Featured News

සැබෑ කුළු බඩු සාරයෙන් යුත් ප්‍රණීත රසයක් සමඟින් අසමසම ආහාර අත්දැකීමක් රිසි සේ විඳගන්න, Charcoal Colombo වෙත එන්න

Charcoal Colombo විවෘත කර මේ වන විට ගෙවී ඇත්තේ ඉතා කෙටි කලකි. ඒ ඉතා කෙටි කාලය තුළ ශ්‍රී ලාංකේය පාරිභෝගික ආකර්ෂණය නොමඳව හිමිකර ගැනීමට Charcoal Tandoor Fire & Grill අවන්හල සමත්ව ඇත. මේ වන විටත් කොළඹ නගරය තුළ විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව ඇත. ජනප්‍රිය අත්දැකීමක් බවට පත්ව ඇති මෙහි විශේෂත්වය ආහාර පාන පමණක් නොවේ….

(0)Comments | July 28, 2026 8:51 am

Sophos නවීනතම Sophos Fusion ආරක්ෂක පද්ධතිය හඳුන්වා දෙයි

ක්ෂේත්‍රයේ ප්‍රථම හා සම්පූර්ණයෙන් AI තාක්ෂණය සහිත සයිබර් ආරක්ෂණ පද්ධතිය එළිදක්වයි Sophos විසින් Sophos Fusion නමින් නවීනතම සයිබර් ආරක්ෂක පද්ධතියක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙය විවෘත නිර්මාණ ශිල්පයක්  සහ Agentic AI තාක්ෂණය භාවිතයෙන් සයිබර් තර්ජනවලට එරෙහිව ස්වයංක්‍රීයව සහ වේගවත්ව ප්‍රතිචාර දැක්වීම සඳහා නිර්මාණය කර ඇති ඒකාබද්ධ වේදිකාවක් වේ. සයිබර් ආරක්ෂණ ආරක්ෂණ පද්ධතියක් යනු සියලුම පාලන…

(0)Comments | July 28, 2026 8:47 am

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකා තිරසාරත්ව ව්‍යාපාර නායකත්ව සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී Sustainability Business Leader of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, නව්‍යකරණය හා පරිසර හිතකාමී කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා සමාගම සිදු කර ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස මෙම ගෞරවය හිමි විය. මෙම සම්මානය…

(0)Comments | July 28, 2026 8:12 am

Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitalsහි ගල්කිස්ස රෝහල National Convention on Quality and Productivity (NCQP) 2026 සම්මේලනයේදී රන් සම්මාන තුනක් හා රිදී සම්මාන තුනක් දිනා ගත් අතර ඉදිරිපත් කළ සියලු ගුණාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාතික මට්ටමේ ඇගැයීමක් හිමි කර ගෙන ඇත. මෙම සුවිශේෂ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ…

(0)Comments | July 28, 2026 8:11 am

Ballys Colombo ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රාහුල් අත්තනායක පත් කෙරේ

Bally’s Colombo සිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer – COO) ලෙස රාහුල් අත්තනායක මහතා පත් කර ඇති අතර මෙම පත් කිරීම ආයතනයේ මෙහෙයුම් විශිෂ්ටත්වය, උපායමාර්ගික නායකත්වය සහ තිරසාර ව්‍යාපාර වර්ධනය තව දුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැළැකේ. COO ධුරයට පත් වීමට පෙර අත්තනායක මහතා බැලීස් ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී (Chief Human Resources…

(0)Comments | July 27, 2026 6:06 pm

NVIDIA Inception වැඩසටහනට Happy Chimps තෝරා ගැනේ

ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI තාක්ෂණ සමාගමක්වන Happy Chimps, NVIDIA Inception වැඩසටහනට ඇතුළත්ව තිබේ. එය, AI සහ උසස්-කාර්ය පරිගණකකරණය (HPC) සම්බන්ධ නවක ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙන වර්චුවල් පුහුණු වැඩසටහනකි. මෙම තෝරා ගැනීමත් සමග, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා, රු. බිලියන 2.5 (පවුම් මිලියන 5) ක වටිනාකමින් යුතු Happy Chimps සමාගම සතු දැක්ම…

(0)Comments | July 27, 2026 4:41 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් මෝටර් රථ රක්ෂණ සේවාව පහසු කරමින් ‘SLICGL Digital’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), විසින් ‘SLICGL Digital’  ස්මාර්ට් ජංගම යෙදුම (App) පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. එමඟින් වසර 60කට එහා ගිය විශ්වසනීය වූ රාජ්‍ය අනුග්‍රහය ලත් සේවාවක් සපයන SLIC General, පිළිගත් ආයතනයක පවතින විශ්වසනීයත්වය නවීන ඩිජිටල් අත්දැකීමක් සමඟින් ගෙන ඒමට සමත්ව ඇත. SLICGL Digital…

(0)Comments | July 27, 2026 3:45 pm

First Capital Holdings PLC සමාගම වඩාත් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සඳහා මීගමුව ශාඛාව වැඩිදියුණු කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා…

(0)Comments | July 27, 2026 2:05 pm

Baby Cheramy සහ Clogard, PepperCube T25 ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට

Hemas Consumer Brands සමාගමේ විශ්වාසනීය ගෘහස්ථ සන්නාම දෙකක් වන Baby Cheramy සහ Clogard, PepperCube Consultants විසින් සිදු කළ LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට ඇතුළත් වී තිබේ. T25 ප්‍රියතම නිෂ්පාදන / සේවා සන්නාම සමීක්ෂණයේ ප්‍රතිඵල පදනම් වී ඇත්තේ 2025 මැයි මස සිට 2026 අප්‍රේල් මස දක්වා මාස…

(0)Comments | July 27, 2026 2:00 pm

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්, රු. බිලියන 1.1 ක හිමිකම් නිකුතුව සඳහා අධි ඉල්ලුමක්

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MI Finance) සමාගමේ හිමිකම් නිකුතුව හරහා, රු. බිලියන 1.1 ක නව ප්‍රාග්ධනයක් හිමිකර ගැනීමට එම සමාගම සමත්ව තිබේ. එම සමාගමේ ක්‍රමෝපාය, කාර්යසාධනය සහ දිගුකාලීන වර්ධන ගමන්මග කෙරෙහි කොටස්හිමියන් සතු ආත්ම විශ්වාසය මනාව පිළිබිඹු කරමින් එම හිමිකම් නිකුතුව සඳහා අධි ඉල්ලුමක් හිමි විය. මූලික කොටස් නිකුතුව ඉක්මවා යමින් මෙහිදී අයදුම්පත් හිමි…

(0)Comments | July 27, 2026 12:31 pm

Video Story

Stock Market

Exchange Rates