Mahindra Ideal Finance (MIFL) හි 38 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු. සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොහුවලදී විවෘත කෙරිණි. MIFL හි ප්‍රධානතම ශාඛාවක් ලෙස විවෘත කෙරුණු මෙම කොහුවල නව ශාඛාව මඟින් වාහන ලීසිං, වාහන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. HNB Towers හිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර, මේ හරහා දිවයින පුරා සිටින 25,000 කට අධික IESL ඉංජිනේරු වෘත්තිකයින් පිරිසකට සුවිශේෂී මූල්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ගිවිසුම යටතේ IESL සාමාජිකයින් වෙනුවෙන්ම…
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයන්, විදුහල්පතිවරුන් සහ විද්වත් කථිකයන් රැසක් එක් කළ මෙම සමුළුව නූතන අධ්‍යාපනය මුහුණ දෙන වෙනස්කම් හා අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයකට මඟ පෑදීය. සමුළුවේ සමාරම්භක අවස්ථාව…
ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම මෙම SWYFT ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු ලෙස පෙන්වා…
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් පියවරක් තබමින් ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් (SLTPL) තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මුළු දිවයින පුරාම ටෙනිස් ක්‍රීඩාව වර්ධනය කිරීමට සහ ප්‍රචලිත කිරීමට අවශ්‍ය ස්ථාවර පසුබිමක් නිර්මාණය කිරීම මෙම සුවිශේෂී නව වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection ආයතනයක් වන The Pink Auto Shop පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය ප්‍රදර්ශනය කළ ආයතන සහ ව්‍යවසායකයන් ඇගැයීමට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. 2018දී…
ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ නව්‍යකරණශීලී සන්නාමයක් වන New Lloyds Products පෞද්ගලික සමාගම BWIO 2026 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ තම ක්ෂේත්‍රවලට සුවිශේෂ දායකත්වයක් දෙන ආයතන ඇගැයීමට සංවිධානය කර තිබිණි. දශක හතරකට අධික ඉතිහාසයකට හිමිකම් කියන New Lloyds Products සමාගම…
ශ්‍රී ලාංකිකයකු හා ජාත්‍යන්තර ව්‍යවසායකයෙකු වන මාලන් ෆෙරේරා මහතා එක්සත් රාජධානියේ අතිශය කීර්තිමත් Great British Entrepreneur Awards 2026 සම්මාන උළෙලේ “Global Entrepreneur of the Year” කාණ්ඩයේ අවසන් වටයට තේරී ඇත. ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී නවෝත්පාදනය, නායකත්වය, අධිෂ්ඨානය සහ සමාජීය හා ආර්ථික බලපෑමක් සහිත ව්‍යාපාර නායකයන් ඇගැයීමට ලක් කරයි. මෙවර…
ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය ප්‍රථම අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. මෙම ජයග්‍රහණය, සුව කළ නොහැකි අක්මා රෝගවලින් පෙළෙන රෝගීන්ට නව බලාපොරොත්තුවක් රැගෙන එයි. මෙම සංකීර්ණ සැත්කම ඉතා පළපුරුදු විශේෂඥ කණ්ඩායමක් විසින් සාර්ථකව සිදු කරන ලදී. එම කණ්ඩායමට අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන්, අක්මා…
සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මහා ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රහණය ලැබූවන් චීනයේ ප්‍රසිද්ධ සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන රැසක් දැක බලා ගනිමින් බීජිං නගරයයේ සිදු කළ අමතක නොවන සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණ තිබේ. සංචාරය සඳහා සියලු වියදම් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දැරූ අතර සංචාරයට සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් පහක් සහභාගී…
Video Story