Featured News

BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection ආයතනයක් වන The Pink Auto Shop පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය ප්‍රදර්ශනය කළ ආයතන සහ ව්‍යවසායකයන් ඇගැයීමට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. 2018දී…

(0)Comments | June 24, 2026 4:19 pm

New Lloyds Products සමාගම BWIO සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ නව්‍යකරණශීලී සන්නාමයක් වන New Lloyds Products පෞද්ගලික සමාගම BWIO 2026 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ තම ක්ෂේත්‍රවලට සුවිශේෂ දායකත්වයක් දෙන ආයතන ඇගැයීමට සංවිධානය කර තිබිණි. දශක හතරකට අධික ඉතිහාසයකට හිමිකම් කියන New Lloyds Products සමාගම…

(0)Comments | June 24, 2026 3:49 pm

ශ්‍රී ලාංකික ව්‍යවසායක මාලන් ෆෙරේරා Great British Entrepreneur Awards 2026 අවසන් වටයට

ශ්‍රී ලාංකිකයකු හා ජාත්‍යන්තර ව්‍යවසායකයෙකු වන මාලන් ෆෙරේරා මහතා එක්සත් රාජධානියේ අතිශය කීර්තිමත් Great British Entrepreneur Awards 2026 සම්මාන උළෙලේ “Global Entrepreneur of the Year” කාණ්ඩයේ අවසන් වටයට තේරී ඇත. ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී නවෝත්පාදනය, නායකත්වය, අධිෂ්ඨානය සහ සමාජීය හා ආර්ථික බලපෑමක් සහිත ව්‍යාපාර නායකයන් ඇගැයීමට ලක් කරයි. මෙවර…

(0)Comments | June 24, 2026 3:47 pm

ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය ප්‍රථම අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කරයි

ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය ප්‍රථම අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. මෙම ජයග්‍රහණය, සුව කළ නොහැකි අක්මා රෝගවලින් පෙළෙන රෝගීන්ට නව බලාපොරොත්තුවක් රැගෙන එයි. මෙම සංකීර්ණ සැත්කම ඉතා පළපුරුදු විශේෂඥ කණ්ඩායමක් විසින් සාර්ථකව සිදු කරන ලදී. එම කණ්ඩායමට අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන්, අක්මා…

(0)Comments | June 24, 2026 2:20 pm

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ හි ජයග්‍රාහකයින් අති සාර්ථක චීන සංචාරයක

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මහා ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රහණය ලැබූවන් චීනයේ ප්‍රසිද්ධ සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන රැසක් දැක බලා ගනිමින් බීජිං නගරයයේ සිදු කළ අමතක නොවන සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණ තිබේ. සංචාරය සඳහා සියලු වියදම් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දැරූ අතර සංචාරයට සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් පහක් සහභාගී…

(0)Comments | June 24, 2026 1:32 pm

එකමුතුකම, කණ්ඩායම් හැඟීම සහ මනා ක්‍රීඩාශීලීත්වයද සමගින්, SLT-MOBITEL Games 2026 මලල ක්‍රීඩා ශූරතාවලිය දිගහැරේ

SLT-MOBITEL Games 2026 ක්‍රීඩා උළෙල, සමාරම්භක වැඩසටහනේ කොටසක් ලෙස, 2026 SLT-MOBITEL මලල ක්‍රීඩා ශූරතාවලිය 2026 ජූනි 20 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි. ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි SLT-MOBITEL Games 2026 ක්‍රීඩා උළෙල, ක්‍රීඩාව සහ පොදු අරමුණක් තුළින් කාර්ය මණ්ඩල කණ්ඩායම්, එක් මිටකට එකතු කිරීම වෙනුවෙන්ම නිර්මාණය වුණු…

(0)Comments | June 23, 2026 4:20 pm

DFCC ‘ගරුසරු’ වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අක්ෂි සත්කාර සඳහා සුවිශේෂ ප්‍රතිලාභ රැසක්

DFCC බැංකුව සිය ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් පිරිනමන සුවිශේෂී වටිනාකම් සහ සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ‘DFCC ගරුසරු’ ඉතිරිකිරීමේ ගිණුම්හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත අක්ෂි සත්කාර සහ සුවතා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා ප්‍රමුඛ පෙළේ අක්ෂි සේවා සැපයුම්කරුවෙකු වන Vision Care Optical Services ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාවය යටතේ ‘DFCC ගරුසරු’ ඩෙබිට් කාඩ්පත්හිමියන්ට ඇස්…

(0)Comments | June 23, 2026 4:10 pm

LMD Readers’ Choice ශ්‍රේණිගත කිරීමෙහි වඩාත්ම ජනාදරයට පත් පෞද්ගලික උසස් අධ්‍යාපන සන්නාමය ලෙස SLIIT ඇගයීමට ලක්වේ

2026 LMD Readers’ Choice ‘වඩාත්ම ජනාදරයට පත් සන්නාම’ ශ්‍රේණිගත කිරීම්හි, උසස් අධ්‍යාපන (පෞද්ගලික) කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාම අතර සිය අද්විතීය ස්ථානය නැවත වරක් සනාථ කිරීමට SLIIT ආයතනයට හැකි වී තිබේ. මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස SLIIT සතු අනන්‍යතාවය…

(0)Comments | June 23, 2026 3:52 pm

ලෝක පරිසර දිනයේදී INSEE Lanka සමාගම සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව වෙරළ සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. INSEE සමාගම යනු කවදත් පාරිසරික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා පුරෝගාමීව දායක වූ දේශීය සමාගමකි. දේශගුණික…

(0)Comments | June 23, 2026 3:44 pm

සියැට් කැලණි සමාගම දීර්ඝකාලීන සේවකයන් සහ විශිෂ්ට කාර්යසාධකයන් ඇගයීමට ලක් කරයි

ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට් හි නිෂ්පාදකයා මෙන්ම මෙරට  වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය 2026 වසරේ දීර්ඝකාලීන සේවා සම්මාන සහ විශිෂ්ට සේවක සම්මාන උළෙලේදී සේවකයන්ගේ විශ්වාසවන්තභාවය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් සේවකයින් ප්‍රමුඛ කරගත් ආයතන සංස්කෘතිය පිළිබඳ තම කැපවීම යළිත් තහවුරු කර ඇත. සමාගම සමඟ වසර…

(0)Comments | June 23, 2026 12:44 pm