Featured News

  • Ada Derana BIZ Sinhala
  • Airtel Lanka
  • bills
  • postpaid market
  • reduce
  • sri lanka

එයාර්ටෙල් ලංකා සිය පසුගෙවුම් බිල්පත් 50% කින් අඩු කරමින් නව පෙරළියක් ඇති කිරීමට සැරසෙයි

එයාර්ටෙල් ලංකා දිස්ත‍්‍රික්ක 24 ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම බවට පත්වෙමිනි. මෙම වසර මුලදී ඔවුන්ගේ Freedom Unlimited පැකේජ හරහා පෙරගෙවුම්…

(0)Comments | September 19, 2022 4:43 pm
  • Ada Derana BIZ Sinhala
  • MasterMind
  • MasterMind Holdings
  • sri lanka

MasterMind ආයතනයේ “අරමුදල් කළමනාකරණ පාඨමාලාව” හැදෑරූ සිසුන් සඳහා සහතික ප්‍රදානෝත්සවය  සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රකට අධ්‍යාපන ආයතනයක් වන MasterMind අධ්‍යාපන ආයතනය මගින් පවත්වන ලද “අරමුදල් කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව” හැදෑරූ සිසු සිසුවියන් සඳහා සහතික පත් පිරිනැමීමේ උත්සවය පසුගියදා වෝටර්ස් එජ් හිදී, ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. එම පාඨමාලාව සාර්ථක ලෙස හදාරා අවසන් කළ 100 කට අධික සිසු සිසුවියන් පිරිසකට එහිදී සහතික පත් පිරි නැමිණි. MasterMind ආයතනය මගින් පිරිනමන පාඨමාලා…

(0)Comments | September 19, 2022 3:57 pm

SLT-MOBITEL සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විවෘත කරයි

  • Ada Derana BIZ Sinhala
  • Multipurpose recreation center
  • SLT-MOBITEL
  • sri lanka

– සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලැබීමේ උත්සාහයේ තවත් පියවරක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් කටාන පොත්තොඩේ ප්‍රදේශයේ බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණි. SLT-MOBITEL සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින අක්කර 04කින් යුත් භූමියක මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. දැනට මෙම මධ්‍යස්ථානය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර, ඉන්…

(0)Comments | September 19, 2022 2:38 pm

තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ

  • Ada Derana BIZ Sinhala
  • AGM
  • sri lanka
  • Tea Exporters Association

ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු  පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් පසුව ප්‍රථම වරට සාමාන්‍ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වැවිලි…

(0)Comments | September 19, 2022 11:33 am

සම්පත් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ස්වර්ණ පුස්තක සම්මානයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එක් වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanka
  • Swarna pusthaka award

ශ‍්‍රී ලාංකේය හැකියාවන් නිරන්තරයෙන් අගයමින් මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවන සම්පත් බැංකුව මෙවරද 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එක් විය. කියවීමෙන් පිරිපුන් පරපුරක් මෙරට බිහි කිරීමේ ජාතික වගකීමද පෙරදැරි කරගනිමින් සම්පත් බැංකුව ස්වර්ණ පුස්තක සම්මානය සඳහා මෙවර ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දක්වන්නේ 12 වසරක අඛණ්ඩ ස්වර්ණමය දායකත්වය සනිටුහන් කරමිනි. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රශාලා පරිශ‍්‍රයේදී…

(0)Comments | September 19, 2022 10:35 am

Smart Home for a Smarter You: දිගුකල් පවතින ඔබේ ප‍්‍රියතම සැම්සුන් නිෂ්පාදන සමඟින් ඔබේ ජීවන රටාව උසස් කර ගන්න

  • Ada Derana BIZ Sinhala
  • Samsung
  • Smart Home for a Smarter You
  • sri lanka

උත්සව සමය අත ළඟටම පැමිණ ඇත. ඔබේ නිවස නවීකරණය කිරීම පහසු කර ගැනීම සඳහා සැම්සුන් එහි නවතම නිෂ්පාදන පෙළක් ඔබ වෙතටම රැගෙන ඒමට කටයුතු කර තිබේ. මෙම නිෂ්පාදන මගින් ඔබට නවීන පන්නයේ ජීවන අත්දැකීමක් ලබා දෙනවා පමණක් නොව එළඹෙන උත්සව සමයේදී ඔබේ ගෘහ අලංකරණයට අපූරු පෙනුමක් ද ලබා දෙනු ඇත. AI තාක්ෂණයෙන් යුතුව එන සැම්සුන්…

(0)Comments | September 16, 2022 12:03 pm

ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට HNB සරු ගෙවත්ත කොළඹ දිස්ත‍්‍රික්කය පුරා ව්‍යාප්ත කරයි

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • home gardening
  • promotes
  • Saru Ge-Watte
  • sri lanka

බීජ සහ පොහොර සහනදායී මිලට ලබා දීම ආධුනික ගොවීන්ට තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සඳහා වන ධාරිතා-සංවර්ධන වැඩසටහන් ජනාකීර්ණ ප‍්‍රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කිරීම කොළඹ නගරයේ ප‍්‍රධාන ස්ථාන නවයක් පුරා මෙම වැඩසටහන දියත් කරයි යක් පුරා මෙම වැඩසටහන දියත් කරනු ලබන ප‍්‍රදේශ ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පැළ සහ බීජ බෙදා දීම දිනෙන් දින සීඝ‍්‍රයෙන්…

(0)Comments | September 15, 2022 4:58 pm

Spring & Summer ජගත් වෙළඳපොළ ඔස්සේ දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමට සැරසෙයි

  • Ada Derana BIZ Sinhala
  • Spring & Summer
  • sri lanka

දිනෙන් දින වැඩි වන ගෝලීය පාරිභෝගිකයන් වෙනුවෙන් Spring & Summer ජාත්‍යන්තර වෙබ් අඩවිය දියත් කිරීම. Spring & Summer ආයතනය විසින් ලොව පුරා බෙදාහැරීමේ ජාලයක් සමඟින් සිය දෙස් විදෙස් පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් තම ගෝලීය පිවිසුම් වේදිකාව වන www.springandsummer.co  වර්ෂ 2022 ක් වූ අගෝස්තු මස ආරම්භ කරන ලදී. 1995 වසරේදී ආරම්භ කරන ලදුව, වේගයෙන් වර්ධනය වූ කීර්තිමත්…

(0)Comments | September 15, 2022 12:54 pm

Huawei Technologies Lanka  සමාගම 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50 අතරට තේරී පත් වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Great Place to Work® Sri Lanka
  • Huawei Technologies Lanka
  • sri lanka

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම ‘ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු ම ආයතන (Great Place to Work® Sri Lanka)’  අතරට අඛණ්ඩව  සිව්වන වරටත් එක් වීමට සමත් විය.  ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවන වසරටත්, ‘ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50’ නම් කෙරෙන ගෞරවණීය…

(0)Comments | September 14, 2022 4:55 pm

සුවිශේෂී වට්ටම් සමඟින් සැම්සුන් Galaxy Z Flip4 සහ Z Fold4 දැන් ශ‍්‍රී ලංකාවේ

  • Ada Derana BIZ Sinhala
  • Galaxy Z Flip4
  • Samsung
  • sri lanka
  • Z Fold4

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම විසින් පසුගියදා එළිදැක් වූ නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 foldable ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීම ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ද අත්විඳීමේ අවස්ථාව පසුගියදා උදා විය. විශේෂයෙන් පරිශීලකයාට ගැලපෙන අයුරින් සකස් කරගත හැකි විශේෂාංග, ඔවුන්ටම ගැලපෙන අත්දැකීම් හා වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් යුත් මෙම සිව්වන පරම්පරාවේ foldable Z නිෂ්පාදන පෙළ ඔබේ…

(0)Comments | September 14, 2022 4:36 pm

Video Story

Stock Market

Exchange Rates