2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙන විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය. කුරුණෑගල Hotel Indoora හිදී පැවති මෙම වැඩමුළුවට ව්‍යවසායිකාවෝ 75 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමේ මෙහෙවරෙහි…
ලොව අංක එකේ රක්ෂණ සන්නාමය වූ අලියාන්ස් විසින් ආකර්ෂණීය සහ පහසු මිලක් සහිතව ඔප්පු හිමියන් වෙත වඩා පුළුල් හා පරිපූර්ණ ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පිරිනමමින් අලියාන්ස් දිවිතරණ ජීවිත රක්ෂණාවරණය හඳුන්වාදීම සිදු කරනු ලැබුවේය. විශේෂයෙන්ම අවම රක්ෂණ වාරිකයන් පිළිබඳව සැලකිලිමත් වන දිවයිනේ බහුතර ජනතාව ඉලක්ක කරගෙන මෙම සුවිශේෂී රක්ෂණාවරණය හඳුන්වා දීම සිදු කර ඇත. රක්ෂණ…
සිය ආයතන දෙකෙහිම අන්‍යෝන්‍ය පාරිභෝගික පදනම වෙත කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ සමඟින් හොඳම ලීසිං විසඳුම් ගෙන ඒම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙලේ කෘෂි යන්ත්‍රෝපකරණ සහ උපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග‍්‍රිකල්චර් සමඟ පසුගියදා නැවත අත්වැල් බැඳගත්තේය. HNB හි පාරිභෝගික සහ සුළු සහ මධ්‍ය පරිමාණ බැංකු…
ඉදිකිරීම් කර්මාන්තය යනු අතිශය සංකීර්ණ කර්මාන්තයකි. ඉදිකිරීම් ව්‍යාපෘතියක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම්, එහි සියලුම අංශයන් අතර කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගනිමින්, අදාළ කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව, නිසි වේලාවට සිදුකළ යුතු වේ. එහෙත් ඉදිකිරීම් කර්මාන්තය තුළ දැනට පවතින විශාල අඩුවක් වන්නේද, කාර්යක්ෂම සන්නිවේදනයක් නොමැති වීම ය. ඇතැම් මහා පරිමාණ ඉදිකිරීම් ස්ථාන වල සන්නිවේදනයක් දුර්වල වීම…
දශක හතකට අධික කාලයක් තිස්සේ මෙරට ඖෂධ ආනයන හා බෙදාහැරීම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින හේමාස් ෆාමසූටිකල්ස් (Hemas Pharmaceuticals) සමාගම, ශ්‍රී ලංකාව තුළ ඔපෝ විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන (OPPO Orthopedic rehabilitation products) බෙදාහැරීම සම්බන්ධ නිල බෙදාහැරීම් නියෝජිත සමාගම ලෙස පත්කර තිබේ. ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඔපෝ 2007 වසරේදී තම නිෂ්පාදන මෙරටට හඳුන්වා දුන් අතර, එතැන් පටන් මෙරට…
දැනුමෙන් පිරිපුන් අනාගත පරපුරක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ඩයලොග් සිය ඩයලොග් ටෙලිවිෂන් ජාලය හරහා නැණස අධ්‍යාපන නාලිකා 8ක් නොමිලේ නැරඹීමේ අවස්ථාව උදා කර දී ඇත. විශේෂයෙන් සියලු වයස් කාණ්ඩයන්හි සිසු සිසුවියන් වෙත ඔවුන්ගේ අධ්‍යයන වර්ෂ සඳහා සූදානම් වීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීම එම නැණස නාලිකා 8හි අරමුණයි. ඒ සඳහා එම නාලිකාවන්හි අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවීම වෙනුවෙන්…
SLIIT විවෘත හා දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (Centre for Open and Distance Education – CODE) විසින් මාර්ගගත (Online) අධ්‍යාපනයේ නව පරිච්ජේදයක් ආරම්භ කරමින් ස්වයං-වේගවත් පාඨමාලාවක් සහිත අංගසම්පූර්ණ, ස්වාධීනව සංවර්ධනය විය හැකි මාර්ගගත වේදිකාවක් ආරම්භ කරන ලදී. CODE හි අරමුණ වන්නේ තරුණයින් හට ඉහළ ඉල්ලුමක් සහිත වූ කුසලතා වලින් සංවර්ධනය වීමට අවශ්‍ය හැකියාව ලබා දෙමින් ඔවුන්ගේ එම…
ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි නිර්මාණ සැලසුම්කරණය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමක් වන සෆිලෝ සමූහය විසින් Carrera සන්නාමයේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් “Buying Day” සහ “Carrera Eyewear Night” යනුවෙන් සංවිධානය කරන ලද විශේෂිත වූ උත්සව දෙකක්, ශ්‍රී ලාංකීය අලෙවි නියෝජිතයින් සහ ප්‍රමුඛ පෙළේ දෘෂ්ටි සේවා ආයතන වල සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වීය….
කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට එම ඇප් සේවාව භාවිතා කරමින් කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත්වල හිඟ මුදල් ගෙවීමට අමතරව අනිකුත් බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාවද බැංකුව විසින් ලබාදී තිබේ. මෙම නව යාවත්කාලීන කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට දිනයේ ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට මාසික ක්‍රෙඩිට්…
ශ්රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, ‘Non-Stop Super Combo’ පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වන ‘TikTok’ වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දෙයි. ගෝලීය වශයෙන්…
Video Story