කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. ප‍්‍රදේශයේ නිෂ්පාදන ධාරිතාව…
ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින් ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය. ‘Share a Meal. Share…
සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිරිනමන ලදි. ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙම ගෞරවනීය සම්මානය දිනා ගත්තේ, මෙතෙක් වාර්තා වූ අභියෝගාත්මකම වසර තුළ සමාගම…
ශ්රී ලාංකීය ජනතාවගේ හදගැස්ම හඳුනන කීර්තිමත් සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන “Agri Lease” කල්බදු සේවා තවදුරටත් පුළුල් කරමින් DIMO Agribusinesses සමග පසුගියදා අවබබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම අවබෝධතා ගිවිසුම අනුව සියපත…
Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්‍ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද? ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක් සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ග වලදී යොදා ගැනීම සිදු කරයි. මෑතකදී, vivo එහි Tokyo R&D මධ්‍යස්ථානය සිය ජපන් විශේෂඥ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලියාපදිංචි කළ හා නොකළ රථවාහන සහ අධිශීතකරණ රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ වට්ටම්…
දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව, ‘බිස්නස් බෑන්කිං’ (Business Banking) සේවාව තවත් වැඩි දියුණු කර හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගෙන සිටින මුල්‍ය සේවා සම්පාදකයෙකු වන අතර, ‘බිස්නස් බෑන්කිං’ යටතේ රටේ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ව්‍යාපාර වලට, සුවිශේෂී…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්. සී (CDB) නවතම ‘CDB Advance Roof Solar’ සංකල්පය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහයේ තවත් අදියරක් වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකිකයන්ට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ඔස්සේ වඩාත් තිරසාර ජීවන රටාවකට හුරුවීමට අත්වැලක් වනු ඇත. ‘CDB Advance Roof Solar’ ලබාගන්නා පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ඉන්පසු විදුලි බිල්පත්…
ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සහ පරිසර සත්කාර සේවා තානාපතිනිය ලෙස 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මිස් ශ්‍රී ලංකා 2021 කිරුළුපලන් ෂාඩේ ග්‍රීන්වුඩ් මෙනවිය පත්කර ඇති බව නිවේදනය කරයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්.ඥානම් මහතා විසින් ෂාඩේ ග්‍රීන්වුඩ් හට මෙම පදවිය ප්‍රදානය කරමින් නොබෝදා අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගන්නා ලදී….
ශ්රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදන ආයතනය වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 20 වැනි වරටත් සංවිධානය කරනු ලබන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරිණ. ශ්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා DSI පූර්ණ අනුග‍්‍රාහකත්වයෙන්…
Video Story