Featured News

CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු ලෙස නැවත වරක් පත්වේ

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර්  නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP)  සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත. මින් පෙර 2019 – 2020 වසර සඳහා  ද  CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම් කරුවා ලෙස කටයුතු කර ඇති අතර, එහි දී CL Synergy සමාගම ලබාදුන් අති විශිෂ්ට සේවය පිළිබඳව තෘප්තිමත්භාවය…

(0)Comments | February 1, 2022 5:38 am

Vantage ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඇගයීමට ලක්වේ

Vantage පසුගිය වසර 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර පසුගියදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ ඇගයීමකට ලක්විය. Vantage යනු Ebony Holdings සමාගමට අයත් සන්නාමයකි. 2022 ජනවාරි 20වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් Vantage වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදි. ශ්‍රී ලංකා පාපන්දු…

(0)Comments | January 31, 2022 1:46 pm

INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගමේ වසර 20 කට අධික කාලයක් සේවය කළ සේවක සේවිකාවන් ඇගයීම පසුගිය දා සිදුකෙරිණි.  INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ම සංවිධානය කළ මෙම සම්මාන උළෙල 2021 නොවැම්බර් 26 වන දින හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හෝටලයේ යුනියන් බෝල්රූම් හි දී සියලු ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව…

(0)Comments | January 28, 2022 12:43 pm

HNB FINANCE වෙතින් “Gold Plan” නමින් නව මූල්‍ය සේවාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ රන්ණය අංශය මගින්   “Gold Plan” නමින් නව්‍ය මූල්‍ය සේවාවක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී වමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනික ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සෞඛ්‍යය  මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති චාම් උත්සවයකදී  පසුගියදා හදුන්වාදෙනු ලැබීය. දිනෙන් දින ඉහළ යන රන් භාන්ඩ භාන්ඩ වෙළෙදපොළ තුළ අද පවතින මිලට රන් භාන්ඩයක් එකවර මිලදී…

(0)Comments | January 27, 2022 2:47 pm

කොමර්ෂල් බැංකුවේ නායකත්වයෙන් LANKAQR ප‍්‍රචලිත කිරීමට ගම්පහ ජාතික වැඩසටහනක්

LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන අතර මේ තුළින් LANKAQR…

(0)Comments | January 27, 2022 1:53 pm

SLIIT සිසුන් ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ විශ්ව විද්‍යාල කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනී

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ (CONNECT – State Bridge Design Competition 2021) සඳහා SLIIT හි ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශය නියෝජනය කරන ‘Transformers‘ කණ්ඩායම ඔවුන්ගේ නිර්මාණ කුසලතා සහ නව අදහස් එළිදක්වමින් විශ්වවිද්‍යාල කාණ්ඩ යටතේ පැවති තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ජයග්‍රාහී…

(0)Comments | January 27, 2022 12:48 pm

AutoGroup International සමාගම වාහන ක්ෂේත්‍රයේ විසි වසර සපුරයි

ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර විශිෂ්ටත්වය තිලිණ කරන, AutoGroup International සමාගම, මෙරට සිය නිෂ්පාදන ගමන් මගෙහි සුවිශේෂී 20 වැනි සංවත්සරය සනිටුහන් කරයි. ඔස්ට්‍රේලියානු හිමිකාරිත්වය සහිතව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවනු ලැබූ සමාගම,  ඉකුත් විසි වසර පුරාම, වමෙන් හසුරුවන ඇමරිකානු වාහන, දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කරමින්, දේශීය හා විදේශීය වාහන වෙළෙඳ පොළ වෙත සිය…

(0)Comments | January 27, 2022 12:36 pm

වෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි

ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත් විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී. මෙහි විවෘත කිරීමේ උත්සවය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිතයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt) Ltd….

(0)Comments | January 27, 2022 11:45 am

LINDEL සමාගම, 56 වන ‘වාර්ෂික ගිණුම් වාර්තා’ සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් ලබාගනියි

DFCC සමූහ ව්‍යාපාරයට අයත් ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට්ස් සමාගම (Lanka Industrial Estates Ltd – LINDEL) පසුගියදා පැවති 56 වන වාර්ෂික ගිණුම් වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. “From Resilience to Progress” යන තේමාව යටතේ ලංකා…

(0)Comments | January 26, 2022 4:46 pm

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩිජිටල් පරතරය අවම කරමින් ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ එයාර්ටෙල් තවත් 4G සන්නිවේදන කුළුණක වැඩකටයුතු අවසන් කරයි

ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී. අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, සුපිරි වේගය, ගෘහස්ථ ආවරණය…

(0)Comments | January 26, 2022 4:38 pm