Featured News

Prime Lands Residencies සමාගමේ ‘The Prime Colombo’ සමඟින් ‘කොළඹට උරුමකම් කියන්නට’ අලුත් ක්‍රමයක්

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Residencies සමාගම ‘The Prime Colombo’ ව්‍යාපෘතියේ පූර්ව-දියත් කිරීම (Pre-launch) පසුගියදා නිවේදනය කළේය. කොළඹ 09 බේස්ලයින් පාරට මුහුණලා මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ. ‘Smarter way to own Colombo’ යන සංකල්පය මූලික කරගෙන ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය, ස්ථානය, ගෘහ නිර්මාණාත්මක  සැලසුම සහ දීර්ඝකාලීන වටිනාකම යන සියලු තීරණාත්මක සාධක…

(0)Comments | July 13, 2026 4:05 pm

BWIO සම්මාන උළෙලේදී ආචාර්ය කේ.ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Women Icon of the Year සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ ඇගැලුම් කර්මාන්තයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට, නවෝත්පාදනයට හා ආයතනික නායකත්වයට දුන් සුවිශේෂ දායකත්වය අගයමින් ආචාර්ය කේ. ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Business World International Organization සංවිධානය කළ ගල්කිස්ස හෝටලයේදී පැවති BWIO 2026 සම්මාන උළෙලේදී Women Icon of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවාය. වසර 25කට අධික ඇගැලුම් කර්මාන්ත අත්දැකීම් සහිත ආචාර්ය අබේගුණවර්ධන වෙළෙඳ භාණ්ඩ කළමනාකරණය, මූලාශ්‍ර…

(0)Comments | July 13, 2026 1:53 pm

සම්පත් බැංකුව, World Finance Banking Awards හිදි ගෞරවනිය සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

ලෝක මුල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්‍රයන්ට  අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ.‍ ජාත්‍යන්තර මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන එක්සත් රාජධානියේ පිහිටි World Finance සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී…

(0)Comments | July 13, 2026 1:18 pm

ගෝලීය විලාසිතා විශිෂ්ටත්වය සහ විද්‍යාර්ථීන්ගේ නිර්මාණශීලී කෞෂල්‍යය එකට යා කරන SLIIT හි අභිමානවත් VogueFest’26 විලාසිතා දැක්ම උත්කර්ෂවත් ලෙස දියත් කෙරේ

නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්ව අභිලාෂයන් ඇගයීමට ලක් කෙරෙන, මෙරට ප්‍රමුඛතම වාර්ෂික විලාසිතා සැණකෙළිය වන VogueFest’26 තෙවන වරටත් අඛණ්ඩව දියත් කිරීමට සූදානම් වන බව SLIIT Business School ඉමහත් ප්‍රමෝදයෙන් යුතුව නිවේදනය කරයි. හුදෙක් ආකර්ෂණීය විලාසිතා දැක්මකට එහා යමින්, උසස් අධ්‍යයන විශිෂ්ටත්වය සහ වර්ණවත් විලාසිතා ක්ෂේත්‍රය එකිනෙක යා කරන සුවිශේෂී මාවතක් බවට පත්ව ඇති VogueFest, නැගී එන…

(0)Comments | July 13, 2026 1:09 pm

ආරම්භයේදී ආගන්තුකයන් වුවත්, අවසානයේ එකම පවුලක් වූ SLIIT මිතුරුදම

“බ්‍රෝ” යනු SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නිතරම පාහේ ඇසෙන වදනකි. අධ්‍යයන ශාලා, විදුලි පඩිපෙළ, ආපනශාලා මෙන්ම කොරිඩෝවන් ද සිසුන්ගේ සජීවී කතාබහෙන් නිරන්තරයෙන් දෝංකාර දෙයි. ඔවුන් එහිදී විවිධ ව්‍යාපෘති කටයුතු සාකච්ඡා කරති, තම වෙහෙස මහන්සිය හා නොසන්සුන්තාවයන් පවසති, නවතම සිනමාපට පිළිබඳ විවාද කරති, නැතහොත් එකිනෙකා සමඟ සිනාසෙමින් විනෝද වෙති. “බ්‍රෝ, මට නෝට්ස් ටික එවන්නකෝ” හෝ “බ්‍රෝ,…

(0)Comments | July 13, 2026 1:03 pm

අනාගතය ඉලක්ක කරගත් සන්ෂයින් හෝල්ඩින්ග්ස් SUN Awards 2026 උළෙලේදී සේවක විශිෂ්ටතා අගයයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික සම්මාන උළෙල වන SUN Awards 2026 ‘අනාගතය නව මානයකින් දකිමු’ (Reimagine the Future) යන තේමාව යටතේ මෑතකදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී 2025/26 මුල්‍ය වර්ෂයේදී සමූහයේ ව්‍යාපාරික වර්ධනය, සාමූහිකත්වය, නායකත්වය සහ ආයතනික සාධනීය වෙනස්කම් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කෙරිණි. සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර…

(0)Comments | July 13, 2026 12:37 pm

Hikvision Sri Lanka සමාගම ‘Shaping Intelligence – Smart Building Summit 2026’ හි දී සිය AIoT නවෝත්පාදනයන් එළිදක්වයි

Hikvision Sri Lanka සමාගම විසින් සංවිධානය කරන ලද ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. නවීන ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා බුද්ධිමත් තාක්ෂණය  දායක කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, තාක්ෂණික විශේෂඥයින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. මෙම සමුළුව…

(0)Comments | July 13, 2026 12:02 pm

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹේ

දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම (David Pieris Group Social Empowerment Drive) නමින් දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් එළඹෙන 2026 ජූලි 15 සිට 19 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සුවිශේෂී වැඩසටහන මඩකලපුව,…

(0)Comments | July 10, 2026 4:50 pm

නෙස්ලේ ලංකා සමාගම, සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟාවලිය හරහා නිසි අපද්‍රව්‍ය කළමනාකරණය දිරි ගන්වයි

මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟාවලිය සංවිධානය කරයි නෙස්ලේ ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින් සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟාවලියක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. 2026 ලෝක පරිසර දිනයට සමගාමීව ‘නිසි අපද්‍රව්‍ය…

(0)Comments | July 10, 2026 2:02 pm

Janashakthi Life සමාගම ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම 5 අතරට නම්කෙරේ

ජනතා ප්‍රසාදය ඉහළ නංවාගනිමින් LMD Readers’ Choice 2026 ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life මෙවර LMD Readers’ Choice Most Loved Brands 2026 හි ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ…

(0)Comments | July 10, 2026 1:49 pm

Video Story

Stock Market

Exchange Rates