Featured News

යුනියන් බැංකුව, රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් වෙනුවෙන් වඩාත් තරගකාරීම ණය පහසුකම හඳුන්වා දෙයි

රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් හට සවිබලයෙන් යුතු විශ්‍රාමික දිවියක් උරුමකර දීම සඳහා යුනියන් බැංකුව සිය නවතම විශ්‍රාමික ණය පහසුකම හඳුන්වා දී ඇත. “විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න!” යන සුවිශේෂී තේමාව පෙරදැරිව හඳුන්වා දී ඇති මෙම ණය පහසුකම, රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් සඳහා වැඩිම ප්‍රතිලාභ හිමිකර දෙන මුල්‍ය විසඳුමක් ලෙස සකස්කර ඇත. තවද වැන්දඹු විශ්‍රාමිකයින්, මහ බැංකුවේ…

(0)Comments | July 3, 2026 4:35 pm

ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, Aspire විධායක සංවර්ධන වැඩසටහන හරහා සිය නායකත්ව කාර්යසාධනය තවදුරටත් ශක්තිමත් කරයි

ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමඟ ඒකාබද්ධව සමස්ත අංශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ Aspire විධායක සංවර්ධන වැඩසටහන 36 දෙනෙකුගේ උපාධි ප්‍රදානයත් සමඟ සාර්ථකව නිමාවට පත් විය. මෙමඟින් අනාගතයට ගැළපෙන නායකත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ තම කැපවීම තවදුරටත් තහවුරු කිරීමට එම අංශය සමත් වී ඇත. මෙම උපාධි…

(0)Comments | July 3, 2026 12:18 pm

ස්ථාවර තැන්පතු සඳහා ආකර්ෂණීය පොලී අනුපාත පිරිනමමින්, SDB බැංකුව Power Deposits ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

තෝරාගත් කෙටි හා මධ්‍යකාලීන කාලසීමාවන් සඳහා වසරකට 11.25% දක්වා වූ වෙළඳපොළේ ඉහළම පොලී අනුපාතයක් පිරිනමනු ලබන, ගනුදෙනුකරුවන් බොහෝ සෙයින් අපේක්ෂා කළ ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන නිල වශයෙන් දියත් කළ බව SDB බැංකුව සතුටින් නිවේදනය කරයි. ඉහළ යන වෙළඳපොළ පොලී අනුපාත සහ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ, නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සහ තැන්පතු බලමුලු ගැන්වීම, ශක්තිමත්…

(0)Comments | July 3, 2026 12:14 pm

අධි-අවදානම් මාතෘ සත්කාරක ක්ෂේත්‍රයේ වෛද්‍ය විශේෂඥතාවය ජෝසප් ෆ්‍රේසර් රෝහලෙන් පෙන්වා දෙයි

ජෝසප් ෆ්‍රේසර් රෝහල විසින් ක්‍රියාත්මක කරනු ලබන “Art of Healing” වැඩසටහන් මාලාවේ පියවරක් ලෙස, ආරක්ෂිත මාතෘත්වයක් සහ නිරෝගී දරු උපත් සහතික කිරීම වෙනුවෙන් රෝහල සතු වෛද්‍ය විශේෂඥතාවය සහ නවීන යටිතල පහසුකම් පිළිබඳව කරුණු අවධාරණය කෙරේ. පූර්ණ පහසුකම් සහිත නවීන නවජ දැඩි සත්කාර ඒකකයක් (NICU), දැඩි සත්කාර පූර්ව ඒකකයක් (HDU), නවීන ප්‍රසූතිකාගාර, දියුණු ශල්‍යාගාර, රුධිර බැංකුවක්…

(0)Comments | July 3, 2026 12:06 pm

හෙට දිනයේ තාක්ෂණික පුරෝගාමීන්ගේ නිර්මාණශීලීත්වය හා නවෝත්පාදන කුළුගැන්වූ සුවිශේෂී මෙහෙවරක්

SLT-MOBITEL වෙතින් 2026 SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග සඳහා තාක්ෂණික අනුග්‍රහය SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ඩිජිටල්කරණය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට උරදෙන අතරම රටේ තරුණ පරපුරට අනාගතයේදී අතිශයින් වැදගත් වන කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමේ අරමුණින් SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු…

(0)Comments | July 3, 2026 11:41 am

ජෝන් කීල්ස් පදනම මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

මත්ද්‍රව්‍ය යනු මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ගැටලු අතරින් එකකි. විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ තරුණියන් අතර මෙම ගැටලුව බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මත්ද්‍රව්‍ය කායික හා මානසික ගැටලුවලට හේතු වන අතරම එය පවුල් සහ ප්‍රජාවන් තුළ අර්බුද නිර්මාණය කරමින් රටේ ප්‍රගතියට බාධා ඇතිකරයි. මෙම තත්වය හේතුවෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික…

(0)Comments | July 3, 2026 9:31 am

Atlas, ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය හඳුන්වා දෙමින්, මෙරට දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා පුරෝගාමී පියවරක් සනිටුහන් කරයි

දශක ගණනාවක් පුරාවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මෙරට පාසල් දුවා දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා ආකර්ෂණීය නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ගේ ඉගෙනුමට සහ සංවර්ධනයට මනා සහයෝගයක් ලබා දෙයි. පරම්පරා ගණනාවක පටන්, මෙරට දරුවන්ගේ ළමා අවදියේ සමීපතමයෙකු වන Atlas සන්නාමය, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, කුතුහලය, ක්‍රියාකාරීත්වය දිරිමත් කරමින්, විශ්වාසයෙන් යුතුව සිය අධ්‍යාපන කටයුතු සිදු…

(0)Comments | July 3, 2026 9:17 am

ශ්‍රී ලංකාවේ අනාගත නායකත්ව කුසලතා ජාතික තලයට ඔසවා තබමින්, SLIIT ‘SoftSkills+ 2026’ තරගාවලිය සාර්ථකව නිමාව දකී

SLIIT ව්‍යාපාරික පීඨය (SLIIT Business School) විසින් සංවිධානය කරනු ලැබූ ‘SoftSkills+ 2026’ තරගාවලිය සඳහා මෙවර දිවයින පුරා විසිරී සිටින කණ්ඩායම් 112ක් තරඟ වැදුණු අතර, ඉන් විශිෂ්ටතම කණ්ඩායම් 48ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. පසුගියදා, SLIIT පරිශ්‍රය සැබවින්ම සජීවී මෙන්ම අතිශය උද්‍යෝගිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි සිසුන් 192 දෙනෙකු තම…

(0)Comments | July 2, 2026 4:38 pm

DFCC ගරුසරු විශ්‍රාම ණය පහසුකම තුළින් විශ්‍රාමිකයන්ට සහ ඔවුන්ගේ දරු මුණුපුරන්ගේ අනාගතය වෙනුවෙන්ද ප්‍රතිලාභ රාශියක්

DFCC බැංකුව සිය ‘DFCC ගරුසරු’ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් වැඩිදියුණු කළ නව ප්‍රතිලාභයක් හඳුන්වා දී ඇත. මේ හරහා සුදුසුකම් ලබන රජයේ විශ්‍රාමිකයන්ට සහනදායී ණය පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතරම, ‘DFCC Junior’ ‍ළමා ඉතුරුම් ගිණුම් හරහා තම දරුවන් සහ මුණුපුරන් වෙනුවෙන් ශක්තිමත් ඉතුරුම් පදනමක් ගොඩනැඟීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි වේ. මෙම වැඩිදියුණු කළ මූල්‍ය…

(0)Comments | July 2, 2026 4:35 pm

CCWE විලාසිතා සතියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සමඟින් HNB කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන 2026 CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව (CCWE Fashion Week & International Summit 2026) සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හැටන් නැෂනල් බැංකුව එක් වී ඇත. ‘’Threads of Inclusion Woven from Every Walk of Life” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන 2026…

(0)Comments | July 2, 2026 3:29 pm

Video Story

Stock Market

Exchange Rates