2026 අගෝස්තු 18 වන දින වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භය වෙනුවෙන් සූදානම් වන අතරතුර, AirlineRatings විසින් සංවිධානය කරන ලද 2026 ‘Flyers’ Choice’ සම්මාන උළෙලේ දී Favourite Low-Cost Carrier සහ Best Cabin Crew Uniform යන සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් සමාගම සම්මානයට පාත්‍ර වී තිබේ. මෙම සම්මාන මගින්…
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා සහ නිර්මාණ ක්ෂේත්‍රයේ දැනුම, සංවාද සහ නිර්මාණාත්මක අදහස් හුවමාරුව දිරිගැන්වීමේ අරමුණින්, මෙරට ප්‍රමුඛතම ටයිල් සන්නාමය වන LANKATILES ආයතනය, 23 වන වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනයට සහාය දැක්වීම සඳහා ජෙෆ්රි බාවා භාරය සමඟ එක්විය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම අනුස්මරණ දේශනය මෙහෙයවනු ලැබුවේ junya.ishigami+associates හි නිර්මාතෘ, ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පී…
සෙලාන් බැංකුව සහ John Keells CG Auto (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (New Energy Vehicles – NEVs) මිලදීගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ ලීසිං පහසුකම් හඳුන්වා දී තිබේ. මෙය තිරසාර සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ…
SLAM Power Solutions විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනුවෙන් අති නවීන මයික්‍රොග්‍රිඩ් බලශක්ති පද්ධතියක් නිල වශයෙන් ස්ථාපිත කර ක්‍රියාත්මක කරන ලදී. ජාතික විදුලි බල පද්ධතියේ පවතින අස්ථාවර භාවයට සාර්ථක විසඳුමක් ලබා දෙමින්, පීඨයේ පරිගණක විද්‍යාගාර සහ කෘත්‍රිම බුද්ධි (AI) සේවාදායක (Servers) සඳහා බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම මෙමඟින් තහවුරු කෙරේ. මීට පෙර භාවිත කළ සාම්ප්‍රදායික…
ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ (NEDP) තුන්වැනි අදියරට සමගාමීව යුනියන් බැංකුව පසුගියදා සිය ප්‍රධාන කාර්යාලයේදී වැඩමුළුවක් සංවිධාන කළේය. උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත දිවයිනම නියෝජනය කරමින් අනාගත ව්‍යවසායකයෝ රැසක් මේ සඳහා සහභාගී වූහ. යුනියන් බැංකු කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද එම වැඩමුළුවේදී, වෙළෙඳ සේවා, මුල්‍යකරණය ඇතුළුව ව්‍යාපාර වර්ධනයට සහ තිරසර බවට අත්‍යාවශ්‍ය අදහස් රැසක් එහිදී පිරිනැමිණි….
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු හා නිෂ්පාදන සමාගමක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙම ජාතික සම්මානය සමාගමේ නිෂ්පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය, උසස් තත්ත්ව ප්‍රමිති සහ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට Hyundai වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම වෙනුවෙන් Abans Auto පුද්. සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. මේ තුලින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් ආකර්ෂණීය සහ පහසු මූල්‍ය විසඳුම් සලසා ගනිමින් Hyundai වාහනයක් තමන් සතු කර ගැනීමට අවස්ථාව උදා වේ….
ශ්‍රී ලංකාවේ Mitsubishi Motors බලයලත් එකම බෙදාහැරීමේ නියෝජිතයා වන United Motors Lanka PLC (UML) සමාගම, සිය නවතම 2027 Mitsubishi Outlander Sport රථය ‘Auto Vision Colombo’ මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වා ඇත. උසස් SUV කාර්යක්ෂමතාවයකින් සහ නවීනතම විශේෂාංග රැසකින් සමන්විත මෙම නවීකරණය කරන ලද සංයුක්ත SUV රථය (Compact SUV), නූතන ජීවන රටාවන්ට සරිලන පරිදි මෙරට…
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම සංවිධානය කළ Volunteer Recognition Day වැඩසටහන පසුගියදා සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී 2025/26 වසර තුළ ප්‍රජා සත්කාර වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කළ සාමාජික සාමාජිකාවන් සහ කණ්ඩායම් ඇගයීමට ලක්වූහ. ජූලි 28 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවති මෙම උත්සවයට සමූහයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ කොට්ඨාසය සමඟ එක්ව ගැලණිගම සහ මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ග කොටස් දෙපස දේශීය ශාක 600 ක් පමණ රෝපණය කිරීමට පියවර ගන්නා ලදී. මී, කුඹුක් සහ කහ කරඳ වැනි ශාක විශේෂ…
Video Story