2022 ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සනිටුහන් කරමින් ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන BPPL Holdings PLC හි අනුබද්ධිත Eco Spindles (Pvt) Ltd, එහි ඉවතලන ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ස්ථාන (Material Recycling Facility) තවදුරටත් ව්‍යාප්ත කිරීම වඩාත් වේගවත් කරන බව නිවේදනය කළේය. ඉකෝ ස්පින්ඞ්ල්ස් එහි ව්‍යාපෘති හවුල්කරු Coca-Cola Beverages Sri Lanka සමඟ එක්ව ප‍්‍රාදේශීය අපද්‍රව්‍ය එකතු කිරීමේ…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ 21 වන ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 11 කට අධික ශිෂ්‍යත්ව තරුණ සිසුදරුවන් 160 දෙනෙකු අතර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සමාගම විසින් මෙවරත් අයදුම්පත් කැඳවා තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අධ්‍යාපන කටයුතු වලින් සහ බාහිර ක‍්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ගෙන් අංශ හතරක් යටතේ අයදුම්පත් කැඳවන බව සමාගම සඳහන්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන ICBT Campus ආයතනය පසුගිය දා සිය ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින්, කොළඹ 04 පිහිටි සිය ප‍්‍රධාන පරිශ‍්‍රය තව දුරටත් පුළුල් කරමින් අති නවීන පහසුකම් වලින් සමන්විත නව ගොඩනැඟිල්ල නිල වශයෙන් විවෘත කළේය. නව බටහිර ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාව පසුගිය මාර්තු 21 වැනි දින ICBT Campus…
Huawei හි නවතම ඩිජිටල් බල තාක්ෂණයන්, ව්‍යාපාර ඉලක්ක කරගත් Next-Gen Wi-Fi 6 විසඳුම් සහ නවතම ස්මාර්ට් උපාංග වෙළඳ පොළට ඉදිරිපත් කරයි Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. මේ අතර, Huawei Digital Power හි Luna2000, මීළඟ පරම්පරාවේ Wi-Fi…
හේලීස් වැවිලි සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ජාතික නිපුණතා බලපත‍්‍රය (NSP) සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙත පිරිනමමින් මානව සම්පත් සංවර්ධනය සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. තිරසාර වැවිලි ව්‍යාපාර මෙහෙයුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිපුණතා වැඩි දියුණු කරමින් කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL) සහ හොරණ වතු සමාගම (HPL) යන ආයතනවල ක්ෂේත‍්‍ර…
EDEX Expo, ශ්රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 2022 මාර්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ 07 රාජකීය විද්‍යාලයීය MAS Arena පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර අවසන්ය. කොවිඩ් 19 ව්‍යසනයෙන් පසු 18 වන වරටත් අඛණ්ඩව පැවැත්වෙන මෙවර EDEX Expo ප්‍රදර්ශනය මාර්ගගත ක්‍රමය යටතේද සම්බන්ධ වීමේ පහසුකම් සහිතව පවත්වනු ලබයි….
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය සමස්ත මෙහෙයුම් කටයුතු තුළින් 2021 වසරේදී පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා Climate Smart Initiatives (Pvt) Ltd. (ClimateSI) සමාගමේ විශේෂඥතාවය ලබාගෙන තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට සිදුවන බලපෑම පරිපූර්ණ වූ විද්‍යාත්මක මිණුම් ක‍්‍රමයක් මගින් මෙසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ගණනය කරන්නේ පිට පිටම දෙවන…
ශ්රී ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් ශ‍්‍රී ලංකාවේ හෘද වාහිනී රෝගීන් සඳහා සපයනු ලබන රෝග විනිශ්චය කිරීමේ ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය ඉහළ නැංවීම සඳහා නවීනතම Philips Azurion 7 C20 කැතීටරකරණ යන්ත‍්‍රය හදුන්වාදෙන ලදී. මෙය Image-guided therapy system එකක් වන අතර නවෝත්පාදනයන් සමඟ සායනික විශිෂ්ටත්වය ඒකාබද්ධ කිරීමෙන් රෝගී සත්කාර ලබා දීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව…
ජාතික අලෙවි කළමනාකරණ ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වැවිලි කර්මාන්තයේ කාර්යභාරය’ යන මැයෙන් විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදි. එම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ ආචාර්ය ඩෑන් සීවරත්නම් මහතා එහි ප්‍රධාන දේශකයා වූ අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ රොෂාන් රාජදුරෙයි මහතාද එහි සාකච්ඡා මණ්ඩලයට එක් විය. සම්මන්ත්‍රණයේ බාහිර සම්පත් දායකයා ලෙස…
නොනවතින විනෝදාස්වාදක් සමඟ,වේගවත් සහ විශ්වාසදායී අන්තර්ජාල පහසුකම් පාරිභෝගිකයාට සමීප කරන ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විසින් විනෝදාස්වාදය සහ Gaming සඳහා සුවිශේෂී, වාසිදායක පසුගෙවුම් හා පෙරගෙවුම් ඩේටා ප්ලෑන් රැසක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. ඒ අනුව පාරිභෝගිකයන්ට Netflix සහ ViU App සඳහා Unlimited ඩේටා සමඟින් Apple TV, Amazon Prime සහ Spotify වෙනුවෙන් 100GB Anytime ඩේටා හිමිවන සුවිශේෂී මාසික ප්ලෑන්…
Video Story