීත්වය හා කාර්යක්ෂමතාව ලබාගැනීමට හැකිවන පරිදි, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පරිගණකයක් වන ASUS ExpertBook Ultra නිර්මාණය කර ඇත. නවතම මාදිලි සහ next-gen Intel® Core™ Ultra ප්‍රොසෙසර්වලින් සමන්විත ExpertBook B සහ P මාදිලි පෙළ, අසමසම…
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම වෙළඳපොළ ප්‍රමුඛයා වන, INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට හිමිකම් කියන INSEE Lanka සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. 2026 ජූලි 10 සහ 11 යන දිනවල කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකා…
Video Story