SLT-MOBITEL Games 2026 ක්‍රීඩා උළෙල, සමාරම්භක වැඩසටහනේ කොටසක් ලෙස, 2026 SLT-MOBITEL මලල ක්‍රීඩා ශූරතාවලිය 2026 ජූනි 20 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි. ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි SLT-MOBITEL Games 2026 ක්‍රීඩා උළෙල, ක්‍රීඩාව සහ පොදු අරමුණක් තුළින් කාර්ය මණ්ඩල කණ්ඩායම්, එක් මිටකට එකතු කිරීම වෙනුවෙන්ම නිර්මාණය වුණු…
DFCC බැංකුව සිය ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් පිරිනමන සුවිශේෂී වටිනාකම් සහ සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ‘DFCC ගරුසරු’ ඉතිරිකිරීමේ ගිණුම්හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත අක්ෂි සත්කාර සහ සුවතා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා ප්‍රමුඛ පෙළේ අක්ෂි සේවා සැපයුම්කරුවෙකු වන Vision Care Optical Services ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාවය යටතේ ‘DFCC ගරුසරු’ ඩෙබිට් කාඩ්පත්හිමියන්ට ඇස්…
2026 LMD Readers’ Choice ‘වඩාත්ම ජනාදරයට පත් සන්නාම’ ශ්‍රේණිගත කිරීම්හි, උසස් අධ්‍යාපන (පෞද්ගලික) කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාම අතර සිය අද්විතීය ස්ථානය නැවත වරක් සනාථ කිරීමට SLIIT ආයතනයට හැකි වී තිබේ. මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස SLIIT සතු අනන්‍යතාවය…
ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. INSEE සමාගම යනු කවදත් පාරිසරික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා පුරෝගාමීව දායක වූ දේශීය සමාගමකි. දේශගුණික…
ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට් හි නිෂ්පාදකයා මෙන්ම මෙරට වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය 2026 වසරේ දීර්ඝකාලීන සේවා සම්මාන සහ විශිෂ්ට සේවක සම්මාන උළෙලේදී සේවකයන්ගේ විශ්වාසවන්තභාවය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් සේවකයින් ප්‍රමුඛ කරගත් ආයතන සංස්කෘතිය පිළිබඳ තම කැපවීම යළිත් තහවුරු කර ඇත. සමාගම සමඟ වසර…
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදුකිරීමේ අරමුණින්, ඩිජිටල් තාක්ෂණයේ ප්‍රමුඛයෙකු වන හෙළකුරු සහ දශක ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනූ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය එක්ව හඳුන්වා දුන් ‘HelaGo’ දේශීය ටැක්සි සේවාව, සිය ගමන්මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කිලෝමීටර් මිලියනයක ගමන් සේවා සැපයීමේ කඩයිම පසුකිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි මස 06 වන දින නිල වශයෙන් සිය සේවාවන් ආරම්භ…
SLT-MOBITEL Enterprise මෙරට සමාගම් හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත අතිනවීන අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා Starlink by SpaceX සමඟ ප්‍රතිවිකුණුම් (Reseller) හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මාර්ගගත ලෙස (Online) පැවති උත්සවයකදී මේ සඳහා වන ගිවිසුමට දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදී. Starlink සමාගමේ Low‑Earth‑Orbit (LEO) චන්ද්‍රිකා ජාලය මඟින් ඕනෑම ස්ථානයකට බාධාවකින් තොර අධිවේගී අන්තර්ජාල…
ලොවම පිළිගත් ප්‍රමුඛ පෙළේ රථ වාහන සන්නාමයන් වන JAECOO (ජේකූ), OMODA (ඔමෝඩා), KAIYI (කායි) සහ SRM (එස් ආර් එම්) මෙරට පාරිභෝගිකයන් වෙත සමීප කරන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, CarSwitch (Pvt) Ltd. ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සිය නවතම බලයලත් විකුණුම් ප්‍රදර්ශනාගාරය අනුරාධපුරයේදී විවෘත කර තිබේ. දිවයින පුරා විහිදුණු සිය සේවා ජාලය පුළුල් කිරීමේ…
සිය සන්නාමයේ දේශීය ගමන සනිටුහන් කරමින් Xiaomi Sri Lanka සමාගමේ නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දීම සහ Abans දායකත්වයෙන් One Galle Face Mall හි පහළ මාලයේදී නවතම Xiaomi ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පසුගියදා සිදු විය. මෙරට තුළ සිය සන්නාමයේ වර්ධනය සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් දියුණු තාක්ෂණය මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්ධ කළ හැකි…
Allianz Insurance Lanka Ltd. සමාගම, දැඩිගම සමූහ (පුද්ගලික) සමාගම සමඟ එක්ව පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ පුළුල් සේවා ප්‍රවේශයක් ලබාදීමේ නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 12 දින අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව, දිවයින පුරා පිහිටි දැඩිගම ශාඛා මඟින් රක්ෂණ තොරතුරු ලබා ගැනීමට, වාරික ගෙවීමට සහ තාවකාලික රක්ෂණ සහතික මුද්‍රණය කරවා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතී….
Video Story