Featured News

  • Ada Derana BIZ Sinhala
  • After-sales
  • sri lanaka
  • vivo
  • vivo Sri Lanka

vivo වෙතින් පාරිභෝගිකයාට ප්‍රමුඛත්වය ලබාදෙන උසස් සේවාවක් දැන් ශ්‍රී ලංකාව පුරා

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින්  ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාවට උසස් අත්දැකීමක් ලබා දීමේ අරමුණින්  සිය අන්තර්ජාල සේවා පුළුල් කිරීමකට ලක් කොට ඇත. After-sales (අලෙවියෙන් පසු) සේවාවන් හරහා, සමාගමේ නවතම නිෂ්පාදන සහ විශේෂාංග පිළිබඳව දේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් තොරතුරු සැපයීමේ අරමුණින් vivo මෙම මුලපිරීම ආරම්භ කොට ඇත. සිය පාරිභෝගිකයන්ට…

(0)Comments | June 23, 2022 3:11 pm
  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • LANKAQR
  • Q+ Payment App
  • SLT-MOBITEL
  • sri lanaka

Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට 30% ක් දක්වා ආපසු මුදල් සහ දිනපතා රුපියල් 10,000 ක ත්‍යාගයක්

කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් එක් කාල සීමාවන් වලදී…

(0)Comments | June 23, 2022 2:20 pm

AIA ඉන්ෂුවරන්ස් හි අඛණ්ඩ සමාජ මෙහෙවර හරහා වෙසක් ඩිජිටල් දානය ඔස්සේ HelpAge ශ්‍රී ලංකා වෙත පරිත්‍යාගයක්

  • Ada Derana BIZ Sinhala
  • AIA
  • HelpAge
  • sri lanaka

AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී. මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර  දෙමින්, ඒ ඔස්සේ  සියලු…

(0)Comments | June 23, 2022 2:00 pm

ජනශක්ති ලයිෆ් ‘2021 Emerging Asia’ රක්ෂණ සම්මාන උළෙල විජයග්‍රහණය කරයි

  • 2021 Emerging Asia
  • Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanaka

ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 3 වැනි ICC නැගී එන ආසියානු රක්ෂණ සම්මාන (2021) උළෙලේ දී  ‘රක්ෂණ සේවා ව්‍යප්තිය සඳහා අනුගමනය කළ හොඳ ම උපායමාර්ග’ සඳහා වන සම්මානය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ කල්කටාහි දී පැවැත්වුණු මෙම සම්මාන උළෙල ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ අතර, එහි දී…

(0)Comments | June 23, 2022 12:32 pm

SOS ළමා ගම්මාන වැඩසටහන ශ්‍රී ලංකාවේ හතළිස් වසරක මෙහෙවර සමරයි

  • Ada Derana BIZ Sinhala
  • SOS
  • SOS Children’s Villages
  • sri lanaka

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා සිය වසර 40 ක මෙහෙවර සැමරීම සඳහා විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාවේ 12,000 කට අධික පිරිසකට SOS ළමා ගම්මාන වැඩසටහන මගින් සෘජු ප්‍රතිලාභ හිමි වී ඇති අතර, ඊට අමතරව විවිධාකාර සමාජ සුභසාධන වැඩසටහන් ඔස්සේ සෙත සැලසුණු සංඛ්‍යාව 50,000 කට අධික වේ. මෙම සැමරුම…

(0)Comments | June 23, 2022 11:25 am

සමාජ ඒකාබද්ධතාව සඳහා තරුණ පරිවර්තනය සිදු කරමින්, SYA වැඩසටහනෙහි සීමාවාසික පුහුණුව පැවැත්වේ

  • Ada Derana BIZ Sinhala
  • IYAP
  • sri lanaka
  • SYA

දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක විසිරී සිටින කාර්යශූර උද්‍යෝගිමත් තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ඔවුන් සතු හැකියාවන් ඔප් නංවමින් පැවැත්වෙන, සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන මගින්, දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක තරුණ තරුණියන් 280 දෙනෙකු සඳහා ජීවිතය වෙනස් කරන මාහැඟි සීමාවාසික පුහුණු අවස්ථාවන්  පිරි නමා තිබේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය…

(0)Comments | June 23, 2022 9:33 am

Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්

  • Ada Derana BIZ Sinhala
  • DELL
  • Softlogic IT
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් හා සේවා සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින්, පසුගියදා අවසන් වූ නැගී එන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී (Dell Technologies FY23 Partner Business Conference) සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. මෙහිදී හිමිකරගත් සුවිශේෂී සම්මාන වන්නේ වසරේ පළමු පෙළ ව්‍යාපාරික සහකරු – ශ්‍රී…

(0)Comments | June 22, 2022 3:29 pm

INSEE සිමෙන්ති මෙරට රක්තහීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් 10,000ක් පරිත්‍යාග කරයි

  • Ada Derana BIZ Sinhala
  • Erythropoietin (EPO)
  • INSEE
  • Siam City Cement Public Limited
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධවල අවශ්‍යතාව පිළිබඳව දැනුවත්…

(0)Comments | June 22, 2022 2:42 pm

DFCC බැංකුව සහ Mastercard එක්ව ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • Mastercard
  • Mastercard Payment Gateway
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ. ඒ අනුව DFCC ගනුදෙනුකරුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමටත්, ඒ සඳහා Mastercard ගෙවීම් ක්‍රියාවලිය ඔස්සේ ගෙවීම් භාරගැනීමටත් අවස්ථාව හිමි වී ඇත. Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම…

(0)Comments | June 22, 2022 12:55 pm

DIMO පාරිසරික තිරසාරභාවය හා සාගර පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanaka
  • WorldEnvironmentDay2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, ගොඩබිම ජීවත් වන ජීවීන්ගේ මෙන්ම ජලජ ජීවීන්ගේ ද පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට (SDGs)  සමගාමීව සාගර  පරිසර ආරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියත්මක කරයි. තිරසාර අනාගතයක් ගොඩනැංවීම උදෙසා සාගර පරිසරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් DIMO, ක්‍රියාත්මක…

(0)Comments | June 22, 2022 12:29 pm