ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසක් එක් කළ Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්‍රිය කරන මධ්‍ය පරාසයේ Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක්…
පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප‍්‍රමිතීන්හි අර්ථවත් ප‍්‍රගතියක් ඇති කිරීමට නම් ප‍්‍රතිපත්තිවලට වඩා මානව සම්පත පිළිබඳ අවධානය යොමුකල යුතුය. මානව සම්පතෙහි වටිනාකම තේරුම් ගත් සංවිධාන ඔවුන්ගේ කර්මාන්තවල වර්ධනය උදෙසා සැලසුම් සකස් කිරීමේ දී තම සේවක ප‍්‍රජාව වෙත මූලිකත්වය දෙනු ලබන්නේ එබැවිනි. ශ‍්‍රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් (RPCs) වෙත මානව සම්පත් සහ තිරසාරභාවය පිළිබඳ සැබෑ පුරෝගාමියෙකු…
තිරසාරත්වය වෙනුවෙන් ඇපකැප වී සිටින සමාගමක් ලෙස සිය පාරිසරික වගකීම ඉටුකිරීමෙහි ලා ඉදිරි පියවරක් සනිටුහන් කරයි යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට අයත් හොරණ නිෂ්පාදන කර්මාන්තශාලාව ISO 14001:2015 සහතිකය හිමි කරගනිමින් ගෞරවයට පාත්‍ර වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හොරණ කර්මාන්තශාලාව වෙත එම සහතිකය පිරිනමනු ලැබීය. මෙම සහතිකය පුළුල් පාරිසරික කළමනාකරණ පද්ධතියක්…
ගනුදෙනුකරුවන්ට සහ රජයේ යෝජනා ක‍්‍රමයන්ට සහයෝගය දැක්වීමේදී කැපවීම පෙන්නුම් කළ සහ පවතින ආර්ථික තත්ත්වයට ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කළ ආයතන සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගත් අතර ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ යන සම්මානයද හිමිකර ගන්නා ලදී. ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය සහ…
ශ්රී ලංකාවේ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 2030 වර්ෂය වන විට පරිසරයට කාබන් මුදා හැරීම අවම කිරීමේ අභිලාෂය පෙරදැරි කොටගෙන කාබන් පියසටහන් අවම කිරීම සඳහා මුල පුරා ඇත. සෑම වසරකම ජුනි 05 වෙනිදාට යෙදෙන ලෝක පරිසර දිනය සනිටුහන් කරමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවට ඔවුන් නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ග්‍රාමීය…
රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් දැරිය හැකි මුදලට පහසුවෙන් ලබාගත හැකි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය හා යහපැවැත්ම කෙරෙහි ඉහළ යන උනන්දුව සහ ඉහල යන සෞඛ්‍ය වියදම් සැලකිල්ලට ගනිමින් මෙම සුවිශේෂී රක්ෂණාවරණය පුළුල් සෞඛ්‍ය ආවරණයක් සලසමින් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණ සැලසුම…
ජූනි 5 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන Eco Spindles Pvt. Ltd. තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතර වඩාත් ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ඇති කිරීම උදෙසා සිය උත්සාහයන් පුළුල් කර ඇත. ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව – 2020 මාර්තු 18 වැනි දින සමාගම විසින් දියත් කරන ලදි. ‘Waste…
SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවී ය. SLT-MOBITEL විසින් මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ වාතයේ ගුණාත්මකභාවය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් නවතම ශාඛාව නාවලපිටිය නගරයේ විවෘත කොට ඇත. නාවලපිටිය ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් එහිදී මිලදීගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සුහද සේවා…
අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂී බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රාශියක් හිමිකර දෙන එකඟතාවක් වනු ඇත. වසර 3 ක කාලයක් පුරා දිවෙන මෙම හවුල්කාරීත්වයට ශ්‍රී…
Video Story