Featured News

ProFood ProPack & AgBiz 2026 ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම්, ඇසුරුම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනයේ 23 වැනි දිගහැරුම වන ProFood ProPack & AgBiz 2026 පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව නිමාවට පත් වූ අතර ක්ෂේත්‍රයට සම්බන්ධ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තර පාර්ශව 30,000කට ආසන්න ප්‍රමාණයක් අවස්ථාව සමඟ සම්බන්ධ විය. පසුගිය අගෝස්තු 21 වනදා සිට දින තුනක් පුරා…

(0)Comments | September 18, 2026 3:40 pm

National Business Excellence Awards හි දී SDB බැංකුව, බැංකු ක්ෂේත්‍රයේ අනුශූරතාව දිනාගනියි

තිරසාර වර්ධනය, වගකීම්සහගත බැංකුකරණය සහ අර්ථවත් සමාජයීය බලපෑම උදෙසා කැපවුණු අරමුණු සහිත මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථාවරය නැවතත් තහවුරු කරමින්, National Business Excellence Awards හි දී බැංකු ක්ෂේත්‍රයේ අනුශූරතාව හිමිකර ගැනීමට SDB බැංකුව සමත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන National Business Excellence…

(0)Comments | September 18, 2026 2:45 pm

ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන තාක්ෂණික විසඳුම් රැසක්

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන “හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී. පසුගිය අගෝස්තු 21 සිට 23 දක්වා BMICH හිදී පැවති ProFood, ProPack…

(0)Comments | September 18, 2026 2:35 pm

විනෝදජනක මතකයන්ගෙන් පිරි දශක දෙකක් සමරමින් සෙලින්කෝ ලයිෆ් 20 වන ‘ෆැමිලි සවාරි’ එළිදක්වයි

ඇතැම් චාරිකාවන් සැතපුම් ගණන් වලින් මැන බැලුවද සමහර සුවිශේෂී චාරිකාවන් මනින්නේ මතකයන්ගෙනි. 20 වන වරටත් ආරම්භ වූ සෙලින්කෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ වැඩසටහන ඉන් දෙවන ආකාරයේ චාරිකාවකි. රක්ෂණ ඔප්පු හිමි පවුල්වල විවිධ පරම්පරාවන් එකට එක් කරමින් චාරිකාව නිම වූ පසුව ද තවත් දිගු කාලයක් පුරාවට සිහි කළ හැකි අන්දමේ වටිනා අත්දැකීම් ෆැමිලි සවාරි චාරිකාවන් තුලින්…

(0)Comments | September 18, 2026 2:10 pm

විශිෂ්ට රාජ්‍ය – පෞද්ගලික සබඳතාවක උරුමය තුලින් දැයේ දියුණුවට දිරි දෙන ගල්ඔය  ප්ලාන්ටේෂන්

කලක් කිසිඳු හව්හරණක් නොමැතිව දැයට බරක් වෙමින් තිබූ සීනි කර්මාන්ත ශාලාවක් නැවත ආරම්භ කරමින් එය ප්‍රදේශයේ ජනතාවගේ සැබෑ සංවර්ධනයේ සාධකය බවට පත් කිරීමට රාජ්‍ය – පුද්ගලික සහයෝගීතා ආයෝජනයකට හැකි විය. බොහෝ කාලයක් තිස්සේ වල් බිහිවෙමින් තිබූ වටිනා සම්පතක් වූ ගල්ඔය සීනි කර්මාන්තශාලාව යලි ඇරඹෙන්නේද එවන් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසිනි. එය සැබැවින්ම රාජ්‍ය සතු සම්පතක් ජනතාවගේ යහපත…

(0)Comments | September 18, 2026 12:12 pm

නිවැරදි ආහාර වේලක් තුලින් දියවැඩියාව පාලනය කරමු

කොළඹ උතුර ශික්ෂණ රෝහලේ උපදේශන පෝෂණ වෛද්‍ය තක්ෂිලා ගෞරි සමරසේකර විසිනි ‘ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත වීමේ අධ්‍යයනය’ (Sri Lanka Health and Ageing Study) මඟින් අද වන විට වැඩිහිටි පරපුර අතර බහුලව පවතින මෙරට ඉතාමත් බරපතළ සෞඛ්‍යය තත්වයක් පිළිබඳව අනාවරණය කර ගෙන ඇත. ඒ තුලින් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින අතර…

(0)Comments | September 18, 2026 12:07 pm

John Keells Properties විසින් Vauxhall DSTRCT විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාසය විවෘත කරයි

John Keells Properties සමාගම සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT සඳහා විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාසය විවෘත කර ඇති අතර, එමඟින් අනාගත ගැනුම්කරුවන්ට ව්‍යාපෘතිය සජීවීව දැකගැනීමට අවස්ථාව සලසා දෙයි. කොළඹ 02, වොක්ෂෝල් වීදියේ අංක 148 දැක්වෙන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය හරහා, කොළඹ නගරයේ ඉහළම ආකර්ෂණයක් දිනූ Vauxhall DSTRCT නේවාසික ව්‍යාපෘතියේ සැලසුම්, නිර්මාණකරණය…

(0)Comments | September 18, 2026 11:56 am

NOLIMIT සිය 31 වෙනි ශාඛාව One Galle Face Mall හි විවෘත කරමින් විලාසිතා ක්ෂේත්‍රයේ නව පියවරක් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, 2026 සැප්තැම්බර් 04 වන දින One Galle Face සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ සිය 31 වෙනි ශාඛාව විවෘත කරමින් කොළඹ නගරය තුළ සිය සන්නාම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම නව ශාඛාව, NOLIMIT හි අඛණ්ඩ ව්‍යාප්තියේ මෙන්ම නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ කැපවීම සනිටුහන්…

(0)Comments | September 18, 2026 11:42 am

ගල්කිස්ස නගරයට නව නිර්මාණ අත්දැකීමක් එක් කරමින් LANKATILES 61 වැනි ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ටයිල් නිර්මාණ ක්ෂේත්‍රයේ දශක පහක ගමනක් සනිටුහන් කරන LANKATILES, සිය 61 වැනි ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරමින් පාරිභෝගිකයන් වෙත තවත් සමීප වීමේ සිය ගමනේ නව පියවරක් තැබීය. නාගරික ජීවන රටාව සහ දිගු කලක් පුරා ගොඩනැගුණු ගෘහ නිර්මාණ අනන්‍යතාව එකිනෙකට මුසු වූ ගල්කිස්ස, කොළඹ නගරයට ආසන්නව පිහිටි සුවිශේෂී ප්‍රදේශයකි. එවැනි පසුබිමක විවෘත කෙරුණු නව LANKATILES…

(0)Comments | September 17, 2026 1:45 pm

ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ස්ටෙෆාන් ද අල්විස් ‘The 3i Show’ හරහා ප්‍රකට බිලියනපති ව්‍යාපාරික ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී සාකච්ඡාවක නිරත වෙයි

ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින පසුබිමක, Priceline/Booking.com හි සම නිර්මාතෘවරයෙකු වන ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී ගෝලීය ව්‍යාපාරික සංවාදයක යෙදෙමින්, ගෝලීය ව්‍යවසායකත්ව චින්තනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ස්ටෙෆාන් ද අල්විස් කටයුතු කරයි. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ ව්‍යවසායකත්ව නායකත්වයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරික…

(0)Comments | September 17, 2026 9:40 am

Video Story

Stock Market

Exchange Rates