Featured News

Bogawantalawa Tea Estates PLC ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවයි

ලොව ප්‍රථම ‘Climate Positive’ තේ සමාගම වන Bogawantalawa Tea Estates PLC සමාගම 2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය මෙන්ම රජයේ ආයතන, පාසල්, වතු සමාගම් සහ පරිසර සංවිධාන වැනි පාර්ශ්ව රාශියක් සමඟ එක්ව පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. ‘Inspired by Nature for Climate and Our Future’ යන ගෝලීය තේමාව සහ…

(0)Comments | July 1, 2026 4:46 pm

SLT-MOBITEL විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක් වී විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘Lankakonect’ යෙදුම හඳුන්වා දෙයි

SLT‑MOBITEL සමාගම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක් වී Lankakonect ජංගම යෙදුම නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි මෙම යෙදුම දියත් කිරීමේ උත්සවය Cinnamon Lakeside Colombo හිදී පැවැත්විණි. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණිලි කළමනාකරණය කිරීමේ පදනමක් වන Lankakonect මඟින්…

(0)Comments | July 1, 2026 12:28 pm

John Keells Properties වෙතින් VIMAN ජා-ඇල ආදර්ශ මහල් නිවාසය, ව්‍යාපෘති භූමියේදී එළිදක්වයි

John Keells Properties වෙතින් VIMAN ජා-ඇල ආදර්ශ නිවාසය ව්‍යාපෘති භූමියේදීම විවෘත කර ඇති අතර, එහි ඇති සුවපහසු ජීවන වටපිටාව විඳගැනීමට නිවාස හිමියන්ට මේ වන විට අවස්ථාව හිමි වී තිබේ. නවීන උපනාගරික ජීවන රටාවක් බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට මෙය ඉතා වටිනා අවස්ථාවකි. ව්‍යාපෘති භූමියේම ඉදිකර ඇති මෙම ආදර්ශ නිවාසය නැරඹීමට පැමිණෙන්නන්ට සැබෑ VIMAN ජා-ඇල නිවසයක කාමර පිහිටීම,…

(0)Comments | July 1, 2026 12:05 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ්, 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1, වඩාත් ආදරණීයම (Most Loved) සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඇගයීමට ලක්වේ

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වසනීය ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1 වඩාත් ආදරණීයම (Most Loved) සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ගෞරව ඇගයීමට පාත්‍ර වී ඇත. LMD – The Voice of Business සඟරාව මගින් පිරිනමන ලද මෙම ගෞරව ඇගයීම තුළින්, පාරිභෝගිකයින් SLIC General කෙරෙහි අඛණ්ඩව දක්වන…

(0)Comments | June 30, 2026 4:05 pm

යූනියන් ඇෂුවරන්ස් සුවමඟ වෙතින් පොසොන් වන්දනා සමයේදී දහස් ගණනකට නොමිලේ දියවැඩියා තිරපරීක්ෂාවන් පිරිනැමෙයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින්, සිය ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ අනුරාධපුර පූජා නගරයට රැගෙන එනු ලැබිණි. පොසොන් සමය තුළදී ජූනි මස 28, 29 සහ 30 යන දින තුන පුරා සඳහිරු සෑය අසල පවත්වන ලද මෙම වැඩසටහන හරහා වන්දනාකරුවන්ට සහ තවත් විශාල…

(0)Comments | June 30, 2026 1:35 pm

Prime Lands සමාගම කළුතර ප්‍රදේශයේ ප්‍රථම සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය වන ‘Kaloora’ ඉදිකිරීම අරඹයි

Prime Lands සමාගම කළුතර ප්‍රදේශයේ ඉදිකරන Kaloora ව්‍යාපෘතියේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. මෙය කළුතර නගරයේ ඉදිකරන මෙම වර්ගයේ ප්‍රථම පූර්ණ සැලසුම්ගත සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය ලෙස සැලකේ. නේවාසික දේපළ සම්බන්ධයෙන් කළුතර නගරයේ ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින බව හඳුනා ගනිමින් Prime Lands විසින් මෙය දියත් කරන ලදි. Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශය වන Prime Constructions…

(0)Comments | June 30, 2026 1:11 pm

කෘතිම බුද්ධියෙන් මදුරු අවදානම හඳුනා ගැනීමට Exterminators PLC වෙතින් MACCP X™ වේදිකාවක්

ශ්‍රී ලංකාවේ පළිබෝධ හා මදුරු කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන Exterminators PLC සහ එක්සත් රාජධානිය පදනම් කර ගත් Sentario UK Limited එක් වී කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ MACCP X™ Mosquito Intelligence Platform හඳුන්වා දී තිබේ. මදුරු ව්‍යාප්තිය, රෝග අවදානම්, පරිසර වෙනස්කම් සහ භූගෝලීය දත්ත විශ්ලේෂණය කරමින් රෝග ව්‍යාප්තියට පෙර අවදානම හඳුනා ගැනීම මෙම…

(0)Comments | June 30, 2026 12:49 pm

INCO 2026 ප්‍රදර්ශනයේදී Three Sinha Industries රන් සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු හා ඉදි කිරීම් විසඳුම් සපයන ආයතනයක් වන Three Sinha Industries පෞද්ගලික සමාගම Institution of  Incorporated Engineers Sri Lanka (IIESL) විසින් සංවිධානය කරන ලද INCO 2026 කාර්මික ප්‍රදර්ශනයේදී “දේශීයව එකලස් කළ නිෂ්පාදන ප්‍රදර්ශනය කළ හොඳම වෙළඳ කුටිය” සඳහා පිරිනමන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනැමුවේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට සමාගම සපයා ඇති…

(0)Comments | June 30, 2026 12:46 pm

Sarvodaya Development Finance වගකීම්සහගත මූල්‍ය මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් 2025/26 මූල්‍ය වර්ෂයේ ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි

Sarvodaya Development Finance PLC (SDF) 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින්, ආදායම, ලාභදායිත්වය, ණය පත්‍රිකා වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.  එය සමාගමේ වගකිවයුතු මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික දැක්ම මනාව විදහා දක්වයි. සමාලෝචිත මූල්‍ය වර්ෂය…

(0)Comments | June 26, 2026 12:09 pm

දිට්වා හමුවේ පීඩාවට පත් ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමට සිංහ සමාජයේ අඛණ්ඩ සහාය

දිට්වා හමුවේ පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. මෙම අරමුදල් අතරින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) වෙතින්…

(0)Comments | June 26, 2026 11:57 am

Video Story

Stock Market

Exchange Rates