ලොව අංක එකේ (1) රක්ෂණ සන්නාමය වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) සිය කොට්ටාව ශාඛාව 132/ඒ, හයිලෙවල් පාර, කොට්ටාව යන ලිපිනයෙහි පිහිටි සියලු නවීන පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක පිහිටුවීම සිදු කළ අතර මෙමගින් පාරිභෝගික භවතුන් වෙත පහසුකම්වලින් සමන්විත,ගුණාත්මක මෙන්ම පුළුල් පරාසයක සහ පහසු මිලට මෝටර් රථ, සංචාරක, පුද්ගලික, නිවාස, සෞඛ්‍ය, ජීවිත සහ ආයෝජන ඇතුළු…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන ක්ෂේත‍්‍රයේ (NBFI) ප‍්‍රමුඛතම මුදල් ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වාහන ආනයනකරුවෙකු, බෙදාහරින්නෙකු හා මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන්නෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් (පුද්.& සමාගම සමග විශේෂිත ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි. පීපල්ස් ලීසිං සමාගම හා ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගම අතර…
ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම සිය මහින්ද්‍ර පාරිභෝගිකයන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සේවා කඳවුර (Mahindra care fest) මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම මස 24, 25 යන දෙදින පුරා රත්මලානේ පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන සේවා මධ්‍යස්ථානයේදී මෙම සේවා කදවුර (Mahindra care…
ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’, 3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාව…
ශ්රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා හි සහාය ඇතිව සිය Galaxy ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩයකට 5ඨ තාක්ෂණික පහසුකම් සක‍්‍රීය කළ බව නිවේදනය කර සිටී. මේ අනුව සැම්සුන් පරිශීලකටයින් දැන් ඩයලොග් හි 5G Trial Network තුළ ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක භාවිත කරමින් 5G තාක්ෂණයෙන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම දේශය සඳහා වටිනා විදේශ විනිමයක් ඉතිරි කරමින් සිය නිෂ්පාදන කටයුතු වල නියැළී සිටියි. එහි නවතම සංශෝධනය ලෙස කිරි නිෂ්පාදන මිල අවම වනු ඇති අතර එය පමණක් එහි නිෂ්පාදන පිරිවැයේ මෑත කාලීන වැඩිවීම සපුරාලයි. පැල්වත්ත විසින් මෑත කාලීන පිරිවැය නොතකා අඛණ්ඩ කිරි සැපයුම් ක්‍රියාදාමය…
පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන කෙවින්කෙයා සමාගම විසින් සිය මීරා (Meera) සන්නාමය යටතේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්සවාකාරයෙන් කොළඹදී සිදු කෙරිණි. මීරා ෆේස්වොෂ් (Meera Facewash) නිෂ්පාදනය එලෙස වෙළඳපොළට හඳුන්වාදෙන ලද නව නිෂ්පාදනය වන අතර එය ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සමට ගැළෙපෙන ආකාරයට නිෂ්පාදනය කළ රතු සඳුන් (සුමුදු සම වෙනුවෙන්), නීම් හා තේ සාරය…
දිවයින පුරා ආකර්ෂණීය මුදල් රහිත ගෙවීම් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කිරීම සඳහා තවදුරටත් සහාය දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා මීගමුවේ දී පැවති ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ‘රට පුරාම LANKAQR’ ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරකට සම්බන්ධ විය. මෙම වැඩසටහනේදී HNB කුඩා ව්‍යාපාර ඇතුළු වෙළෙඳ ප‍්‍රජාව සමඟ නිරන්තරයෙන් සමීපව කටයුතු කරමින්…
පිළිකා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් ගිලිහී යාම සිදුවේ. ඒ හේතුවෙන් වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම සඳහාත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක සන්නාමයක් වන කුමාරිකා, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට…
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය ජාලය තුළ ඇමතීම සඳහා පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ දමමින් හඳුන්වා දෙන ලද මෙම නව පැකේජය මඟින් ඕනෑම ජාලයකට ඇමතීමට මිනිත්තු 1000 ක අද්විතීය කතා කාලයක් ලබා…
Video Story