Featured News

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ බැංකුව ලෙස නම් කෙරේ

DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ. 1969 දී ආරම්භ වූ Euromoney සඟරාව, ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන වෙළඳපොළවල් සම්බන්ධ ප්‍රමුඛතම සඟරාවකි. එම සඟරාව…

(0)Comments | February 18, 2022 7:10 am

CL Synergy සමාගම කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේ පෙබරවාරි ගෝල්ෆ් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි

ශ්‍රී ලාංකීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ කීර්තියක් හිමි කරගත් දේශීය ප්‍රමුඛපෙළේ භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන CL Synergy Limited සමාගම, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ’පෙරබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ සඳහා අනුග්‍රාහක දායකත්වය සැපයීම සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය පසුගියදා නිවේදනය කළේය. Beyond Boundaries (සීමාවන්ගෙන් ඔබ්බට) යන තේමාව යටතේ සිය මෙහෙයුම් කාර්යයේ නිරත CL Synergy සමාගම,…

(0)Comments | February 18, 2022 6:47 am

අඛණ්ඩව 7 වැනි වසරටත් අධ්‍යාපනික උපකරණ කට්ටල සමඟින් ග‍්‍රාමීය අධ්‍යාපනය සවිබල ගැන්වීමට ‘පියුරිටාස් සත් දියවර’ සමාජ සද්කාරමය වැඩසටහන පියවර ගනී

සමූහයේ සමස්ත දායකත්වය රු. මිලියන 111කි තිරසාර ව්‍යාපෘති හරහා ග‍්‍රාමීය ප‍්‍රදේශ 19ක 43,808කට අධික පිරිසකගේ ජීවිත නැවත නගා සිටුවීම ජල පිරිපහදු ඒකක, අංගසම්පූර්ණ පුස්තකාල ඉදිකිරීම, ඩිජිටල් පන්තිකාමර සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ සැපයීම ආදිය මගින් සිදුව ඇති දිගුකාලීන බලපෑම ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන හේලීස්, සිය ප‍්‍රමුඛතම සමාජ තිරසාර වැඩසටහන වන ‘‘පියුරිටාස් සත් දියවර ඉදිරියටම’’…

(0)Comments | February 15, 2022 5:43 pm

සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයින් SLIM – NASCO සම්මාන පහක් දිනාගනී

අලෙවිකරණ අංශයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රමුඛතම වැඩසටහන වන NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී මෙවර සෙලින්කෝ ලයිෆ් සමාගමේ විශිෂ්ටයින් එක් රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන දෙකක් ලෙස සම්මාන පහක් දිනාගත්තේය. මේ අනුව, ජාතික අලෙවි කළමනාකරු අංශය යටතේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ව්‍යාපාරික සංවර්ධන ටී. විජයනාත් මහතා සමස්ත…

(0)Comments | February 15, 2022 5:41 pm

නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ උපාධි ප‍්‍රදානෝත්සවය අභිමානවත්ව පවත්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය ^Nawakola Collage of Higher Studies& විසින් 2022 පෙබරවාරි 13 වැනි දින කොළඹ BMICH හි ප‍්‍රධාන ශාලාවේදී එහි හයවන උපාධි ප‍්‍රදානෝත්සවය වඩාත් අභිමානවත් ලෙස පැවැත්වූ අතර  එහිදී නව උපාධිධාරීන් කණ්ඩායම වෙත ඩිප්ලෝමා සහ පදනම් පාඨමාලා සහතිකපත් පිරිනමන ලදි. මෙහිදී සහතිකපත් ලබා ගත් සිසුන් අතර…

(0)Comments | February 15, 2022 4:25 pm

ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් හේමාස් සිය කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කරයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ ස්වභාවික පුනර්ජනන ව්‍යාපෘතියේ සන්ධිස්ථානයක් සාක්ෂාත් කරගනිමින් 2022 පෙබරවාරි 02 වන දින, ලෝක තෙත්බිම් දිනය සමරන ලදි. මෙම පස් වසරක ව්‍යාපෘතිය සඳහා බේබි ෂෙරමි සහ කුමාරිකා යන සන්නාම ද්විත්වය අනුග්‍රාහකත්වය දක්වන ලදි. ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය බොහෝ කුරුළු ලෝලීන් හට…

(0)Comments | February 15, 2022 3:26 pm

Samsung Galaxy A03 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මෙන්ම ඔවුන්ගේ Galaxy A කාණ්ඩයේ සුපිරි smartphones මාලාවට එක් වූ නවතම device එක වන Galaxy A03 පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. අතිවිශාල විවිධත්වයක් ඇති සැම්සුන් smartphones අතර වෙනසක් ඇති කළ හැකි Galaxy A03 විශාල display, අද්විතීය කැමරාව සහ විශිෂ්ට අත්දැකීමක් සමඟින් ඔබ…

(0)Comments | February 15, 2022 2:46 pm

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන වෙතින් යෞවනයින් සඳහා නව්‍ය කුසලතාපූරණ ව්‍යාපෘතියක්

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග යෞවනයින් සඳහා වූ නව්‍ය කුසලතාපූරණ ව්‍යාපෘතියක් දියත්කිරීමේ වසර 2 ක විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂයෙන්ම ලොව පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ, රටේ තරුණ පරපුරට නව කුසලතා ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී ඇත. මේ යටතේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ…

(0)Comments | February 15, 2022 12:12 pm

SLT-MOBITEL රොටුන්ඩා ටවර්ස් හි Drive-through පහසුකම් සහිත නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේ ය.  මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි. අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT…

(0)Comments | February 15, 2022 10:02 am

කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ ‍අයිඩියල් ප්‍රදර්ශන  කුටියට ඉහළ ජනතා ප්‍රතිචාර

කර්මාන්ත අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලැබූ කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට අයිඩියල් ව්‍යාපාර සමූහය නියෝජනය කරමින් ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටියට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබී තිබේ. මෙම ප්‍රදර්ශනය මෙම මස 03  වැනිදා සිට 06 වැනිදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශන භූමියේ පැවති…

(0)Comments | February 14, 2022 4:41 pm