වෙනස්වන ලෝකයට අවශ්‍ය නව දැනුම හා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට සහ වෘත්තීයන් තුළින් ඉදිරියට යාමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ආයතනික සේවා නියෝජිතයන්ට සහ සිසුන් වෙනුවෙන් SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් (PDP) යටතේ කර්මාන්ත සහතික ලත් කෙටිකාලීන පාඨමාලා සහ වැඩමුළු පවත්වනු ලබයි. තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර සහ ඉංජිනේරු වැනි අංශ ආවරණය කරමින් SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන්…
කොමර්ෂල් බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කළ ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ වාසනාවන්ත ජයග‍්‍රාහකයින්ට රුපියල් මිලියන 05 ක මුදල් ත්‍යාග බැංකුව විසින් පසුගියදා ප‍්‍රදානය කරන ලදී. මෙම රුපියල් මිලියන 05 2022 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා මාසික දිනුම් ඇදීම් වලින් රුපියල් මිලියනයක ප‍්‍රථම ත්‍යාග ලබාගත් ජයග‍්‍රාහකයින්ට ගෙවූ රුපියල් මිලියන හතරක මුදලත් රුපියල්…
දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, දැනට පර්යේෂණ සහ සංවර්ධනය යටතේ පවතින නව නිෂ්පාදන පෙළක් මෙම වසරේදී එළිදැක්වීමට නියමිතය. 100% දේශීය එළකිරි යොදාගනිමින් සිදුකරන මෙම නිෂ්පාදන පැල්වත්ත සමාගමේ නිෂ්පාදන එකතුවට විශිෂ්ටත්වයක් එක්කරයි. කිරිපිටි පමණක් නොව නැවුම් කිරි, බටර්, චීස්, අයිස්ක්‍රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන සමගින් පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස සිය සැපයුම ලබාදී ඇතිබව පැල්වත්ත…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම අර්බුද අවස්ථාවේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහාය දක්වමින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට පසුගියදා අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළේය. අද වන විට දිවයින පුරා පවතින ඖෂධ හිඟය සැලකිල්ලට ගනිමින් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගීවන ශ‍්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික සත් සාමාජික කණ්ඩායම්වල ක‍්‍රීඩා “නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග‍්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වන ලදී. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා…
දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි යන, “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය මව්පියවරුන් වෙත ගෙන යාමට කැපවී සිටින සන්නාමයකි. පසුගිය වසරේ මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා වීමත් සමඟ, එම දරු පැටවුන් උදෙසා වසරක කාලයක්…
100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් සහ දශක හයකට අධික කාලයක් පුරාවට ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, ‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතියේ මීළඟ අදියර පසුගියදා දියත් කළේය. රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික තත්වයට ධනාත්මකව මුහුණ දීමට සවියක් වෙමින් Anton සිය සේවකයින්ට වියළි ආහාර සලාක බෙදා දුන්නේ ඔවුන් සවිබල ගැන්වීමට සහ අඛණ්ඩ අභියෝග ජය…
වසංගත කාලයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, 2021 වසර අවසන් වන විට ‘නව සාමාන්‍ය‘ තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ–ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලංකාවේ FMCG අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, බහුවිධ සහය මැදිහත්වීම්…
ක්ෂුද්‍ර ජීවීන් සහ බැක්ටීරියා විනාශ කිරීම සඳහා ජලය, පීඩනය සහ උණුසුම භාවිතා කරමින් දැඩි උණුසුමක් ජනිත කරන Autoclave යන්ත‍්‍ර දෙකක් පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් පේදුරුතුඩුව මූලික රෝහලේ ඉල්ලීමකට අනුව එම රෝහලට ප‍්‍රදානය කරන ලදී. මෙම යන්ත‍්‍ර දෙක රෝහලේ පිහිටි ශල්‍යාගාරයේ ආසාදන පාලනය කිරීම සඳහා යොදාගනු ඇත. ‘A’ වර්ගයේ රෝහලක් වන පේදුරුතුඩුව මූලික රෝහල මගින් යාපනය…
ශ්රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙවැනි අර්බුදකාරී කාලයන් මධ්‍යයේ පාරිභෝගිකයින්ගේ ආර්ථික අපහසුතා මනාව අවබෝධ කරගනිමින් ඔවුන්ට සහාය වීම සඳහා Galaxy උපාංගවල විශේෂ අඩු කළ මිල ගණන් පසුගියදා එළිදැක්වීය. සිය ජනතාව වෙනුවෙන් ඉතා සැලකිලිමත්ව හා අවධානයෙන් කටයුතු කරන වෙළෙඳ නාමයක් ලෙස සැම්සුන් ඔවුන්ගේ උපාංගවල ප‍්‍රවර්ධන මිල ගණන් වලට 48%ක් දක්වා අද්විතීය වට්ටම්…
Video Story