ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් මඟ බලා සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටැග් රග්බි (Tag Rugby) ක්‍රීඩා තරගාවලිය වන ක් C Rugby තරගාවලිය, සිය 10 වැනි අභිමානවත් සංවත්සරය සනිටුහන් කරමින් මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම සුවිශේෂී ක්‍රීඩා සැණකෙළිය එළඹෙන ජූලි 17 සහ 18 යන දෙදින පුරා කොළඹ CR&FC ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට…
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සමාගමට අයත් 36 වැනි ශාඛා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරමින් කිරිඳිවැල ප්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමත් සමඟ තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිභෝගික සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කර ඇත. මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්….
කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia ලෙස තේරී පත් වූ වියට්ජෙට් සමාගම පළමු…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමඟ මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ජූනි 29, ජුනි 30 සහ ජුලි 1 යන දිනවල පැවැත්විණි. මෙම…
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ සිය රේඩියල් ටයර් නිෂ්පාදන පරාසය පුළුල් කරමින්, වාහන හැසිරවීම, සුවපහසුව සහ කල්පැවැත්ම යන අංගයන්ගේ උසස් සංයෝජනයක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද SUV වාහන සඳහාම වන නව ටයර් මාදිලි දෙකක් හඳුන්වා දී ඇත. මේවා ශ්‍රී ලංකාවේ විවිධ මාර්ග තත්ත්වයන් සඳහා ගැලපෙන පරිදි සැලසුම් කර ඇත. මෙම නව හඳුන්වාදීම යටතේ 215/65…
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිරිමි ඇඳුම් සන්නාමය වන Signature පසුගියදා සිය නවතම ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත කළේය. අංක 128/1, කොළඹ පාර, ගම්පහ යන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව, මෙරට තුළ විවෘත වූ 11 වන Signature ප්‍රදර්ශනාගාරයයි. මෙය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස රංජන් රාමනායක සහ වනිඳු හසරංග සහභාගී වූ අතර, ජාතික තලයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනාගත වර්ධනය සඳහා ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඉතා වැදගත් වේදිකාවක් වන බව හිටපු ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මෙම තරඟාවලිය හරහා දේශීය තරුණ ක්‍රිඩකයන්ට ලොව හොඳම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ එකම ක්‍රිඩා විවේකාගාරය බෙදාගනිමින්, ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් උදා වන බවත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට විශාල ශක්තියක් වන…
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු (Best Customer-Centric Supplier) ලෙස සම්මානයට පාත්‍ර විය. සැපයුම්ජාල ක්ෂේත්‍රය සඳහා වන කාණ්ඩය යටතේ මැක්ලරන්ස් සමාගම මෙම සම්මානය දිනාගත් අතර, ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ඇගැයීමක්, විශිෂ්ඨ සේවාවක් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ලබාදීමට ඔවුන්…
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව LMD සඟරාව විසින් සිදු කරන ලද 2026 වසරේ වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාම සමීක්ෂණයේ සේවා සන්නාම කාණ්ඩය යටතේ අඛණ්ඩව තෙවැනි වසරටත් අංක 1 බැංකු සන්නාමය ලෙස ශ්‍රේණිගත වී ඇති අතර මෙරට සියලුම සේවා සන්නාම අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වී ඇත. LMD…
ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, DFCC බැංකුව සිය සුවිශේෂී ‘DFCC ONE’ ඩිජිටල් බැංකුකරණ වේදිකාව තවදුරටත් සන්නද්ධ කරමින් නවීනතම විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ඕනෑම ඩිජිටල් උපාංගයක් හරහා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන මෙම නවීකරණයන්, ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය පරිපාලනය වඩාත් ස්වාධීන, සුරක්ෂිත සහ සරල ලෙස හැසිරවීමට ඉහළම මට්ටමේ පහසුකම් සලසා දෙයි. මෙම නවතම යාවත්කාලීන කිරීම්…
Video Story