hSenid විසින් බල ගනුවනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වාණිජ වෙබ් අඩවි විසඳුමක් ලෙස සැලකෙන appiGo, සිය නවතම ප්‍රධාන ව්‍යාපාරික පරිශ්‍රය, අංක 100, වෝඩ් පෙදෙස, කොළඹ ලිපිනය වෙත ගෙන ගොස් තිබේ. එම අති නවීනතම පහසුකම්වලින් සමන්විත නවතම පරිශ්‍රයෙහි සිට පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම appiGo හි අපේක්ෂාවයි. ඉකුත් කාලය තුළ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාරික…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි. එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් (Sensor Cards), නාසෝගාස්ට්‍රික් ටියුබ…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැපවී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කළේ ය. ක්‍රිකට් ක්‍රීඩාව සමග දීර්ඝ කාලයක් තිස්සේ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන CDB සමාගම,…
වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ, මෙම වසරේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්‍රජාවගේ මනාප ප්‍රකාශ කිරීමක් හරහා Great Place to Work® ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇත. යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස කැපී පෙනෙන රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, මෙම නවතම පිළිගැනීමත්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, තම පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් ප‍්‍රමුඛ පෙළේ බැංකු සහ ගෙවීම් වේදිකා කිහිපයක් සමඟ එක්වී පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වා දෙයි. විෂන් කෙයා ආයතනය, ප‍්‍රමුඛ පෙළේ බැංකු සමඟ එක්වී හඳුන්වා දෙන ලද මෙම පහසු ගෙවීමේ සැලසුම් හරහා පාරිභෝගිකයින්ට ඇස් කණ්නාඩි සහ අව් කණ්ණාඩි මිලදී…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, Lumin විශේෂඥයින් 2,000 ට අමතරව තවත් විශේෂඥයින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෑතකදී සිය ගෘහස්ථ ඇලූමිනියම් නිෂ්පාදක ජාලය 15,000කට වඩාත් පුළුල් කරන ලදී. දශක දෙකකට පෙර ආරම්භ කරමින් Alumex දේශීය ඇලූමිනියම් නිෂ්පාදකයින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේය. ශ‍්‍රී ලංකාවේ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වලදී 5G තාක්ෂණයේ සුවිශේෂී බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශ වල වෙසෙන, 5G තාක්ෂණය අන්තර්ගත සහ…
වෙනස්වීම ජීවිතයේ එකම ස්ථිරතාවය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද එහි වෙනසක් නොමැත. ගතවන සෑම දිනයක් පාසාම ස්මාර්ට් ජංගම දුරකතනයන්හි විවිධ නවෝත්පාදනයන් රැසක් සිදුවන බව අපට දැකගත හැකිය. ප්‍රමුඛතම ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, ජංගම දුරකථන තාක්‍ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියෙකු ලෙස බොහෝ කලක සිට කටයුතු කරනු ලබයි. ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තයට vivo විසින් ප්‍රථම වරට…
DOK Solutions Lanka යනු, සිය තොරතුරු කළමනාකරණ සේවාවන් සහ ලේඛන සංරක්ෂණ සේවාවන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන අතර ඔවුන් සිය උසස් ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ තොරතුරු ආරක්ෂණයේ හොඳම භාවිතයන් යොදාගැනීම හේතුවෙන් ISO 27001 සහතිකයෙන් පිදුම් ලබන ලදී. ISO 27001 යනු තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සම්මතයක් වන අතර…
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (Colombo International Container Terminals Limited – CICT) සහ එහි මවු සමාගමේ ප්‍රජා සත්කාර අංශය වන චයිනා මර්චන්ට් පදනම (China Merchants Foundation – CMF) එක්වී, හොරණ ප්‍රදේශයේ පන්නිල ග්‍රාමයේ සියලු පහසුකම් වලින් සමන්විත මහල් දෙකකින් යුත් ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවය 2022 මැයි 26 දින පැවති අතර,…
Video Story