Featured News

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් සහයෝගය දැක්වීමට ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ආයතනය ප්‍රතිඥා දෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – 2022 –  ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ආයතනය, ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් වන ග්‍රේටර් ගිවින් ශ්‍රී ලංකා සමඟ අත්වැල් බැඳ ගනිමින් ගල්ලෑල්ල, හපුගස්තැන්න ප්‍රදේශයේ වැසියන් හට අත්‍යවශ්‍ය වියලි ආහාර සලාක සහ පෙර සැකසූ ආහාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද වගයි. මෙම සංකල්පනාව, ව්‍යාපෘතියක් ලෙස ඵල දරන්නේ ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ආයතනයෙහි ආයතනික…

(0)Comments | May 20, 2022 8:58 am

ශ්‍රීලංකන් කෙයාර්ස් බෝපත්තලාවේ වෛද්‍ය කඳවුරක් පවත්වයි

ශ්‍රීලංකන් කෙයාර්ස් Liquid Island (Pvt.) Limited සමඟ එක්ව නුවරඑළිය බෝපත්තලාව සිංහල විද්‍යාලයේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය කඳවුරක් පසුගියදා සංවිධානය කළේය.  මෙම  වෛද්‍ය කඳවුර සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකු සහ ලියාපදිංචි හෙදියන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහාය හිමි වූ අතර  එහි දී රෝගීන් 121 කට අධික පිරිසකට වෛද්‍ය උපදේශන සහ ඖෂධ නොමිලේ ලබා දෙන ලදී.  ශ්‍රීලංකන්…

(0)Comments | May 19, 2022 4:53 pm

අනාගතය උදෙසා ස්මාර්ට් ජංගම දුරකථනවල පරිණාමය

2022 දී ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 6.56 ඉක්මවා යාමත් සමඟ, ලෝක ජනගහනයෙන් 83.7% කට වඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරන අතර, ස්මාර්ට් ජංගම දුරකථන විසින් අපගේ ජීවන රටාව මුළුමනින්ම වෙනස් කිරීමකට භාජනය කොට ඇත. තීව්‍ර සම්බන්ධතා ජාලයක් ගොඩනඟා ගැනීමෙන් ස්මාර්ට්ෆෝන්, පාරිභෝගිකයින්ගේ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව  සිදු කර ගැනීමට ඉඩ සලස්වා ඇත. ස්මාර්ට්ෆෝන්හි අනාගතය ඇමතුම්…

(0)Comments | May 19, 2022 4:26 pm

සන්නාමයේ වර්ධනයට සමගාමීව සියැට් වෙතින් ශ‍්‍රී ලංකාව තුළ නවතම අලෙවි සංකල්ප

බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් ආයතනයට අනුව ශ‍්‍රී ලංකාව තුළ ශක්තිමත්ම සහ වඩාත්ම වටිනා ටයර් සන්නාමය වන සියැට් සන්නාමයේ වර්ධනයට සමගාමීව සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකාව තුළ නව අලෙවි සංකල්ප දෙකක් ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. සියැට් බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමේ වසර තුනක උපාය මාර්ගයේ කොටසක් වන මෙම උපාය මාර්ගයෙන් සන්නාමයේ සුවිශේෂීත්වය සහ අග‍්‍රගන්‍යභාවය පාරිභෝගිකයින් අතරට…

(0)Comments | May 19, 2022 3:54 pm

SLT-MOBITEL හඳුන්වා දුන් Adventures of Kimaki ක්‍රීඩාව දැන් නව මුහුණුවරකින්

නව විශේෂාංග රැසක් සමග තෑගි දිනාගැනීමටත් අවස්ථාව ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL 2020 වසරේදී මුලින්ම හඳුන්වා දුන් Kimaki ජංගම දුරකථන/පරිගණක ක්‍රීඩාවේ දෙවැනි අදියර දියත් කිරීම පසුගියදා සිදු විය. නව විශේෂාංග රැසක් සමගින් වැඩිදියුණු කර ඇති මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ඩේටා සහ වටිනා තෑගි දිනා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙය හඳුන්වා දීම…

(0)Comments | May 18, 2022 3:04 pm

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට පළමු වරට ක්ෂණික අන්තර්ජාල ගෙවීම් කිරීමට පහසුකම කොම්බෑන්ක් ඩිජිටල් ලබාදෙයි

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ‘කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගනිමින් එම ආයතනයට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව උදාකළ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබෙන අතර මේ තුළින් ගනුදෙනුකරුවන්ට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට ගෙවිය යුතු ගාස්තු  ඕනෑම වේලාවක  ඕනෑම ස්ථානයක සිට ගෙවිය හැක. මේ අනුව, www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි iOS සහ Android ජංගම දුරකතන අයදුම්…

(0)Comments | May 17, 2022 3:36 pm

සෙලින්කෝ ලයිෆ් 2022 වසරේදී මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් වෙයි

ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව තිබේ. මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් යැයි බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින්…

(0)Comments | May 17, 2022 3:02 pm

SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක IET Young Woman Engineer of the Year 2021 සම්මානය දිනයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක පසුගියදා ‘IET Young Woman Engineer of the Year 2021’ සම්මානය දිනාගැනීමට සමත් වූවා ය. මෙම සම්මාන උළෙල ‘Institute of Engineering and Technology’ (IET) මගින් සංවිධානය කරන ලදි. ඉංජිනේරු ශිෂ්‍යාවන් සහ අනාගතයේදී ඉංජිනේරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන තරුණියන් දිරිගැන්වීමට සමත් වන, ඉංජිනේරු…

(0)Comments | May 17, 2022 2:45 pm

හච් “හරිකේන්” පළමු සහ දෙවන සතියේ ජයග්‍රාහකයින්ට හරි තෑගි පිරිනමයි

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් “හරිකේන්” හි පළමු සහ දෙවන සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී. මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි මාස දෙකක කාලය තුළ සතිපතා Honda ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන්,…

(0)Comments | May 17, 2022 1:50 pm

පැල්වත්ත සමාගම සිය ප‍්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත‍්‍රණ පවත්වයි

ශ‍්‍රී ලංකාව. පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප‍්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක‍්‍රම හරහා, ජීවනෝපායන් නඟා සිටුවීමේ පැල්වත්ත ආයතනික දර්ශනය ඉදිරියට ගෙන යාමේ අරමුණින් මෙය සිදු කරන ලදී. මාර්තු මස අවසන් සතියේ ආරම්භ වූ සම්මන්ත‍්‍රණ මාලාව…

(0)Comments | May 17, 2022 1:31 pm