ශ්‍රී ලංකාවේ ඖෂධ, Prescription Based Cosmeceutical හා සුවතා ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන Viyon Lanka පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී Best Emerging Prescription Based Cosmeceutical Company of the Year සම්මානය හිමි කර ගනිමින් සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කළේය. සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වුණු අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා…
ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමත්, ආයෝජනය සහ ජීවිත ආරක්ෂාව එකම සැලසුමක් තුළින් ලබාදීමත් අරමුණු කරගනිමින් සණස ලයිෆ් රක්ෂණ සමාගම “Wealth Unlimited” නමින් නවතම ආයෝජනමය ජීවිත රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ. නව පරපුරේ ආයෝජන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති Wealth Unlimited සැලසුම, නිවැරදි ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභ සහ ජීවිත රක්ෂණ ආරක්ෂාව එකම සැලසුමක් තුළින්…
‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුනම හිමි කරගනී. ප්‍රයිම් සමූහය පසුගියදා LMD වෙතින් ‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුන හිමි කර ගැනීමට සමත්…
ඩයලොග් ආසියාටා සහ TVS හවුල්කාරිත්වය සමගින්, උසස් තාක්ෂණය, රියදුරන්ගෙන් කිසිඳු කොමිස් මුදලක් අය නොකිරීමේ ගාස්තු ආකෘතිය මෙන්ම මගීන් සඳහා අසමසම වට්ටම් රැසක් පිරිනමන “ප්‍රජා-මූලික” ප්‍රති ආයෝජනයක් ලෙසින් ජනතාව අතරට. ශ්‍රී ලංකාවේ නවතම සහ වඩාත් ආකර්ෂණීයම ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන මාධ්‍යයවන Miwayz සේවාව ජුලි මස 12 වනදා ජනගත කෙරිණි. මෙරට කුලී රථ සහ භාණ්ඩ ගෙන…
LB Finance සමාගම මෙරට ගනුදෙනුකරුවන්ට වඩා විශිෂ්ට ඩිජිටල් සේවාවක් අත්විඳීමේ අවස්ථාව උදා කරමින් සිය ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි සියලුම ශාඛා ජාලයන්හි ජාල යටිතල පහසුකම් නවීකරණයකට ලක් කරන ලදී. සිය සේවාවන්හි විශ්වාසනීයත්වය, වේගය සහ දත්ත ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා Huawei සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනගා ගැනීමටද LB Finance සමාගම…
ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමුඛතම නියෝජිත ආයතනය වන Association of Container Transporters (ACT) සිය 41 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා සාමාජික සුහද හමුව ජූනි 26 කොළඹ නෙළුම් කුළුණේදී සාර්ථකව පවත්වමින් රටේ ප්‍රවාහන, වරාය හා සැපැයුම් දාම ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වූ සිය කැපවීම යළි තහවුරු කළේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය, ගුවන්…
ප්‍රකට ආයතනික නායකත්ව උපදේශකයකු, කථිකාචාර්යකු හා කතුවරයකු වන මහාචාර්ය සේනක විජේසිංහ මහතාගේ නවතම ග්‍රන්ථය වන “චේගෙන් ඉගෙන ගත හැකි නායකත්ව පාඩම” ජූලි 1 වැනිදා මීගමුවේදී පැවති උත්සවයකදී නිල වශයෙන් එළිදැක්විණි. ලොව ප්‍රකට විප්ලවවාදී චරිතයක් ලෙස ඉතිහාසයට එක් වී ඇති චේ ගුවේරාගේ ජීවිතය සහ නායකත්ව ගුණාංග නවීන නායකත්වයේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කරන මෙම කෘතිය දේශපාලන මතවාද පිළිබඳව…
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නේවාසික හා දේපොළ වෙළෙදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Odiliya Homes & Residencies සමූහයේ සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන ලසිත් මාලිංග පත් කර තිබේ. සමාගමේ ඉදිරි ප්‍රවර්ධන සැළැසුම්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ආකර්ෂණය හා සන්නාම ප්‍රතිරූපය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම පත්වීම සිදු කළ බව සමාගම පවසයි….
Electric Scooter සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Ather Energy, තම බලයලත් බෙදාහරින්නා වන Evolution Auto හා එක්ව, මෙරට විද්‍යුත් වාහන වෙළෙඳ පොළේ තම නාමය ප්‍රබල ලෙස රැඳවීමට සමත්ව සිටී. ඒ, උසස් තාක්ෂණය සමගින්, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් සහ ආකර්ෂණීය නිමාවෙන් ශ්‍රී ලාංකිකයින් අතට පත් වන Ather Scooter, මඟමහ “Super Scooter” ලෙසින් වන පාරිභෝගික පිළිගැනීමද දිනාගන්නා…
TFGL සහ GLX, ජාතික ජපන් ජබර ව්‍යාපෘතිය සඳහා ප්‍රථම කණ්ඩායම ප්‍රකාශයට පත් කරයි. ජපන් ජබර, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දීමට සූදානමින් සිටී. 1909 ජපන් ජබර ආඥා පනත වෙනස් කිරීම සඳහා Hyacinthesis ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය සහ පුද්ගලික අංශය සමග සාකච්ඡා පවත්වයි. 2026 ජුනි, ශ්‍රී ලංකාවේදී – The Foundation For A Good Life…
Video Story