SLT-MOBITEL වෙතින් දැන් පාරිභෝගිකයන් සහ ව්‍යාපාර වෙනුවෙන් අනාගතයට ගැළපෙන පරිදි වැඩිදියුණු කළ Fibre Broadband පැකේජ එකතුවක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL තම Fibre Unlimited පැකේජ එකතුව වැඩිදියුණු කර යළි දියත් කර තිබේ. වේගය, ස්ථාවරත්වය සහ අසීමිත හැකියාවන් ඔස්සේ ඩිජිටල් අනාගතයක් වෙත පියනැඟීමට පාරිභෝගිකයන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වෙනස සිදු කර ඇත….
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES ආයතනය, නිවෙස් වඩාත් සුවපහසු කිරීමේ නව විසඳුමක් හඳුන්වා දෙමින්, මෙරට පළමු සූර්ය තාප පරාවර්තන COOL ROOFTOP TILE® නිෂ්පාදනය ජූලි 02 දා කොළඹ කිංග්ස්බරි හෝටලයේ වින්චෙස්ටර් ශාලාවේ දී පැවති මාධ්‍ය උත්සවයක දී නිල වශයෙන් එළිදැක්වීය. දිනෙන් දින ඉහළ යන පරිසර උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි නිරාවරණය වූ විවෘත කොන්ක්‍රීට් වහල…
සෙලාන් බැංකුවේ බොරලැස්ගමුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව දැන් එම ශාඛාව අංක 49/1, කොළඹ පාර, බොරලැස්ගමුව යන ස්ථානයේ පිහිටා තිබේ. ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක මහතා, ගනුදෙනුකරුවන්, ප්‍රදේශවාසීන් සහ බොරලැස්ගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ. සෙලාන් බැංකුවේ 34 වැනි ශාඛාව ලෙස 1993 වසරේදී…
British Council විසින් වේගයෙන් වෙනස් වන ලෝකයක් වෙනුවෙන් සිසුන් සූදානම් කරවීමට නිර්මාණශීලීත්වය, අන්තර්කරණය සහ තාක්ෂණය උපයෝගී කරගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයින් එකම වේදිකාවකට රැගෙන එන, නොමිලේ පවත්වනු ලබන මාර්ගගත සමුළුවක්. British Council විසින් South Asia TeachingEnglish Online Conference 2026 වැඩසටහන පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව පසුගියදා නිල…
දේශීය සිසුන්ට සහ වෘත්තිකයන්ට ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ (UK) පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ESOL Premier Campus ආයතනය OCN London පාඨමාලා මෙරටට හඳුන්වා දීම සඳහා වන සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. 1970 දශකයේ සිට ක්‍රියාත්මක වන OCN London යනු එක්සත් රාජධානියේ Ofqual (Office of Qualifications and Examinations Regulation) ආයතනය මගින් නියාමනය කරනු ලබන,…
ශ්‍රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය නව මානයන් කරා පියනඟමින් සිටින යුගයක, බාර්ටෙන්ඩර් කලාව යනු හුදෙක් පානයක් පිළියෙල කිරීමට එහා ගිය, නිර්මාණශීලිත්වය සහ රසඥතාව මුසු වූ සුවිශේෂී ශිල්පයකි. දිවයිනේ දක්ෂතම බාර්ටෙන්ඩර්වරුන්ගේ අපූර්ව කුසලතාවන් ඇගයීමට ලක් කරමින්, 31 වන ජාතික බාර්ටෙන්ඩර් තරඟාවලියේ (National Bartenders Competition – NBC 2026) අවසන් මහා තරඟය පසුගියදා කොළඹ Cinnamon Grand…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි හා වෘත්තීය සුදුසුකම් පිරිනමමින් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක සුවිශේෂ ගමන් මඟ සනිටුහන් කළේය. මෙම උත්සවය ජූනි 24 රාගම Wave & Lake Banquet Hallහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත්…
ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Global Synergy Awards 2026 සම්මාන උළෙලේදී Best Emerging Exporter සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය සමාගමේ අඛණ්ඩ වර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලැබූ සාර්ථකත්වය සහ උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා දක්වා ඇති කැපවීම අගයමින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවඳ කූරු හා සුවඳ ආශ්‍රිත නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ Business of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගම වෙත මෙම ගෞරවය හිමි වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට…
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන හා වෘත්තීය ගමන් මඟ පිළිබඳව නිවැරැදි තීරණයක් ගැනීම සිසුන්ට හා දෙමාපියන්ට ඇති ප්‍රධාන අභියෝගයකි. එවැනි පසුබිමක සෞඛ්‍යය, ජීව විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය හා සෞඛ්‍ය තාක්ෂණය පිළිබඳ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන්ට International Institute of Health Sciences (IIHS) හඳුන්වා දෙන Biological Foundation Programme ගෝලීය අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා වෙත යොමු කරන…
Video Story