රසායනික චිකිත්සාවට භාජනය වන කාන්තාවන්ගේ හිසකෙස් අහිමි වී යාම පිළිකාව හා සටන් වදින ඔවුන්ගේ ජීවන ගමනේ දී මුහුණ දීමට සිදු වන කම්පන සහගතම අත්දැකීමකි. රසායනික චිකිත්සා ප්‍රතිකාරය ආරම්භ කර සති 02 – 04 කට පසු හිසකෙස් වැටීම සිදු වන අතර මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවන කාන්තාවන්ට හැකි සෑම ආකාරයකින්ම සහාය වීම අත්‍යවශ්‍යය. මෙම කාන්තාවන් දිරි…
පසුගියදා පැවති 2022 වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන අංශයේ ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය. තුනට දෙකක් වශයෙන් ඩයලොග් කණ්ඩායම සහ තුනට එකක් වශයෙන් සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පිවිසි සෙලාන් බැංකු කණ්ඩායම, අවසන් තරගයේදී තුනට එකක් ලෙස ඩයලොග් කණ්ඩායම පරාජය කරමින් කුසලානය හිමිකර ගත්තේ ය. මංජුල පෙරේරාගේ නායකත්වයෙන්…
Sunquick සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ සිදු කරන සිරිපාද වන්දනාවක් පසුගිය පෙබරවාරි 12 සහ 19 යන දිනයන් හිදී Facebook සහ YouTube ඔස්සේ සිදු කෙරුනා. “Sunquick BiBi – Virtual සිරිපා වන්දනාව” නමින් ක්‍රියාත්මක වුණු මේ වැඩසටහන Sunquick පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙරුණා. පරිගණක…
දේශීය භාණ්ඩ සැපයුම් කේෂ්ත්‍රය තුළ කැපීපෙනන කාර්යයක නිරත ශ්‍රී ලංකා උපාය කාර්ය සහ භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය (SLFFA) විසින් එම ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සුවිශෙෂෙී කර්යභාරයක් සිදු කරනු ලැබූ පාර්ශ්වකරුවන් ඇගයීම සහ ක්ෂේත්‍රයක් ලෙස ලැබූ ජයග්‍රහන සැමරීම අරමුණු කර ගනිමින් ජාතික කාර්ය උපාය සම්මාන උළෙලක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. 2022 මාර්තු මස 23 වන දින කොළඹ…
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සේවා සැපයීමේ කාර්යයේ නිරත දේශීය ප්‍රමුතම භාණ්ඩ ප්‍රවාහන විසඳුම් සැපයුම් ආයතනයක් වන CL Synergy Limited, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සමාජිකයින් හය දෙනෙකුගේ පත්කිරීම නිවේදනය කළේ ය. මෙම නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට මෙම සමාගම සීමිත වගකීම් සමාගමක සිට පොදු වගකීම් සමාගමක් දක්වා සංක්‍රමණය වීමට පූර්ණ සූදානමකින් යුතුව…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL බලගැන්වූ 37 වැනි කනිෂ්ඨ සහ අන්තර්මධ්‍යම ජාතික ඔරු පැදීමේ තරගාවලිය 2022 මාර්තු 12 දින අති සාර්ථක ලෙස නිමාවට පත්විය. පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට සහභාගී වූහ. ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය 2022 මාර්තු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ අනුග්‍රහයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාශය හා බියගම පොලිස් ස්ථානය විසින් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වන දා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයෙහි DPL සමාගම් පරිශ්‍රයෙහිදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි. ප්‍රජා පොලිස් කොට්ඨාශයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා බියගම…
යූනියන් බැංකුවට අනුබද්ධ සමාගමක් වන UB Finance Co Ltd. වේගවත් අනාගත දියුණුවක් වෙනුවෙන් විධිමත් සැලසුම් මාලාවක් සකස් කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. මෑතකදී සිය මව් සමාගම වෙතින් ලැබුණු රු. බිලියන 1.98 ක ප්‍රාග්ධන දායකත්වය සමගින් UB Finance දැන් මෙරට ඉහළම ප්‍රාග්ධන ශක්තියක් සහිත බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් බවට පත්වී තිබේ. මෙරට ජනතාවගේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා ආයතනය, සිය මහනුවර ප්‍රදර්ශනාගාරය අංක 398, පේරාදෙණිය පාර, මහනුවර යන ස්ථානයේ නව මුහුණුවරකින් පසුගියදා විවෘත කරන ලදී. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මහනුවර නගරාධිපති ගරු. කේසර සේනානායක මහතා සහභාගි වූ අතර විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. එම්….
සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේ මෑතකදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී Great Place to Work® විසින් 2021 වසරේ දේශීය බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ…
Video Story