Featured News

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • PPOD
  • sri lanaka

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනය සහ උපදේශනය සඳහා HNB, PPOD උපදේශන සමාගම සමඟ අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී ධාරිතා සංවර්ධනය සහ උපදේශනය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක‍්‍රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කළේය. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා HNB හි…

(0)Comments | June 7, 2022 1:21 pm
  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanaka

සම්පත් බැංකුව සිය ශක්තිමත් ප්‍රාග්ධන පදනම හා දූරදර්ශී අවදානම් කළමනාකරණය තුලින් අභියෝගාත්මක ආර්ථික පරිසරය සාර්ථකව ජය ගනී

පවතින පීඩාකාරී ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රාග්ධන ස්වාරක්ෂකයන් තිබීමත්, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණ ක්‍රමෝපායන් සහ විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් තිබීමත් තුලින් ඍණාත්මක ආර්ථික පසුබිමක් තුල වුවද සිය සම්බන්ධිත පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා වලට ප්‍රමුඛතාව දීමට සම්පත් බැංකුවට හැකි විය. තියුණු අභියෝගකාරී ආර්ථික වාතාවරණයක් මධ්‍යයේ වුවද 2022 මාර්තු 31න් අවසන් වූ…

(0)Comments | June 7, 2022 1:12 pm

WindFree™ AC හි Smart විශේෂාංග සමඟින් ගිම්හාන සමය සතුටින් අත්විඳින්න

ගිම්හාන සමය එළැඹ ඇති අතර එම කාලයේදී උණුසුම ඉහළ යාම සාමාන්‍ය තත්වයකි. පවත්නා දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ඔබ වායු සමීකරණයක් ගැනීමට අදහස් කරන්නේ නම් මේ එයට හොඳම කාලයයි. බොහෝ පිරිසක් නිවසේ සිට වැඩ කරන බැවින් සුවපහසු කාමර උෂ්ණත්වයක් තිබීම වැදගත් වේ. මෙම අවශ්‍යතාවය මැනවින් හඳුනාගත් Samsung විශිෂ්ට වායු සමීකරණ අත්දැකීමක් ලබා දෙන ඔවුන්ගේ ප‍්‍රබල WindFree™…

(0)Comments | June 6, 2022 4:10 pm

තරුණ ප්‍රජාව සවිබල ගන්වමින්, SYA වැඩසටහන සාර්ථකව පැවැත්වේ

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මගින් අරමුදල් සැපයෙන, සාමය සඳහා ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP) සහ Global Communities මගින් ක්‍රියාත්මක කෙරෙනසමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන  (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන මේ වන විට  ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වේ.  දිවයින පුරා දිස්ත්‍රික්කය ගණනාවක විසිරී සිටින කාර්යශූර උද්‍යෝගිමත් තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ඔවුන් සතු හැකියාවන් ඔප්…

(0)Comments | June 6, 2022 3:04 pm

කොමර්ෂල් බැංකුව තවත් සිසු දරුවන් 7600 කට සෙත සලසමින් තවත් තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 4 ක් පරිත්‍යාග කරයි

කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන ප‍්‍රමුඛතම ප‍්‍රජා ව්‍යාපෘතියක් වන පාසැල් වලට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදීමේ වැඩසටහන යටතේ තවත් පාසැල් 4 ක් සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදී තිබෙන අතර ඒ තුළින් ප‍්‍රායෝගිකව තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයන් ඉගෙන ගනිමින් තවත් සිසු දරුවන් 7,600 කට පමණ ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින්…

(0)Comments | June 6, 2022 1:36 pm

DIMO වෙතින් බලශක්ති අරපිරිමැස්ම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට DI-Solar හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින්, වර්තමානයේ පවතින විදුලි අර්බුධය සහ බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ සිය අවධානය යොමු කරමින්, DI-Solar නමින් විප්ලවීය විසඳුමක් වෙළඳපොළට හඳුන්වා දී ඇත.  DI-Solar, දැනට පවතින Solar PV පද්ධති හරහා ජනනය වන විදුලිය, දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීමේ අවස්ථාවන් වලදී ප්‍රයෝජනයට ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කර ඇති අතර, එමඟින්…

(0)Comments | June 6, 2022 1:04 pm

ශ‍්‍රී ලංකා කාර්මික ආරක්ෂණ පදනමේ (ISF) හි 2022/23 සඳහා සභාපති ලෙස විංග් කමාන්ඩර් (විශ‍්‍රාමික) ඩී ප‍්‍රදීප් එස් කන්නන්ගර මහතා තේරී පත් වෙයි

1999 අංක 51 දරණ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් මගින් ස්ථාපිත කර ඇති පුද්ගලික ආරක්ෂක කර්මාන්තය නියෝජනය කිරීම සඳහා වන ශ‍්‍රී ලංකාවේ එකම සංවිධානය ලෙස ක‍්‍රියා කරන කාර්මික ආරක්ෂණ පදනමෙහි (ISF) හි 30 වැනි වාර්ෂික මහා සභා රැස්වීම බොරැල්ලේ PIM ශ‍්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී 2022/2023 වසර සඳහා නව සභාපති ලෙස විංග් කමාන්ඩර් (විශ‍්‍රාමික) ප‍්‍රදීප්…

(0)Comments | June 6, 2022 12:12 pm

සෙලින්කෝ ලයිෆ් ත‍්‍රිකුණාමලයේ සේරුවාවිල සිදුකළ පළමු වෛද්‍ය කඳවුර සමග ‘වෛද්‍ය හමුව’ වැඩසටහන යළි අරඹයි

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2022 වසරේදී ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පැවැත්වූ ප‍්‍රථම නොමිලේ වෛද්‍ය කඳවුර සමගින් සිය ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන යළිත් වතාවක් ආරම්භ කර තිබේ. මෙම වෛද්‍ය කඳවුර සෙලින්කෝ ලයිෆ් සමාගමේ කන්තලේ ශාඛාව විසින් සංවිධානය කළ අතර නිවාරණ සෞඛ්‍යය සහ රෝග හඳුනා ගැනීම සඳහා සීමිත ප‍්‍රවේශ පහසුකම් තිබෙන ප‍්‍රදේශයේ ප‍්‍රධාන වශයෙන් ගොවි ප‍්‍රජාවට අයත් 152…

(0)Comments | June 6, 2022 11:47 am

ශ්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් ගැටුමට Daraz අතහිත

‘Daraz Cup’ T20 ක‍්‍රිකට් තරගාවලිය ජූනි 07 වනදා ඇරඹේ වසර 6 කට පසුව සිදුකෙරෙන  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් පැවැත්වෙන සීමිත  ඕවර 20 තරගාවලිය වෙනුවෙන් Daraz සිය අනුග‍්‍රාහකත්වය එක් කොට තිබේ. ‘Daraz Cup’ T20i ලෙස නම් කරන ලද එම තරගාවලිය 2022 ජූනි මස 7, 8 හා 11 යන දිනවලදී ආර් පේ‍්‍රමදාස හා පල්ලෙකැලේ…

(0)Comments | June 6, 2022 11:17 am

Microgrid පද්ධති සමඟින් මෙරට හරිත බලශක්ති ප්‍රවර්ධනයට DIMO එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO මොරටුව විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කළ මෙරට ප්‍රථම ‘Microgrid පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය’ මෑතක දී සාර්ථකව නිම කෙරුණු අතර, මෙම   Microgrid සංකල්පය හරහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය වෙත අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට DIMO සමාගම අපේක්ෂා කරයි. සිය ඉංජිනේරු සේවා හරහා මාලදිවයින සහ අප්‍රිකානු ග්‍රාමීය ප්‍රදේශවල…

(0)Comments | June 6, 2022 10:56 am