Featured News

එක්ස්පැක් සමාගම වසර 25ක ආදර්ශමත් වර්ධනය සහ විශිෂ්ටත්වය සමරයි

දෙස් විදෙස් ප්‍රධාන පෙළේ සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛ පෙළේ සමාගමක්වන එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් පීඑල්සී (Ex-pack Corrugated Cartons PLC) සමාගම සිය 25 වැනි සංවත්සරය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කළේය. විවිධ බාධක සහ අභියෝග මධ්‍යයේ අඛණ්ඩ වර්ධනයක්, නවෝත්පාදන ධාරිතාවක් අත්කරගත් එක්ස්පැක් සමාගම මේ වන විට වඩාත් ශක්තිමත් ඉදිරි ගමනක නිරතව සිටියි. …

(0)Comments | March 22, 2022 10:49 am

දීවා විසින් නවතම “දීවා ෆ්‍රෙෂ් අරලිය” වෙළෙඳපොළට හඳුන්වාදෙයි

දීවා, සෑම විටම උත්සාහ කරනුයේ සුවිශේෂී සුවඳකින් යුක්ත, දේශීයත්වය අගයන නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමටයි. දීවා නවතම ප්‍රභේදය වන, දීවා ෆ්‍රෙෂ් අරලිය ඊට කදිම නිදසුනකි. දීවා ෆ්‍රෙෂ් අරලිය ශ්‍රී ලාංකේය අද්විතීය සුවඳකින් යුක්ත වන අතර ඇඳුම් පැළඳුම් සඳහා උසස් නැවුම් බවක් සහ පිරිසිදු බවක් ලබා දීම සඳහා නිෂ්පාදනය කර ඇත. සියලුම දීවා ෆ්‍රෙෂ් නිෂ්පාදන නවීන තාක්‍ෂණය…

(0)Comments | March 21, 2022 3:28 pm

කොමර්ෂල් බැංකුව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසකට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදෙයි

වෘත්තීය වශයෙන් ප‍්‍රගතියට ඇති අභියෝග, වෘත්තීයට අදාළ උපක‍්‍රම සහ  ව්‍යවසායකත්වයට ප‍්‍රවේශ වීම යන විෂයයන් පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසක්  දැනුවත් කිරීමට කාන්තා දිනයට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් මෑතකදී වැඩසටහනක් පවත්වන ලදී. කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සමග ඒකාබද්ධ වෙමින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ වැඩසටහනේ අංගයක් ලෙස මෙම වැඩමුළුව සංවිධානය…

(0)Comments | March 21, 2022 3:15 pm

SAPP ව්‍යාපෘතිය හරහා, පැල්වත්ත කිරි සමාගම යටතේ, කිරි ගොවි ප්‍රජාවට මූල්‍යාධාර, නිසි පුහුණුව හා ප්‍රදානයන් ලබාදීම

Smallholder Agribusiness Partnerships Programme  වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ  බලාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ නන්දෙසින් පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති කිරි ගොවි මහත්ම මහත්මීන්ගේ ජීවනෝපාය උසස් කරලීමටත්, ඔවුන්ගේ ගොවිපළවල දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සමාගම අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ කිරි…

(0)Comments | March 21, 2022 1:54 pm

හච් “හරිකේන්” සමඟ හරි තෑගි රැසක්

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්,  ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා ගැළපෙන, විශේෂිත දීමනා රැසක් සමඟින් සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදෙන ලදී. හච් “හරිකේන්” නමින් හඳුන්වන මෙම වැඩසටහන මඟින් සියලුම හච් පාරිභෝගිකයින්ට ඔවුන් රීලෝඩ් කරන සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි වටිනාකමක් සඳහාම ත්‍යාග දිනා…

(0)Comments | March 21, 2022 11:11 am

SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට තවත් සම්මානයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැත්වුණු විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තා සඳහා වූ සම්මාන, ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන සහ 2020 ආයතනික පාලන අනාවරණ උදෙසා වූ සාක් සංවත්සර සම්මාන උළෙලේදී ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අංශය’ කාණ්ඩයේ ප්‍රධාන සම්මානය දිනාගැනීමට සමත්විය. දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි….

(0)Comments | March 21, 2022 10:32 am

ලෝක ජනාවාස දිනයෙහි තේමාව අරුත් ගැන්වූ ක්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ වැඩසටහන

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක‍්‍රියාත්මක කළ ප‍්‍රජා අරුණ වැඩසටහන අති සාර්ථකව මේ වන විටත් ක‍්‍රියාත්මක වන අතර හිසට සෙවනක් නොමැති පවුල් සහ අබලන් නිවාසයන්හි දිවිගෙවූ සමාගමේ…

(0)Comments | March 18, 2022 2:55 pm

අතිවිශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් සමඟින් SAMSUNG Galaxy S22 කාණ්ඩය ශ්‍රී ලංකාවේ එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායී smartphone වෙළෙඳනාමය වන සැම්සුන් ඔවුන්ගේ වඩාත් ප‍්‍රබලතම හා ප‍්‍රධානතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 කාණ්ඩය ශ‍්‍රී ලංකාවේදී නිල වශයෙන් එළිදැක්වීය. Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංග, pro-grade කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ S කාණ්ඩයේ ඇති ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Galaxy S22 Ultra 5G…

(0)Comments | March 18, 2022 12:32 pm

SLT-MOBITEL ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ක්‍රමයට සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්වෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික හැඳුනුම්පත් වල සඳහන් තොරතුරු ඩිජිටල් ක්‍රමයට තහවුරු කරගැනීමේ  පහසුකම ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ ඔස්සේ, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අනන්‍යතා තොරතුරු විශේෂ ඩිජිටල් පදනමක් හරහා සත්‍යාපනය කිරීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් තාක්ෂණික විසඳුම් හඳුන්වා…

(0)Comments | March 18, 2022 12:26 pm

SLIM – Kantar People’s Awards යනු ජනතා හදවත් ජයගත් සන්නාමයන්ගේ උත්කර්ෂවත් සැමරුම් උත්සවයයි, පාරිභෝගික ආදර ගෞරවයට සන්නාම පාත‍්‍ර වීම පිළිබඳ SLIM සභාපති සහ Kantar ප‍්‍රධානී අදහස් දක්වයි

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ සන්නාම ඇගයීම උදෙසා සන්නාම වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන එකම ශ‍්‍රී ලාංකීය සම්මාන උළෙල ලෙස SLIM – Kantar People’s Awards කැපී පෙනෙයි. වර්ෂ 2007 සිට සන්නාම පිළිබඳ මහජනතාවගෙන් ලබා ගන්නා සැබෑ දත්ත මත පදනම් කොටගෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ ජයග‍්‍රාහකයන් තෝරාගනු ලබන SLIM – Kantar People’s Awards…

(0)Comments | March 18, 2022 10:26 am