ලොව පුරා වාහන මිලියන 100ක් බෙදාහරිමින් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට SAIC Motor සමාගම සමත් වෙයි. චීන මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසය තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කළ ප්‍රථම සමාගම වන්නේ SAIC සමාගමයි. ශ්‍රී ලංකාව තුළ Evolution Auto සමාගම විසින් නියෝජනය කරනු ලබන IM Motors සන්නාමය පිටුපස ඇති නිෂ්පාදන බලය සහ ශක්තිමත්භාවය මෙම ඓතිහාසික…
යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (United Motors Lanka PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Perodua වාහන සඳහා වන එකම බලයලත් නියෝජිතයා වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (Unimo Enterprises Limited), සිය නවතම Perodua Traz (ආසන 5ක් සහිත SUV) සහ Perodua Alza (ආසන 7ක් සහිත MPV) රථ ද්විත්වය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ පැවති උත්සවයකදී පසුගියදා නිල…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත ආලේපන සන්නාමයක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම, මෙරට වෙළඳපොළට තවත් ප්‍රථම හඳුන්වාදීමක් සිදු කරමින්, නැනෝ තාක්ෂණය හරහා දියමන්තියක් බඳු පරිපූර්ණ නිමාවක් ලබා දෙන ‘Royale INFINITY’ ලක්ෂරි ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය පසුගියදා නිල වශයෙන් එළි දැක්විය. පසුගියදා නිල වශයෙන් එළි දැක්විය. මෙම නිල දියත් කිරීම මීගමුව හෙරිටන්ස් හෝටලයේදී උත්කර්ෂවත්…
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පිහිනුම් කණ්ඩායම ‘Travel Trade 2026’ පිහිනුම් තරගාවලියේදී සෙසු කණ්ඩායම් අභිභවා විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය. ඊට අමතරව එම කණ්ඩායම තරගාවලියේ පිරිමි හා කාන්තා යන අංශ දෙකෙහිම ශූරතාව තමන් සතු කරගැනීමට සමත් වීම විශේෂත්වයකි. තරගාවලිය පුරාම ඔවුහු ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනන්‍යතාවෙහි අනිවාර්ය අංග වන සාමූහිකත්වය, අධිෂ්ඨානය සහ ජයග්‍රාහී ආකල්ප…
SLT‑MOBITEL විසින් සිය පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකි වන ආකාරයට නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද මහරගම සහ බත්තරමුල්ල ශාඛා පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම ශාඛා සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාත් විවෘතව පවතී. මෙම ශාඛා මඟින් පාරිභෝගිකයන්ට SLT‑MOBITEL පිරිනමන ස්ථාවර හා ජංගම…
Eco Spindles (Pvt) Ltd සහ ගුණදමින් Elephant House එක්ව රුවන්වැලිසෑය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්, පොසොන් පොහෝ දිනට පසු දින විශේෂ පරිසර සුරැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකි බවට සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට ආයතනික සේවකයින්, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රජා සාමාජිකයින් රැසක් එක්වූහ. පොසොන් පොහොය දිනට පසු දින,…
2026 ජූලි 23 වනදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ තරග සහ podium සඳහා වන ඇඟලුම් කට්ටල පසුගියදා නිල වශයෙන් බාරදීම සිදු විය. ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය (CGA Sri Lanka) සමඟ එක්ව නිර්මාණය කළ මෙම ඇඟලුම් කට්ටලය,…
ආයෝජක සහභාගීත්වය පුළුල් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස, කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ එක්ව ‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ වැඩසටහන මෙම සතියේ පවත්වනු ලැබූ මොණරාගල සහ මඩකලපුව ආයෝජන සම්මන්ත්‍රණවලදී දියත් කරන ලදී. මෙම ආයෝජන සම්මන්ත්‍රණ ජූලි 16 වන දින මොණරාගල සිලන්රිච් හෝටලයේදී…
TECNO සමාගම විසින් SuperZoom FlashSnap, AI 60X Super Zoom, 50MP Sony Ultra Night කැමරාව සහ Underwater Photography (දිය යට ඡායාරූප ගැනීමේ තාක්ෂණය) වැනි උසස් තාක්ෂණයන් ඇතුළත් CAMON 50 Pro ජංගම දුරකථනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. සෑම සුවිශේෂී මොහොතක්ම සුපැහැදිලිව සහ නිර්මාණාත්මකව ඡායාරූපගත කිරීමට උනන්දුවක් දක්වන තරුණ පිරිස් උදෙසා නිර්මාණය කර ඇති CAMON…
Video Story