දිගුකාලීන ප්‍රජා සංවර්ධනය, සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය සහ තිරසාරභාවය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද “ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම” (David Pieris Group Social Empowerment Drive) දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහන මඩකලපුවේදී සාර්ථකව පවත්වන ලදී. මඩකලපුව, ත්‍රිකුණාමලය පාරේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පරිශ්‍රයේදී…
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නිවාස වෙළෙඳපොළට නව ජීවන අත්දැකීමක් එක් කරමින්, NovaNest Properties (Pvt) Ltd සමාගම විසින් ඉදිකරනු ලබන සිය නවතම නේවාසික මහල් නිවාස ව්‍යාපෘතිය වන රත්මලාන “රේන්බෝ අපාර්ට්මන්ට්ස්” (Rainbow Apartments) හි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. නවීන නාගරික ජීවන රටාවක් අපේක්ෂා…
360 Skin Clinic සහ 360 Aesthetics ආයතන පසුගිය දා ISO 9001:2015 / SLS ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය, සර්වකළ්‍යාණ (wellness) සහ සම වෙනුවෙන් සිදුකරන සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ඔවුන් සතු ස්ථානය, සායනික විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සේවා සැපයීම යන අංශයන් ඔස්සේ හිමි කර ගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් තවදුරටත් තහවුරු වේ….
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ පුස්තකාල වැඩසටහනේ 292 වැනි පුස්තකාලය 2026 මැයි 21 දින මැදගම දුම්මලසූරිය නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. පී. සී. කේ. ජයලත්, නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එච්. ටී. චන්දන, සෙලාන් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු (වයඹ II) උපේන්ද්‍ර අධිකාරී, එම බැංකුවේ දුම්මලසූරිය ශාඛාවේ කළමනාකරු අජිත් රුද්‍රිගු, ප්‍රාදේශීය සංවර්ධන අලෙවි…
මැලිබන් බිස්කට් සමාගම දශක කිහිපයක සේවා සහ ආගමික උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. පසුගිය ජූනි මස 28 සිට 30 දක්වා කාලය තුළ අනුරාධපුරයේ පැවැත්වුණු මෙම වැඩසටහන් මාලාව සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සම්බන්ධ වූහ. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයේ ප්‍රධාන ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කෙරුණා….
කොළඹ නගරය දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් City of Dreams Sri Lanka මෙරට ආරම්භ කළ සියලු පහසුකම්වලින් යුත් ප්‍රථම හෝටල් සංකීර්ණය ලෙස ඉතිහාසයට එක්ව හමාරය. එහි සුඛෝපභෝගී හෝටල් සේවාව ලෙස මීට වසරකට පෙර හඳුන්වා දෙනු ලැබූ NÜWA නවමු සංචාරක අත්දැකීමක් උරුම කරදීමට සමත් වූයේ කොළඹ නගරයේ හා ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසි සේ විඳගැනීමේ…
ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින් උණවටුන, Araliya Beach Resort & Spa හෝටලයේදී ‘Together We Rise’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ 2025 වාර්ෂික සාමාන්‍ය රක්ෂණ සමුළුව පසුගිය ජූනි 13 දා සාර්ථකව නිමාවට පත් කළේය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම දක්ෂතා දැක්වූ සිය කණ්ඩායම් සහ සාමාජිකයින්ගේ…
රූමස්සල සොබාකෙත ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය 2008 මැයි 01 දින ආරම්භ වූයේ මධ්‍යම පරිසර අධිකාරිය සහ ජෝන් කීල්ස් පදනම අතර පුරෝගාමී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙනි. මෙම වසර මුලදී ජෝන් කීල්ස් පදනමේ දායකත්වය යටතේ පුළුල් ප්‍රතිසංස්කරණවලට ලක් වූ එය 2026 ජූලි 8 දින නැවතත් මධ්‍යම පරිසර අධිකාරියට නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති…
පෝෂණය සහ ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවේ ආනාගත පරපුර සවිබල ගන්වමින් ‘දිනන දරුවෝ’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ධාන්‍යමය ආහාර සන්නාමය වන CBL සමපෝෂ, පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 10 වැනි වසරටත් සිය දායකත්වය ලබාදෙමින්, පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකීය දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන…
ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, ජාත්‍යන්තර පාපන්දු තරුවක් වන ලයනල් මෙසී විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද, සැබෑ 2026 ආර්ජන්ටිනා ජර්සියක් හිමිකර ගැනීමට අවස්ථාව එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට උදාවී තිබේ. මෙය, ලොව පුරා මිලියන ගණනක් දෙනා විසින් පාපන්දු ක්‍රීඩාවේ සදාකල් විශිෂ්‍ටතමයා (The GOAT) ලෙස ගෞරව කරනු ලබන ක්‍රීඩකයෙකුගේ සුවිශිෂ්ට උරුමය නියෝජනය කරනා මිල…
Video Story