Featured News

පාසැල් 25 කට උපකරණ ප‍්‍රදානය කරමින් සියැට් යළිත් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන අරඹයි

සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාව තුළ සිදුකරන ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන වන පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන නැවතත් ආරම්භ කරමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක පාසැල් 25 ක් වෙත මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කර ඇත. මාර්ග සුරක්ෂිතතාවය කෙරහි සෘජුවම සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදකයෙකු ලෙස සිදුකරන මෙම වැඩසටහන යටතේ සියැට් විසින් මාර්ග තදබදය වැඩි කොළඹ, ගම්පහ, මහනුවර සහ හලාවත ප‍්‍රදේශ…

(0)Comments | March 16, 2022 11:30 am

හැටන් නැෂනල් බැංකුව විදෙස් ශ‍්‍රමිකයින් උදෙසා ‘HNB අධිෂ්ඨාන’ සුවිශේෂී බැංකු පැකේජය හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ‍්‍රෂණ යැවීමේදී විධිමත් පේ‍්‍රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL)  හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙන HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වා දී…

(0)Comments | March 16, 2022 11:17 am

නිල්මිණි කුමාරි ප්‍රනාන්දු, Neil Marine සමූහ ව්‍යාපාරයේ සභාපති තනතුරට

ශ්‍රී ලංකාවේ ෆයිබර්ග්ලාස් බෝට්ටු හා යාත්‍රා නිෂ්පාදනය සහ සේවාවන් සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Neil Marine and Penthouse සමූහ ව්‍යාපාරයේ සභාපති තනතුර සහ එහි හිමිකාරීත්වය නිල්මිණි කුමාරි ප්‍රනාන්දු මහත්මිය වෙත හිමි වී තිබේ. මීට පෙර එම සමාගමේ හිමිකරු සහ සභාපති ලෙස කටයුතු කළේ ඒ මහත්මියගේ පියාණන් වන නීල් ප්‍රනාන්දු මහතා ය. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයෙන්…

(0)Comments | March 16, 2022 8:42 am

SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් මෙරට වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස Ookla® Speed Test ඇගයීම හිමිකර ගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව තුන්වන වරටත් මෙරට වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස Ookla®  Speed Test ඇගයීම හිමිකර ගැනීමට සමත් විය. ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම ජාල පරීක්ෂණ යෙදවුම්, දත්ත සහ විශ්ලේෂණ සම්බන්ධ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන Ookla® විසින් මෙම ඇගයීම ලබා දීමට ප්‍රධානම හේතුව වුවේ SLT-MOBITEL Mobile විසින් දිවයින පුරා…

(0)Comments | March 15, 2022 4:16 pm

DFCC බැංකුව අභියෝග මැද සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කරයි DFCC සමූහය රු. බිලියන 3.7 ක බදුවලින් පසු ලාභයක් වාර්තා කරගනී නිකුත් කළ ණය රු. බිලියන 366 දක්වා රු. බිලියන 64 කින් වර්ධනය වේ (21% ක වර්ධනයක්) තැන්පතු වල මුළු වටිනාකම රු. බිලියන 10 කින් වැඩි වී රු. බිලියන 320 ක් ලෙස වාර්තා…

(0)Comments | March 15, 2022 4:03 pm

JAT Holdings PLC මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී සම්මාන 9 කින් පිදුම් ලබයි

2022 මාර්තු 15, කොළඹ: ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර සමාගමක් වන JAT Holdings PLC, මෙවර SLIM National Sales Congress (NASCO) සම්මාන උළෙලේදී සම්මාන 9 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) විසිනි. COVID-19…

(0)Comments | March 15, 2022 3:53 pm

SLT-MOBITEL වෙතින් Hack:AI 2021 සඳහා අනුග්‍රහය – ගෝලීය තිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීම සඳහා Artificial Intelligence (AI) සහ Machine Learning තාක්ෂණය භාවිතා කිරීමේ උත්සාහයට අත්වැලක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘Hack:AI 2021 Hackathon’ වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ගෝලීය තිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීම සඳහා Artificial Intelligence (AI) සහ Machine Learning තාක්ෂණයන් භාවිතා කරමින් පෙරළිකාරී නව සොයාගැනීම් දිරිගැන්වීම මෙහි අරමුණ වී ඇත. අන්තර් පාසල් සහ අන්තර් විශ්ව විද්‍යාලයීය වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන Hack:AI 2021 වැඩසටහන…

(0)Comments | March 15, 2022 3:48 pm

ස්වයං රැකියා හා ගෘහාශ‍්‍රිත කර්මාන්ත ශක්තිමත් කිරීමට SLIM ව්‍යාපාර සංවර්ධන විශේෂඥ කමිටුවෙන් උපදෙස්

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් දිවයින පුරා ගම් නගර සිසාරා විසිර සිටින ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් සොයා යමින් අලෙවිකරණ දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ක‍්‍රියාත්මක කරනු ලබන  “ගමට Marketing” පුහුණු වැඩමුළු මාලාව හා සමගාමීව SLIM ව්‍යාපාර සංවර්ධන විශේෂඥ කමිටුවේ (MDEC) ප‍්‍රධානත්වයෙන්, ස්වයං රැකියා හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2022 පෙබරවාරි මස 25 වැනිදා SLIM…

(0)Comments | March 15, 2022 3:34 pm

Plexus Global ජාත්‍යන්තර Aruba නිෂ්පාදන සමඟ එක් වෙමින් EdgeConnect SD-WAN විසඳුම් සඳහා ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ එකම බෙදාහරින්නා ලෙස පත් වෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම IT සහ Mobility Distribution සමාගමක් වන Plexus Global මෑතකදී Aruba මෘදුකාංගයේ පළමු බෙදාහරින්නා ලෙස ආරක්ෂිත, බුද්ධිමත් edge-to-cloud networking විසඳුම්වල ගෝලීය ප‍්‍රමුඛයා වන Hewlett Packard Enterprise සමාගම Aruba සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ සිය සේවා ජාලය පුළුල් ^SD-WAN& කිරීම සඳහා ආරක්ෂිත නිෂ්පාදන සහ විසඳුම් සපයනු ඇත” Aruba Plexus Global” HPE වෙනුවෙන්…

(0)Comments | March 15, 2022 11:17 am

HNB FINANCE ව්‍යාපාර උපදේශන සේවාවට අදාළ කළමනාකරන සංවර්ධන ඩිප්ලෝමාව හිමිකරගත් සිය කළමනාකරුවන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ව්‍යාපාර උපදේශන සේවාවට අදාළ කළමණාකරන සංවර්ධන ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ සිය කළමනාකරුවන් අගයමින් ඊට අදාළ සහතිකපත් පිරිනැමීම පසුගියදා සිදු කරන ලදි. මෙම ක්ෂේත්‍රයට අදාළව සිදු කළ පළමු සහතිකපත් පිරිනැමීම මෙය විය.   මෙම සහතිකපත් පිරිනැමීමේ උළෙල පසුගිය දා නාවල පිහිටි HNB FINANCE PLC ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී…

(0)Comments | March 15, 2022 10:23 am