ඉන්දියාවේ වාහන නිෂ්පාදනයේ විශාලතම සමාගම වන TATA මෝටර්ස් සමග ඒකාබද්ධව DIMO සමාගම විසින් මෙරට එකලස් කරන Tata Ace HT කුඩා ට‍්‍රක්රථ මාලාවේ නිල ටයර් සැපයුම්කරුවා ලෙසින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත් කරගෙන තිබේ. මේ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ ‘ඩිමෝ බට්ටා’ යනුවෙන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රචලිත TATA Ace HT කුඩා ට‍්‍රක්රථ සඳහා කැළණියේ පිහිටි සියැට් කැළණි…
Huawei සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනය පසුගියදා අවසන් වූ අතර, ඒ සඳහා රටවල් 10ක් නියෝජනය කරමින්, රජයේ නිලධාරීන්, ක්ෂේත්‍ර විශේෂඥයින්, පර්යේෂකයන්, හවුල්කරුවන් සහ විශ්ලේෂකයින් 1500කට අධික සංඛ්‍යවක් සහභාගී විය. මෙහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම හරහා කර්මාන්ත සංවර්ධනය කළහැකි ආකාරයන් පිළිබඳ සාකච්චා පවත්වන ලදී. මෙම සමුළුව…
ශ්රී ලංකාවේ තාක්ෂණික උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම හඳුන්වා දෙන නවතම ජංගම දුරකථන මාදිලිය වන TCL 20L+ සමඟින් සිය ජංගම දුරකථන පෙළ පුළුල් කිරීමට කටයුතු කර ඇත. TCL 20L+ ජංගම දුරකථන මාදිලිය TCL 20 ජංගම දුරකථන නිෂ්පාදන පෙළට අයත්, තිරයෙහි ගුණාත්මක භාවය වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයකි. මෙම නව නිෂ්පාදනය තුළින්, උසස්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, දැනට ලොව සිටින විශාලතම රක්ෂණ හා මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන Allianz හා එක්ව DIMO හි TATA ගණුදෙනුකරුවන් වෙනුවෙන් ම නිර්මාණය වූ රථවාහන රක්ෂණ සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. පසුගිය වසර 5 ඇතුළත නිෂ්පාදිත TATA වාහනවල අනතුරු අලුත්වැඩියා කිරීමේදී අයිතිකරු විසින් ගෙවිය යුතු මුදල ගෙවීමෙන් නිදහස් කිරීම…
SLIIT ආයතනය, ඕනෑම පර්යේෂණයක් අපේක්ෂා කරන, සාකච්ඡා, ඉදිරිපත් කිරීම් සහ අගයක් ලබාදෙමින් ඒ සඳහා සහයක් ලබාදෙනු ලබන පර්යේෂණ සංස්කෘතියක් ගෙන හැර දක්වන ආයතනයක් ලෙස පිළිගනු ලබයි. SLIIT හි පර්යේෂණ නිමැවුම් සඳහා දායකත්වය ලබා දෙනු ලබන්නේ SLIIT ව්‍යාපාරික පාසලේ ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය නිල්මිණි රත්නායක මහත්මිය වන අතර ඇය ඉහළ පෙළේ ශ්‍රේණිගත සඟරාවක සිය පර්යේෂණ ප්‍රකාශයට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement ක්‍රියාවට නංවන කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මේ යටතේ අරුවක්කාලු ප්‍රදේශයේ සේරක්කුලිය කලපුවේ හෙක්ටයාර දෙකක ප්‍රදේශයක් ආවරණය කරන ලදි. ප්‍රථම අදියර තුළ අත්කරගත් සාර්ථකත්වය හේතුවෙන්, එහි දෙවැනි අදියර ජූනි මාසයේදී ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට සැලසුම්…
100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් වන Anton, දශක හයකට අධික කාලයක් පුරාවට පාරිභෝගික හදවත් ජයග්‍රහණය කරමින් ඉදිරියටම ඇදෙන ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයකු වේ. නවෝත්පාදන මුල් කරගනිමින්, පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුව විශිෂ්ට විසඳුම් සැපයීමට Anton සමත් වී ඇති අතර, එම නිෂ්පාදන සඳහා පාරිභෝගිකයාට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලබාදීම කෙරෙහි Anton සන්නාමය…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ආර්ථික අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ දී 2022 වසර පුරාවට මොණරාගල SOS ළමා ගම්මානයේ වෙසෙන දරුවන්ගේ අධ්‍යාපනයට සහ ඔවුන්ව හදාවඩා ගැනීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමට ප්‍රතිඥා ලබා දුන්නා. මෙම දායකත්වය ලබාදීමේ උත්සවය නොබෝදා මොණරාගල SOS ළමා ගම්මානයේ දී පවත්වනු ලැබුවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින්, සමාගමේ විධායක…
ශ්රී ලංකාවේ මල් සහ තෑගි භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛයා වන Lassana සමූහ ව්‍යාපාරය, ‘La Treats’ සන්නාමය යටතේ නවතම ආකාරයේ ප්‍රණීත කුකීස් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Treat Yourself’ යන තේමාව යටතේ එන La Treats කුකීස්, චෝකෝ චිප්ස්, රෙඩ් වෙල්වට්, මිල්ක් ඇන්ඩ් මෝල්ට්, ෆෘට් ඇන්ඩ් නට්, බ්ලූබෙරි සහ රේසින් ලෙස සුවිශේෂී රස හයකින් යුතුව වෙළඳපොළට හඳුන්වා දී ඇත….
ජාත්‍යන්තරව සිය නිපුණතාවය සහ විශිෂ්ටත්වය පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අපනයන සංවර්ධන මුලපිරීම්වල තිරසාර වෙළඳාම සඳහා හොඳම මුලපිරීම යන කාණ්ඩය යටතේ 2022 ලෝක වෙළඳ ප්‍රවර්ධන සම්මාන උළෙලේහි අනුශූරතාව හිමිකරගනු ලැබීය. 2022 ලෝක වෙළඳ ප්‍රවර්ධන සම්මාන හිමිකරගත් රටවල් මැයි 17 වන දින ඝානාවේ ඇක්රා හි පැවති ලෝක වෙළඳ ප්‍රවර්ධන සංවිධාන සම්මන්ත්‍රණය සහ සම්මාන…
Video Story