ZeroPlastic Impact Center සිය ව්‍යාපෘතියේ පළමු අදියර ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ලෝක උරුම ස්ථානයක් ලෙස සැලකෙන සීගිරියේ දී සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය මගින් සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ දායකත්වයෙන් දේශීය අත්කම් ශිල්පී පවුල් 100කට අධික සංඛ්‍යාවකට තිරසාර ආදායම් අවස්ථා නිර්මාණය කිරීමට ඔවුන් සමත්වී තිබේ. අද වන විට බොහෝ සංචාරකයන් සීගිරියට පැමිණෙන්නේ පෞරාණික සීගිරි පර්වතය නැරඹීමට…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයකු හා ඉංජිනේරු විසඳුම් සපයන්නකු වන Melwa සමාගම ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරු දිනය නිමිත්තෙන් Institution of Engineers Sri Lanka (IESL) සංවිධානය කළ Women in Engineering (WiNE) Forum 2026 සඳහා අනුග්‍රහය දක්වමින් මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් තැබීය. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන්, ආචාර්යවරුන්, වෘත්තිකයන් හා…
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට වඩාත් පුළුල් හා නවීන ඉංජිනේරු විසඳුම් සැපැයීමේ තවත් වැදගත් පියවරක් ලෙස Megakem Engineering සමාගම සිය නව Geotechnical Division (භූ තාක්ෂණ අංශය) ඇරැඹීය.මෙම නව අංශය හරහා ව්‍යාපෘතියක ආරම්භක භූ විමර්ෂණ හා තාක්ෂණ ඇගැයීම්වල සිට ඉංජිනේරු සැළැසුම් සකස් කිරීම, අවශ්‍ය නිෂ්පාදන සැපැයීම සහ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීම දක්වා සම්පූර්ණ…
නිර්මාණශීලීත්වය හරහා ව්‍යාපාරික සාර්ථකත්වයන් අත්කර දෙන සුවිශේෂී සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, 2026 Cannes Lions හිදී සිය නවතම නිර්මාණාත්මක විසඳුම එළි දැක්වීමට පසුගියදා සමත් විය. ඒ සංස්කෘතික ප්‍රවණතා ඔස්සේ පාරිභෝගිකයින් සමඟ වඩාත් සමීපව සම්බන්ධ විය හැකි නවතම agentic AI තාක්ෂණික විසඳුම් සහ පුළුල් අවස්ථාවන් රැසක් එම වේදිකාව විසින් ප්‍රදර්ශනය කරමිනි. එමඟින් පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය සෘජු ක්‍රියාමාර්ග …
Pepsi Street Kala සංස්කෘතික සංදර්ශනයේ දෙවන අදියර 2026 ජූලි 4වන දින කොළඹ Excel World හිදී පැවැත්වුණි. ශ්‍රී ලාංකේය කලා නිර්මාණ, සංගීතමය ඉසව් සහ ආහාරපානවලින් රසවත් වූ මෙම උත්සවය, දවස පුරා පැවති විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් සමඟ, පැමිණි කාගේත් සිත් ඇදබැඳ ගත් අපූරු අත්දැකීමක් විය. Pepsi® සමාගම විසින් සංවිධානය කරන ලද මෙම මහජන කලා උත්සවය, නිර්මාණශීලිත්වය, සංස්කෘතිය…
DIMO, ගාල්ල දිස්ත්‍රික්කයේ නව සූර්ය බලාගාර හතරක් සාර්ථකව ආරම්භ කරමින් මෙරට ජාතික විදුලි ජාලයට මෙගාවොට් 18ක පිරිසිදු බලශක්ති ධාරිතාවක් එක් කරමින් සිය පුනර්ජනනීය බලශක්ති ආයෝජන තවදුරටත් ශක්තිමත් කර ඇත. රත්ගම සහ අක්මීමන ප්‍රදේශවල පිහිටි මෙම utility-scale සූර්ය බලාගාර, DIMO හට අයත් සම්පූර්ණ අනුබද්ධ සමාගම් මගින් Independent Power Producer (IPP) ව්‍යාපෘති ලෙස සංවර්ධනය කර ඇති අතර,…
අවසර නොලත් ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන යුරෝපා සංගමය තුළ තම මෙහෙයුම් කටයුතු නවතා දමද්දී, මිලියන 10කට ආසන්න පරිශීලකයන් පිරිසක් අවිනිශ්චිත කාලසීමාවකට මුහුණ දෙති යුරෝපයේ ‘ක්‍රිප්ටෝ වත්කම් වෙළෙඳපොළ නියාමනය’ (Markets in Crypto-Assets Regulation – MiCAR) යටතේ නව නීතිවලට හැඩගැසීම සඳහා ලබා දී තිබු කාලසීමාව 2026 ජූලි 1 වෙනිදායින් අවසන් විය. මේ නීතිය පූර්ණ ලෙස බලාත්මක වීමට පෙරම,…
ව්‍යාපාරයක සැබෑ ශක්තිය මිනිසුන්ගෙන්… ශ්‍රී ලංකාවේ ආයතනික සාර්ථකත්වයේ නව දිශානතියක් වෙනුවෙන්, IDEAS Business and Development Academy සහ ලොව ප්‍රමුඛ පෙළේ Directive Communication International (DCI) ආයතනය අතර නව ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා ලොව සුප්‍රසිද්ධ ආයතනික සංස්කෘති විශේෂඥ Arthur Carmazzi විසින් හඳුන්වාදෙන ලද, ජාත්‍යන්තරව පිළිගත් නායකත්ව හා ආයතනික සංස්කෘතික පරිවර්තන ක්‍රමවේදයන් මෙරටට…
එක්ව නවතම තාක්ෂණයෙන් මෙහෙයවන අධ්‍යාපනය හා සෞඛ්‍යය සේවාවක් සවිබල ගන්වමු යන්න තේමා කරගත් 2026 ගෝලීය අධ්‍යාපන හා සෞඛ්‍යය හවුල්කරුවන්ගේ සමුලුව පසුගියදා චීනයේදී පැවැත්විණ. මෙම සමුලුව සඳහා රටවල් සහ කලාප 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකරුවන් හා හවුල්කරුවන් 500කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Huawei සමාගම විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය…
Sophos සමාගම, 2026 වසරේ ගෝලීය MSP ජාලය සඳහා වන Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix හි විශිෂ්ටතම සන්නාමයක් ලෙස නිල වශයෙන් තේරී පත්වී ඇත. මෙම ඇගයීම හරහා, සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්ලේෂණ ආයතනයක් වන Omdia, Sophos සමාගමේ හවුල්කාර ව්‍යාපාරික ආකෘතිය පිළිගෙන ඇති බව පෙන්වා දිය හැකිය. MSP ආයතන සඳහා ආරක්ෂක සැපයුම්කරුවෙකු තෝරා ගැනීම යනු ඔවුන්ගේ…
Video Story