ශ්රී ලංකාවේ වඩාත්ම MSME හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැනට පවතින ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වන ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ හි තවත් එක් අදියරක් ලෙස රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ව්‍යවසායකයින්ට අතහිත දීම සඳහා යළිත් රුපියල් මිලියන 10 ක් මුදලක් වෙන් කිරීමට කටයුතු කළේය….
වෙළෙඳ සේවා ආයතන තුළ ශ්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කරන අතරතුර දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වාදීම අරමුණුකොට 2012 වසරේදී ආරම්භකරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය දෙවසරක කෙටි නිහැඬියාවකින් පසු 2022 වසර වෙනුවෙන් පැවැත්වෙන බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව…
‘Be Healthy, Be Active’ තේමාව කෙරෙහි ශ්‍රී ලාංකිකයන් තවත් දිරිගැන්වීමක් සෞඛ්‍ය සම්පන්න ආහාර පාන නිෂ්පාදන රැසක් සමග ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ Prima Stella Dairy පෝෂණ සන්නාමයේ ‘Be Healthy, Be Active’ තේමාව තවත් සවිබල ගන්වමින් නව සන්නාම තානාපතිවරයා ලෙස ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක චාමික කරුණාරත්න මහතා පත්කොට තිබේ. Prima Stella Dairy පෝෂණ සන්නාමය සමග අත්වැල් බැඳගැනීම…
DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම තම බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන AIA රක්ෂණ සමාගමේ සහ මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයෝ පිරිසක් ඇගයීමට ලක් වූහ….
සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා මෙම විශ්ලේෂණයේදී පසුගිය වසරේදී මෙන්ම 2022 වසරේදී ද පිට පිටම විශ්වාසවන්ත දර්ශකයේ (Trust Index) ලකුණු…
ඡායාරූප ශිල්පයේ කලාත්මක වටිනාකම, ශිල්පීය වැදගත්කම, විද්‍යාත්මක බව සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳ අවබෝධ කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC විසින් පසුගියදා ජාත්‍යන්තර ඡායාරූප දිනයට සමගාමීව සමාජ මාධ්‍ය ජාලය හරහා තරගයක් පවත්වන ලදි. මෙම තරගය පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC අලෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා ”අපගේ ගනුදෙනුකරුවන්ට උසස් මූල්‍ය සේවාවක්…
තිරසාරභාවය සඳහා ඇති කැපවීම යළි යළිත් තහවුරු කරමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා වන හේලීස් සමූහයට අනුබද්ධිත Alumex හරිත හෙටක් සඳහා වූ සිය මුලපිරීමෙහි එක් පියවරක් ලෙස ඉවතලන ඇලූමිනියම් බීම කෑන් (UBCs) එකතු කර නැවත භාවිතා කිරීමේ නියමු ව්‍යාපෘතියක් මෑතකදී දියත් කරන ලදී. Alumex විසින් විශාල වශයෙන් ජනාකීර්ණ දිස්ත‍්‍රික්කයන්හි ප‍්‍රධාන ස්ථාන වල භාවිත…
ශ්රී ලාංකීය පුද්ගලික රෝහල් සේවයේ පුරෝගාමී නාමය මෙන්ම අනාගත ලෝකයේ රෝහල් සේවාව වෙත ශ‍්‍රී ලංකාව රැගෙන යන නවලෝක රෝහල් සමූහය සිය විශිෂ්ටත්වයේ 37වැනි සංවත්සරය සැප්තැම්බර් 20වන සහ 21 යන දෙදින තුළ මහත් අභිමානයෙන් යුතුව පවත්වන ලදි. නවලෝක රෝහල් සමූහයේ 37වැනි සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය ව තිබුණි. ජාත්‍යන්තර ඇගයීමක් සහිත අති නූතන වෛද්‍ය උපාංග සහ…
ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ජාත්‍යන්තර තලයේ කැපීපෙනෙන ජයග‍්‍රහණ යුගලක් වාර්තා කළේය. සැප්තැම්බර් 21 සිංගප්පූරුවේ ෂැංග‍්‍රිලා හෝටලයේ ටවර් බෝල්රූම් හි පැවති 2022 ඒෂියාමනි සම්මාන උළෙලේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සඳහා හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන…
ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයන් අතර රිලෝඞ් ලබාගැනීම විවිධ බිල්පත් ගෙවීම මුදල් හුවමාරුව වැනි අවශ්‍යතා රැුසකට සහය වන ලංකාවේ ජනප‍්‍රියම ජංගම දුරකථන යෙදවුමක් වන PayMaster විසින් රටේ පවතින වත්මන් තත්වය හමුවේ ඖෂධ පහසුවෙන් ඖෂධ ඇති ස්ථාන සොයාගැනීම සදහා MediSearch නමින් විශේෂාංගයක් එළි දක්වන ලදි. MediSearch විශේෂාංගය හරහා PayMaster පරිශීලකයින්ට අවශ්‍ය ඖෂධ ඔවුන්ට අවශ්‍ය මොහොතේදීම ලබා ගත…