Featured News

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම, “The Palace ගම්පහ” නිවාස හිමියන්ට ඔප්පු ලබාදීම ආරම්භ කරයි

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම, ගම්පහ ප්‍රදේශයේ ඉදිකරන ලද විශාලතම සැලසුම්ගත නේවාසික ව්‍යාපෘතිය වන The Palace ගම්පහ නිවාස හිමියන්ට ඔප්පු ලබාදීම මේ වනවිටත්ආරම්භ කර තිබේ. මෙය, ව්‍යාපෘතියේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර, පාරිභෝගිකයන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සහ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සමාගම දක්වන කැපවීමද මෙයින් තහවුරු වේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් දුරින්…

(0)Comments | August 20, 2026 8:58 am

Uber ඇතුගල්පුරයට

මේ වසරේදී ශ්‍රී ලංකාව තුළ Uber ජාලයට එක්වූ තෙවැනි දිස්ත්‍රික්කය කුරුණෑගලයි ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ප්‍රවාහන යෙදවුම (Mobility app) වන Uber, සිය ප්‍රවාහන සේවාවන් කුරුණෑගල දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කරන බව අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පසුව 2026 වසර තුළ Uber සේවාව ව්‍යාප්ත වූ තෙවැනි දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගලයි. මේ අනුව,…

(0)Comments | August 19, 2026 1:24 pm

ග්‍රාමීය පාසල් ක්‍රීඩා සංවර්ධනයට දායක වෙමින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් මො/කරමැටිය කනිෂ්ඨ විද්‍යාලයට ක්‍රීඩා උපකරණ

ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය සහ තරුණ සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) විසින් මො/කරමැටිය කනිෂ්ඨ විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම සඳහා ක්‍රීඩා උපකරණ සහ නිල ඇඳුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. SDF හි ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධන ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම පරිත්‍යාගය 2026 අගෝස්තු…

(0)Comments | August 19, 2026 11:55 am

Quantum Fitness දශක 3ක් පුරා ශ්‍රී ලාංකිකයින්ගේ ශාරීරික සුවතාවය සහ සෞඛ්‍යය නංවාලීමට දායක වෙයි

වසර තිහකට (30) ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ශාරීරික සුවතා ක්ෂේත්‍රය තුළ සුවිසල් පරිවර්නයක් ඇති කිරීමට සමත්ව ඇති Quantum Fitness නිරෝගී හෙට දවසක් මෙරට ජනතාවට උරුම කර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම, සෞඛ්‍යය නංවාලීම සහ පහසුවෙන් ලබාගත හැකි සුවතා පහසුකම් සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද ඔවුන් කටයුතු කර ඇත….

(0)Comments | August 19, 2026 11:40 am

ලොව වේගයෙන්ම වර්ධනය වන වාහන සන්නාමයන් වන OMODA සහ JAECOO වෙතින් නව වාර්තාවක්

ජූනි සහ ජූලි මාස වල ගෝලීය අලෙවිය 144,841 සීමාව පසු කරයි OMODA සහ JAECOO හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා වන, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන ‘හේලීස් මොබිලිටි ලිමිටඩ්’ (Hayleys Mobility Limited) ආයතනය, 2026 ජූනි සහ ජූලි මාසයන්හිදී ලොව පුරා වාහන 144,841 ක් අලෙවි කරමින් එම සන්නාමය අත්කර ගෙන…

(0)Comments | August 18, 2026 4:30 pm

DFCC බැංකුව විශ්‍රාමිකයන් සඳහා වන මූල්‍ය පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින් ගරුසරු විශ්‍රාම ණය පහසුකම රුපියල් ලක්ෂ 120ක් දක්වා ඉහළ නංවයි

DFCC ‘ගරුසරු’ විශ්‍රාමික ණය පහසුකම හරහා ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් සඳහා වන දීර්ඝකාලීන මූල්‍ය ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ ණය මුදල්, වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවන් සහිතව ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම මූල්‍ය යෝජනාව සැලසුම් කර ඇත්තේ සුදුසුකම් ලබන…

(0)Comments | August 18, 2026 2:09 pm

SDB බැංකුව ආයතනික සහ ව්‍යාපාරික බැංකු සේවා පුළුල් කරමින් යුනියන් පෙදෙසේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කරයි

SDB බැංකුව ආයතනික හා ව්‍යාපාරික බැංකු සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, කොළඹ 02, යූනියන් පෙදෙසේ අංක 167 දරන ස්ථානයේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කර ඇත. කොළඹ ප්‍රමුඛ වාණිජ කලාපයක පිහිටි මෙම නව මධ්‍යස්ථානය මගින්, විශේෂිත මූල්‍ය විසඳුම් ලබා දීම, ආයතනික ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම සහ ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් මෙන්ම ඉහළ ශුද්ධ…

(0)Comments | August 18, 2026 12:30 pm

රටවල් 120 ක ප්‍රදර්ශනාගාර 6,000කට අධික සංඛ්‍යාවක් හිමි KUKA HOME දැන්  ශ්‍රී ලංකාවේ

ලොව ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමයක් වන KUKA HOME හි ප්‍රථම ශ්‍රී ලාංකික ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කෙරිණි. නවීන ජීවන රටාවන්ට ගැළපෙන නවතම විලාසිතාවන් අනුව නිෂ්පාදනය කරන ලද ගෘහ භාණ්ඩ සහනදායී මිලට ලබාදීම සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනා ඇති KUKA HOME සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස, Finco Holdings හි ගෘහ භාණ්ඩ අලෙවි අංශය වන Finco Homes කටයුතු කරයි….

(0)Comments | August 18, 2026 12:12 pm

වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම්

ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති. Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician)…

(0)Comments | August 18, 2026 12:06 pm

SLIM SME Development Awards 2026 නැවතත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක විශිෂ්ටත්වය අගයනු ලබයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන ‘SLIM SME Development Awards (SMEDA) 2026’ සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි (MSMEs) අලෙවිකරණ විශිෂ්ටත්වය, සන්නාම ශක්තිය, නවෝත්පාදන හැකියාව සහ තිරසාර ව්‍යාපාරික වර්ධනය සඳහා වන දායකත්වය හඳුනාගෙන, ඒවා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම SMEDA හි ප්‍රධාන අරමුණයි….

(0)Comments | August 18, 2026 12:02 pm

Video Story

Stock Market

Exchange Rates