කොළඹ නගරය දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් City of Dreams Sri Lanka මෙරට ආරම්භ කළ සියලු පහසුකම්වලින් යුත් ප්‍රථම හෝටල් සංකීර්ණය ලෙස ඉතිහාසයට එක්ව හමාරය. එහි සුඛෝපභෝගී හෝටල් සේවාව ලෙස මීට වසරකට පෙර හඳුන්වා දෙනු ලැබූ NÜWA නවමු සංචාරක අත්දැකීමක් උරුම කරදීමට සමත් වූයේ කොළඹ නගරයේ හා ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසි සේ විඳගැනීමේ…
ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින් උණවටුන, Araliya Beach Resort & Spa හෝටලයේදී ‘Together We Rise’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ 2025 වාර්ෂික සාමාන්‍ය රක්ෂණ සමුළුව පසුගිය ජූනි 13 දා සාර්ථකව නිමාවට පත් කළේය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම දක්ෂතා දැක්වූ සිය කණ්ඩායම් සහ සාමාජිකයින්ගේ…
රූමස්සල සොබාකෙත ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය 2008 මැයි 01 දින ආරම්භ වූයේ මධ්‍යම පරිසර අධිකාරිය සහ ජෝන් කීල්ස් පදනම අතර පුරෝගාමී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙනි. මෙම වසර මුලදී ජෝන් කීල්ස් පදනමේ දායකත්වය යටතේ පුළුල් ප්‍රතිසංස්කරණවලට ලක් වූ එය 2026 ජූලි 8 දින නැවතත් මධ්‍යම පරිසර අධිකාරියට නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති…
පෝෂණය සහ ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවේ ආනාගත පරපුර සවිබල ගන්වමින් ‘දිනන දරුවෝ’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ධාන්‍යමය ආහාර සන්නාමය වන CBL සමපෝෂ, පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 10 වැනි වසරටත් සිය දායකත්වය ලබාදෙමින්, පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකීය දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන…
ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, ජාත්‍යන්තර පාපන්දු තරුවක් වන ලයනල් මෙසී විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද, සැබෑ 2026 ආර්ජන්ටිනා ජර්සියක් හිමිකර ගැනීමට අවස්ථාව එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට උදාවී තිබේ. මෙය, ලොව පුරා මිලියන ගණනක් දෙනා විසින් පාපන්දු ක්‍රීඩාවේ සදාකල් විශිෂ්‍ටතමයා (The GOAT) ලෙස ගෞරව කරනු ලබන ක්‍රීඩකයෙකුගේ සුවිශිෂ්ට උරුමය නියෝජනය කරනා මිල…
ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් මඟ බලා සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටැග් රග්බි (Tag Rugby) ක්‍රීඩා තරගාවලිය වන ක් C Rugby තරගාවලිය, සිය 10 වැනි අභිමානවත් සංවත්සරය සනිටුහන් කරමින් මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම සුවිශේෂී ක්‍රීඩා සැණකෙළිය එළඹෙන ජූලි 17 සහ 18 යන දෙදින පුරා කොළඹ CR&FC ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට…
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සමාගමට අයත් 36 වැනි ශාඛා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරමින් කිරිඳිවැල ප්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමත් සමඟ තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිභෝගික සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කර ඇත. මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්….
කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia ලෙස තේරී පත් වූ වියට්ජෙට් සමාගම පළමු…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමඟ මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ජූනි 29, ජුනි 30 සහ ජුලි 1 යන දිනවල පැවැත්විණි. මෙම…
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ සිය රේඩියල් ටයර් නිෂ්පාදන පරාසය පුළුල් කරමින්, වාහන හැසිරවීම, සුවපහසුව සහ කල්පැවැත්ම යන අංගයන්ගේ උසස් සංයෝජනයක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද SUV වාහන සඳහාම වන නව ටයර් මාදිලි දෙකක් හඳුන්වා දී ඇත. මේවා ශ්‍රී ලංකාවේ විවිධ මාර්ග තත්ත්වයන් සඳහා ගැලපෙන පරිදි සැලසුම් කර ඇත. මෙම නව හඳුන්වාදීම යටතේ 215/65…
Video Story