Featured News

HNB FINANCE සහ Prime Finance සහයෝගීතාවයේ ශක්තිය මත නව ගමනක

HNB FINANCE PLC සිය මූල්‍ය සේවා විවිධාංගීකරණයකින් සහ ශක්තිමත්ව පාරිභෝගිකයින් වෙතට රැගෙන යෑමේ අරමුණෙන් Prime Finance සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ලබා ගත් අතර එලෙස අත්පත් කර ගනු ලැබූ Prime Finance හි ශාඛා 7ක් HNB FINANCE ලෙසින් සන්නාම ගත කර මැයි 12වන දින සිට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන ලදි.  මෙම ශාඛා 7ත් සමග HNB FINANCE සමගම…

(0)Comments | May 17, 2022 10:15 am

කොමර්ෂල් බැංකුව ලංකාවේ ‘හොඳම ආයතනික බැංකුව’ සහ ‘හොඳම පුද්ගල බැංකුව’ලෙස පිදුම් ලබයි

සමාගම්වල විශිෂ්ටත්වය අගයමින් සම්මාන ප‍්‍රදානය කරන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පදනම් කරගත් ග්ලෝබල් බිස්නස් රිවීව් සඟරාව විසින් මෑතකදී පැවැත්වූ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගල බැංකුව’ සහ ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව’යන සම්මාන යුගලය දිනාගන්නා ලදී. ස්වාධීන සමීක්ෂණ කණ්ඩායමක් විසින් කොමර්ෂල් බැංකුවේ 2021 වසරේ කාර්යසාධනය ඇගයීමෙන් පසුව මෙම…

(0)Comments | May 13, 2022 2:04 pm

නිව් හොලන්ඩ් ට‍්‍රැක්ටර් සඳහා සුවිශේෂී ලීසිං දීමනා පිරිනැමීමට HNB, ඇසෝසියේටඩ් මෝටර්වේස් සමඟ අත්වැල් බැඳගනී

නිව් හොලන්ඩ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කළේය. සුවිශේෂී හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට AMW සහ HNB වෙතින් පුළුල් පරාසයක විශේෂ වට්ටම් සහිත…

(0)Comments | May 13, 2022 1:39 pm

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට

එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. අද වන විට INSEE සංස්ථා සිමෙන්ති භුක්ති විඳින ජනප්‍රියත්වය එම සමාගම මෙරට වෙළෙඳපොළ තුළ නිරන්තරයෙන් සිදුකරන  පර්යේෂණවල ප්‍රථිඵලයක් බව පැවසුවහොත් එය නිවැරදිය. ලබාගත් මෙම ජයග්‍රහණයට අමතරව පසුගිය දා…

(0)Comments | May 13, 2022 1:14 pm

AIA ඉන්ෂුවරන්ස් වෙතින් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්හට සෞඛ්‍ය රක්ෂණ සැලසුම්

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Adapt Information Technologies (AIT) සමාගමේ ජේෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සමාජිකයින්හට නොබෝදා සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබා දෙන ලදී. මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන්හට පැනනගින ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ. Covid-19 පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව රැකබලා ගැනීම ඉතා වැදගත්…

(0)Comments | May 13, 2022 10:56 am

එයාර්ටෙල් වෙතින් ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ සියලූම ජාල සඳහා නොමිලේ අසීමිත ඇමතුම් සඳහා අවස්ථාව

ඇතැම් වැදගත් සංවාද අතරතුර පරිශීලකයෙකුට තම ජංගම දුරකතනයේ ශේෂය පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ ජාලයෙන් පිටත ඇමතුමක් ගැනීමේදී වැය වන අධික පිරිවැය ගැන වද වූ කාලය දැන් අවසන්. මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍රයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක්  සනිටුහන් කරමින් ප‍්‍රථම වරට එයාර්ටෙල් ලංකා සිය Prepaid Freedom Plans වෙතින්  ඕනෑම ජාලයකට සහ සමාජ ජාල මාධ්‍ය වෙත නොමිලේ අසීමිත ඇමතුම් හඳුන්වා…

(0)Comments | May 12, 2022 12:59 pm

Samsung Internet 17.0 ඔබේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කරයි

Samsung Internet 17.0 හි නිල අනුවාදනය දැන් Google Play හෝ Galaxy Store මඟින් download කරගත හැකියි පරිශීලකයා කේන්ද්‍රකොට ගත් පුද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ සුවිශේෂී විශේෂාංග සහිත නවතම අන්තර්ජාල සම්බන්ධතාව වන Samsung Internet 17.0 නිල වශයෙන් හඳුන්වා දීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් කටයුතු කරන ලදී. Smart anti-tracking සහ HTTPS ප‍්‍රමුඛතා ප‍්‍රවේශය සහිතව හඳුන්වා දී ඇති Samsung Internet…

(0)Comments | May 12, 2022 12:55 pm

ලංකා දුම්කොළ සමාගමේ විශිෂ්ටයන් පිරිසකට 2021 Pinnacle Awards සම්මාන උළෙලේදී සම්මාන හිමිවේ

ලංකා දුම්කොළ සමාගමේ (Ceylon Tobacco Company PLC – CTC) වෙළඳ අංශයේ 2021 වසරෙ කුසලතා ඇගයීම සදහා වාර්ෂිකව පවත්වනු ලබන Pinnacle Awards සම්මාන උළෙල 2022 අදියර  පසුගියදා පැවැත්විණි. පසුගිය වසරේදී මෙන්ම මෙවර උත්සවයද Online මාධ්‍යය හරහා පැවැත්විණි. සමාගමේ කාර්ය මණ්ඩලය අතරින් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වන අතර, මෙම…

(0)Comments | May 11, 2022 5:12 pm

2022 ගිම්හාන සෘතුවේදී එමිරේට්ස් බෝඩිං පාස් පතට ඩුබායිහිදී ආකර්ශනීය වට්ටම් මාලාවක්

2022 මැයි 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ඩුබායි වෙත පැමිණෙන එමිරේට්ස් ගුවන් මගීන්ට ලබා දී ඇති ගුවන් යානයට පිවිසීමේ පත (Boarding pass) ඉදිරිපත් කිරීමෙන් ආකර්ශනීය වට්ටම් සහ ප‍්‍රතිලාභ ලබාගත හැකි ප‍්‍රවර්ධනයක් එමිරේට්ස් ගුවන් සමාගම විසින් දියත් කර තිබේ. මෙහිදී, එමිරේට්ස් ගුවන් මගීන්ට එම පිවිසීමේ පත් වල තමන්ට හිමිවන කොටස පෙන්වීම මගින් ඩුබායිහිදී සිල්ලර,…

(0)Comments | May 9, 2022 11:59 am

IPL 2022 තරගාවලිය දැන් ඩයලොග් ටෙලිවිෂන් සහ Dialog ViU App වෙතින් නරඹන්න

Indian Premier League තරගාවලිය මෙවරද ඉන්දියාවේදී පැවැත්වෙන්නේ උද්වේගකර තියුනු තරග රැසක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කරමිනි. ලොව  අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන  IPL ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලාංකිකයින්ගේ   දැඩි අවදානයට යොමුව ඇත්තේ මෙරට නියෝජනය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද මෙම තරගාවලියට එක්ව ඇති හෙයිනි. එහිදී කණ්ඩායම් 3 ක් සඳහා තෝරාගෙන තිබෙන භානුක රාජපක්ෂ,…

(0)Comments | May 6, 2022 4:50 pm