සෙලින්කෝ ලයිෆ් සමාගමේ අති දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රාහී ඔප්පු හිමි පවුල් 10කට සියලු වියදම් දරන ලද මැලේසියානු සංචාරයක් පිරිනමන ලදී. ජයග්‍රාහී පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු මෙම සංචාරයට එක්වූ අතර, මව්පියන්ට මෙන්ම දරුවන්ටද විනෝදාස්වාදය, විවේකය සහ සංචාරක අත්දැකීම් රැසක් එක් කළ විශේෂ වැඩසටහනක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. මෙම සංචාරයේදී…
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් SriLankan Aviation College (SLAC) පුහුණු පාසලට 2026 වසර සඳහා ‘IATA Authorised Training Centre (ATC) Preferred Partner’ ලෙස International Air Transport Association (IATA) පිළිගැනීම හිමි වී තිබේ. මෙය ලොව ප්‍රමුඛ පෙළේ IATA සාමාජික පුහුණු ආයතනයක් ලෙස SLAC අත්කරගෙන තිබෙන කීර්තිය තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. ලොව විශිෂ්ටතම කාර්යසාධනයක් සහිත IATA පුහුණු මධ්‍යස්ථාන 10…
දිට්වා සුළි කුණාටුව සහ ඉන්පසු ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් දීප ව්‍යාප්තව අධ්‍යාපන කටයුතු අඩාල දරුදැරියන්ට අත්වැලක් වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආරම්භ කළ නැණ සවි මෙහෙවර ජාතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙයින් විපතට පත් දරුදැරියන්ගේ අඩාල වූ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරමින් සහ ඔවුන්ගේ හෙට දිනය…
පාරිසරික සුරක්ෂිතතාව යනු නිර්මාණාත්මක ඉදිරිකිරීම් සැලසුමක තිබිය යුතු ප්‍රමුඛතම ලක්ෂණයකි. මිනිසාගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන අතරම ජලය, ගස් වැල් හා සතා සිවුපාවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජෙෆ්රි බාවා භාරය මඟින් හඳුන්වා දී ඇති ජෙෆ්රි බාවා Moonamal සම්මානයේ ප්‍රමුඛ අරමුණ වන්නේද එවන් නිර්මාණ සැලසුම් දිරි ගන්වමින් නිර්මාණකරුවන් තුල නව චින්තනයක් ගොඩනැගීමට…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකමක්, පහසුවක් සහ පුළුල් රක්ෂණ විසඳුම් රැසක් සැලසීමේ අරමුණින් ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම සහයෝගීතාවය තුළින්…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life මෙවර පොසොන් සමයේදී අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය, සුභසාධනය සහ මහජන ආරක්ෂාව මූලික කරගත් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස Janashakthi Life විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලද අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද ‘වෘත්තීය අරමුදල් කළමනාකරණය’ (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම පාඨමාලාව…
ශ්රී ලංකාව සහ වියට්නාමය සම්බන්ධ කරමින් වියට්ජෙට් ගුවන් සමාගම සිය ප්‍රථම නියමිත ගුවන් සේවාව ආරම්භ කිරීමට සූදානම් වන අතර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් මාර්ගය සඳහා සුවිශේෂී ප්‍රවර්ධන දීමනාවක් හඳුන්වා දී ඇත. මෙම විශේෂ දීමනාව යටතේ සියලු බදු සහ ගාස්තු ඇතුළුව ඇමෙරිකානු ඩොලර් 90 සිට ආරම්භ වන ‘Eco’ පන්තියේ ගුවන් ගමන්…
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයට අනුබද්ධ ව්‍යවහාරික විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘SciFest 2026’ වාර්ෂික විද්‍යා උළෙල 2026 ජූනි 5 වන දින මාලබේ SLIIT පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් තුළ විද්‍යාව, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පිළිබඳ උනන්දුවක් ඇති කරමින්, සැබෑ ලෝකයේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා…
2026 වර්ෂය සඳහා මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු. මිලියන3ක් ජූලි 17, 2026 – කොළඹ දී. දේශයේ රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කරගනිමින් ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන…
Video Story