Featured News

දශක ගණනාවක මතකයන් අවදි කරමින් “මැලිබන් හන්දියේ සුවඳ” රට පුරා ගෙනයයි

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ ආදරය දිනූ මැලිබන් සමාගම, සිය සන්නාමයේ සුවිශේෂී වූ අත්දැකීමක් මුළු දිවයින පුරාම ප්‍රචලිත කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව, මීට පෙර රත්මලාන ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ, මැලිබන් සුවඳ රට පුරා සෙසු ජනතාව වෙත රැගෙන යාමට සමාගම කටයුතු කළේය. දශක හතකට අධික කාලයක් පුරා “මැලිබන් හන්දිය” ආශ්‍රිතව ජීවත්…

(0)Comments | August 3, 2026 12:38 pm

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 45 වැනි උපාධි ප්‍රදානෝත්සවය 

ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපනය සඳහා වූ ප්‍රමුඛතම රජයේ ආයතනය වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM), සිය 45 වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී අභිමානවත් අයුරින් පවත්වනු ලැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූ අතර, සංචාරක…

(0)Comments | August 3, 2026 11:29 am

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් BAIC X3e ඉලෙක්ට්‍රික් මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ  අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්  (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති  ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රථවාහන පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහන අත්දැකීම (Electric Mobility) වඩාත් පහසුවෙන්  ළඟා කිරීම…

(0)Comments | August 3, 2026 8:45 am

ASUS සමාගම AI තාක්ෂණයෙන් බලගැන්වූ සිය නවතම ExpertBook Ultra පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ව්‍යාපාරික කටයුතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ ExpertBook B සහ P මාදිලි පෙළ තවදුරටත් පුළුල් කෙරේ. ක්‍රියාකාරී විධායක නිලධාරීන්ට සහ ව්‍යාපාරික ප්‍රධානීන්ට සිය උපරිම නිර්මාණශීලීත්වය හා කාර්යක්ෂමතාව ලබාගැනීමට හැකිවන පරිදි, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පරිගණකයක් වන ASUS ExpertBook Ultra නිර්මාණය කර ඇත. නවතම මාදිලි සහ next-gen Intel® Core™ Ultra ප්‍රොසෙසර්වලින් සමන්විත ExpertBook B සහ P මාදිලි පෙළ, අසමසම…

(0)Comments | July 31, 2026 5:38 pm

2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී INSEE සමාගම අඛණ්ඩව දෙවන වරටත් විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම වෙළඳපොළ ප්‍රමුඛයා වන, INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට හිමිකම් කියන INSEE Lanka සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. 2026 ජූලි 10 සහ 11 යන දිනවල කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකා…

(0)Comments | July 31, 2026 1:56 pm

AI නිර්මාණයන් ගැන දැනගෙන සමාජ මාධ්‍ය පරිහරණය කරන හැටි TikTok කියා දෙයි

පරිශීලකයන්ට වඩාත් ආරක්ෂිත ඩිජිටල් අත්දැකීමක් ලබාදීම සහතික කරනු පිණිස, TikTok තුළ ඇති AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවා තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර වන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට TikTok ආයතනය පියවර ගෙන ඇත. Generative AI තාක්ෂණය මඟින් අන්තර්ගතයන් නිර්මාණය කරන සහ ඒවා බෙදාහදා ගන්නා ආකාරය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බැවින්,…

(0)Comments | July 31, 2026 1:53 pm

Samsung Sri Lanka හි විශිෂ්ටතම අලෙවි නියෝජිතයින් ඇගයීමේ 2026 අලෙවි නියෝජිත සමුළුව

දිවයින පුරා විසිරුණු අලෙවි හවුල්කරුවන් ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka සංවිධානය කරන 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පැවැත්විණි. අලෙවි නියෝජිතයින්, ව්‍යාපාරික හවුල්කරුවන් හා සැම්සුන් කාර්ය මණ්ඩලය ඇතුළු 460කට අධික පිරිසක් සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා Samsung හි විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම සඳහා ඇප කැප වී කටයුතු කළ අලෙවි නියෝජිතයින් ඇගයීමට Samsung Sri Lanka…

(0)Comments | July 31, 2026 1:52 pm

Care England  ප්‍රධාන විධායකගෙන් IIHS වෙත ඉහළ ඇගැයීමක්

එක්සත් රාජධානියේ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන Care Englandහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් ඔබේ මහතා ශ්‍රී ලංකාවේ International Institute of Health Sciences (IIHS) ජාත්‍යන්තර සෞඛ්‍ය හා සමාජ සත්කාර ක්ෂේත්‍රයට සුදුසු වෘත්තිකයන් බිහි කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉහළින් අගය කර තිබේ. IIHS වෙත කළ සංචාරයකින් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්ය ග්‍රීන් මහතා සඳහන් කළේ…

(0)Comments | July 31, 2026 12:14 pm

‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන ‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ හි 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රට පුරා විසිරුණු ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් අලෙවිසැල් ජාලයෙහි සේවය කරන සේවක සේවිකාවන් 1,000 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. සමාගමේ ඉහළ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව…

(0)Comments | July 31, 2026 11:39 am

මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය පිළිබඳ ජාතික සතිය සවිබල ගැන්වීමට Atlas PlayPalz, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග අත්වැල් බැඳගනී

Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් පවත්වන…

(0)Comments | July 30, 2026 5:30 pm