අඛණ්ඩව දෙවැනි වරටත් ‘වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී ඇට්ලස් අඛණ්ඩව දෙවැනි වරටත් SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් විය. Covid-19 ව්‍යාප්තිය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය ඇණහිටි සමයක, ළමුන් 480,000 කට වැඩි පිරිසකට අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශයන් හා අවස්ථා ලබාදීම සඳහා 2021…
කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ 18 වැනි වසර සමරයි යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘සෞභාග්‍ය’ වැඩසටහන යටතේ කාන්තා ව්‍යවසායකයින්ගේ පාසල් දරුවන් සඳහා තවත් ශිෂ්‍යත්ව 41ක් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ව්‍යවසායකයින් ලෙස කටයුතු කරනු ලබන කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වසර 18 ක් තිස්සේ ක්‍රියාත්මක මෙම සෞභාග්‍ය වැඩසටහන තුළින් මේ වන විට පිරිනමා…
AIA ඉන්ෂුවරන්ස් සංවිධානය කරන ලද ‘AIA සමගින් ඇවිද දායක වෙමු’ (‘Walk to Give with AIA’) අභියෝගය ජනවාරි මස 31වන දා ඉතා සාර්ථකව නිමා වූ අතර 1000කට අධික පිරිසක් පියවර 100,000යේ අභියෝගය සම්පූර්ණ කිරීමට සමත් වුහ. ජනතාවට සුවපත්, සැපවත්,දිගුකල් ජීවිතයක් ලබා දීමට සහය වීමේ සන්නාම ප්‍රතිඥාව සමගින් ක්‍රියාත්මක වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම අභියෝගය සඳහා…
වසරේ හොඳම නව පිවිසුම් සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය ඇතුළු විශිෂ්ට සන්නාම ත‍්‍රිත්වයක් දිනයි ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ සේවා සන්නාමය’ ලෙස සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍ර වූ අතර, එම උත්සවයේ දී ප‍්‍රධාන සම්මාන පහෙන් එකක් ජයග‍්‍රහණය කරමින් සියලූ ක්ෂේත‍්‍ර අතර…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ ජනතාව වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගයන්ගේ වටිනාකම රු. මිලියන 50 ඉක්මවා තිබේ. මෙහි ආසන්නත ම පියවර වශයෙන්, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ (Oxygen Concentrators) යන්ත්‍ර 5 ක් පරිත්‍යාග කිරීමට එම සමාගම කටයුතු කළේ ය. රු. මිලියන 12.5 ක වටිනාකමකින් යුත්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ප්‍රීතිමත්, වර්ණවත් සහ රසවත් නත්තලක් ලබා දීම සඳහා “Most Creative Dish” නමින් නත්තල තේමා කරගත් තරඟයක් පවත්වන ලදී. දෙසැම්බර් 15 වන දින සිට 2021 දෙසැම්බර් 31 වනදා දක්වා තරඟකරුවන් හට තරගය විවෘතව පැවතිණි. මෙම තරඟය මගින් තරඟකරුවන් හට පැල්වත්ත කිරි…
ශ්රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය නියෝජනය කරන ප‍්‍රමුඛතම ආයතනය වන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සිය නව මහ ලේකම්වරයා ලෙස ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සපිරි ප‍්‍රවීනයෙකු වන යොහාන් ලෝරන්ස් මහතා පත් කළ බව නිවේදනය කර සිටී. JAAF හි නිර්මාතෘ හිටපු මහ ලේකම් ටියුලි කුරේ මහතාගේ දීර්ඝ හා කීර්තිමත් සේවා කාලයෙන් පසුව හිස්වන එම ධූරයේ මීළඟ අනුප‍්‍රාප්තිකයා ලෙස යොහාන්…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පරිසර ඒකකය ඔවුන්ගේ “Upcycle” ව්‍යාපෘතිය යටතේ සරණ බෞද්ධ පදනමේ වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවන් වෙත ප්‍රතිනිර්මාණය කරන ලද රෝද පුටු පසුගියදා පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් , මානව සම්පත් (HR) අංශයේ සහ ශ්‍රීලංකන් කෙයාර්ස් හි සාමූහික කණ්ඩායම් ප්‍රයත්නයන් තුළින් මෙම රෝද පුටු සහ වැඩිහිටි නිවසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එහිදී පරිත්‍යාග කරන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ජර්මානු සංචලන විසඳුම් සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන TK Elevator හි (පෙර thyssenkrupp Elevator ලෙස හැඳින්වූ) 2021 වර්ෂය සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ලෙස සම්මානයට පාත්‍ර වේ. විශිෂ්ට අලෙවිය සහ පැය 24ක සේවා පහසුකම,කෙටි කාලයක් තුළ වෙළඳපල කොටස වර්ධනය කර ගැනීම සහ කලාපයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල…
වෛද්‍ය නිර්දේශිත ඇස් කණ්නාඩි කාච නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වන එසිලොර් සමාගමෙහි ශ්‍රී ලංකා ශාඛාව වන එසිලොර් ලංකා ආයතනය, දේශීය වෙළෙඳපොළට Essilor Essentials සහ Transitions Signature GEN 8 නමින් නවීනතම ඇස් කණ්නාඩි කාච වර්ග දෙකක් පසුගියදා හඳුන්වා දෙන ලදී. එදිනෙදා භාවිතය සඳහා වඩාත් සුදුසු මධ්‍යම මිල පරාසයේ ඇස් කණ්නාඩි කාච පෙළක් ලෙසින් එළි දක්වන ලද Essilor Essentials පාරිභෝගිකයන්ගේ ජීවන රටාව අනුව Everyday සහ Active නමින්…
Video Story