Featured News

  • 24th National ICT Awards
  • Ada Derana BIZ Sinhala
  • BCS
  • ICT industry
  • NBQSA 2022
  • sri lanaka

24 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල දියත් කරමින් දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා BCS කැපවේ

BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව, පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් 24වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2022, දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ…

(0)Comments | June 16, 2022 4:51 pm
  • Ada Derana BIZ Sinhala
  • Mineski Global
  • Rakuten Viber
  • sri lanaka

Rakuten Viber සහ Mineski Global එක්ව විනෝදාශ්වාදය සමගින් Viber හි mgames chatbot එළිදක්වයි

පුද්ගලික ලොබි හරහා ප්‍රජාවන්ගේ ක්‍රීඩා අතර උද්යෝගය සොයමින් ලොව ප්‍රමුඛ පෙළේ පණිවිඩ යැවීමේ යෙදුම තුළ Hypercasual ක්‍රීඩාවන්ට පිවිසෙන්න Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්‍රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්‍රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. ආසියා පැසිෆික්…

(0)Comments | June 16, 2022 4:43 pm

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේදී ඉතිහාසගත ලාභයක් වාර්තා කරයි

  • Ada Derana BIZ Sinhala
  • People's Leasing & Finance
  • sri lanaka

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ^NBFI& ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය නැවත අළුත් කිරීමට සමත්…

(0)Comments | June 16, 2022 4:13 pm

JAT මූලික කොටස් නිකුතු අපේක්ෂාවන් සපුරාලමින් මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • JAT
  • sri lanaka

මූලික කොටස් නිකුතු අපේක්ෂා සපුරාලමින් බදු පසු ආදායම රුපියල් බිලියන 1.211 දක්වා දෙගුණයකින් වර්ධනය කරගනී.          ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66% කින්ද, දළ ලාභ ආන්තිකය රුපියල් බිලියන 2.603 දක්වා 58% කින්ද වර්ධනය වී ඇත.     සියලු අංශයන්ගේ සාර්ථක වර්ධනයක් වාර්තා කරමින්, අපනයන ආදායම 23% ක් දක්වා වර්ධනයවී ඇත.  මෙම වසරේද…

(0)Comments | June 16, 2022 12:22 pm

කාන්තාවන්ට පමණක් වෙන්වූ ‘අනගි’ ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව නව පියවරක් තබයි

  • Ada Derana BIZ Sinhala
  • Anagi
  • ComBank
  • sri lanaka

කාන්තා පාරිභෝගික අංශය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා තිබෙන කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක් වෙන්වූ ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දී තිබේ. මාස්ටර්කාඞ් සන්නාමය ලත් මෙම ක්‍රෙඩිට් කාඞ්පත නීයර්-ෆීල්ඞ් සන්නිවේදන (NFC) තාක්ෂණයෙන් යුක්තව එළිදක්වන බවත් එය විශේෂ ප‍්‍රතිලාභ සමගින් ගෝල්ඞ් සහ ප්ලැටිනම් කාණ්ඩ යටතේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාවන්ට අළුතෙන්ම එක්වන සේවාව ලෙස හඳුන්වා දෙන…

(0)Comments | June 16, 2022 11:37 am

හේමාස් ‘පියවර’ වැඩසටහනේ 60 වැනි පෙරපාසල විවෘත කෙරේ

  • Ada Derana BIZ Sinhala
  • Hemas
  • opens
  • Piyawara
  • Preschool
  • sri lanaka

හේමාස් අවුට්රීච් පදනම ක්‍රියාවට නංවන ‘පියවර’ වැඩසටහන යටතේ  ඉදිකරන ලද 60 වන පෙර පාසල් පසුගියදා අම්පාර වඩිනාගල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික න්‍යායපත්‍රයට සහය දැක්වීම සඳහා හේමාස් අවුට්රීච් පදනම ගෙන යන වැඩපිළිවෙල යටතේ විවෘත කල නවතම පෙරපාසලයි. 2002 වසරේදී හේමාස්,කාන්තා හා ළමා සංවර්ධන…

(0)Comments | June 16, 2022 11:01 am

VMware විසින් නැගී එන නව වෙළඳ පොළ සහ වියට්නාම වෙළඳ පොළ සඳහා නව සාමාන්‍යධිකාරී සහ ප්‍රධානී වශයෙන් වෙන්කටෙෂ් මුරලි මහතා පත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • Dell Global BV
  • Global Computing
  • Networking Solutions
  • sri lanaka
  • VMware

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE:VMW) සමාගම විසින් නැගී එන නව වෙළඳ පොළවල් සඳහා සහ වියට්නාම වෙළඳ පොළ  සඳහා නව නායකත්වයක් ලබා දෙමින්, එහි සාමාන්‍යධිකාරී සහ නායකත්ව තනතුරට වෙන්කටෙෂ් මුරලි මහතා පත්කර ඇත. දශක දෙකකට අධික කාලයක තොරතුරු සන්නිවේදන හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ප්‍රවීණත්වය වෙන්කටෙෂ් මහතා හට හිමි අතර, එම…

(0)Comments | June 16, 2022 10:34 am

ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • ZTE Blade V30

ZTE වෙළඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද උදා වී තිබේ. ZTE Blade V30 ස්මාර්ට් දුරකථන දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදී ගත හැක. 4GB RAM සහ 128GB ROM සහිත ZTE Blade V30 මාදිලියේ වඩාත්ම කැපීපෙනෙන අංග…

(0)Comments | June 15, 2022 1:53 pm

ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇති වන අර්බුදයට පිළියමක් සපයමින් Hayleys Aventura, Eco-One දියත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • compostable
  • Eco-One
  • Hayleys Aventura
  • sri lanaka

අද වන විට ලෝකය මුහුණදෙන ප‍්‍රධානතම අර්බුදයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සැලකිය හැකිය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම උදෙසා විවිධ ක‍්‍රම අනුගමනය කරනු ලබයි. ඒ අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, නැවත නැවත භාවිතා කිරීම සහ ප‍්‍රතිචකී‍්‍රයකරණය කිරීම ආදී සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද මෙන්ම 100% ක් ස්වභාවික දෑ මඟින් නිෂ්පාදනය කරනු ලබන compostable ප්ලාස්ටික් වැනි නවීන…

(0)Comments | June 15, 2022 12:58 pm

SLT-MOBITEL ව්‍යාපාර නාමාවලිය නව මුහුණුවරකින් එළිදකී

  • ‘The Directory’ 2022
  • Ada Derana BIZ Sinhala
  • SLT Digital Services
  • SLT-DIGITAL
  • SLT-MOBITEL
  • sri lanaka

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්‍යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්‍යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය,  SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු කර, නව මුහුණුවරකින් යුතුව…

(0)Comments | June 15, 2022 11:46 am