හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි සේදීම සඳහා උපකාරී වන කිලෝග්‍රෑම් 7.5 ක පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දිනා ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම තරඟය පළාත් හතරක් ආවරණය වන පරිදි මාස…
අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් රන් සම්මාන ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. බැංකු නොවන මුල්‍ය සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය(Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය…
එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන ලද ආයෝජනයෙහි සාර්ථකත්වය මනාව පෙන්නුම් කරමින් මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී කලාපීය කළමනාකරු කාණ්ඩයේ රන් සම්මානයකින් පිදුම් ලැබීය. එයාර්ටෙල් හි සහකාර කලාපීය විකුණුම් කළමනාකාර නුවන් ප‍්‍රනාන්දු මහතා 2020/21 NASCO සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය හමුවේ සිදු කළ සාර්ථක සම්මුඛ සාකච්ඡාව මෙන්ම ඔහුගේ සම්පූර්ණ හැකියාවන්,…
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන අංශය වන ජෝන් කීල්ස් රිසර්ච් 2022 මාර්තු 15 දින 4Ever Skin Naturals (පුද්.) සමාගම සමග තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබී ය. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම මෙවැනි තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ 4Ever Skin Naturals…
AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත. මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පුහිමියන්ට වසරේ ඕනෑම දිනයක, ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට රක්ෂණ…
මෙරටේ සුවිශාලම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනය වන SLIIT විසින්, සිසුන් 1700කට අධික පිරිසකගේ කැපී පෙනෙන දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විය. සමූහ උපාධි ප්‍රදානෝත්සවයක් ලෙසින් මෙය දින හතරක් පුරා පැවති අතර, ගෞරවණීය ආරාධිතයන් ලෙස, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ කීර්තිමත් වෘත්තිකයන්ගේ සහභාගීතවයෙන් මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි. ඔවුන් එහිදී සිසුන් අමතා ඔවුන්ව දිරි ගන්වමින්…
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රතිපත්ති අධ්‍යක්ෂ චානුක වත්තේගම සහ ආරම්භක පරිසර පද්ධති startup සංවර්ධන අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරත්න යන අයට මෙවර වෙළෙඳ හා සංවර්ධන පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී (UNCTAD) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ඩිජිටල් සන්වරතන ක්‍රියාවලිය පිළිබද අත්දැකීම් බෙදාගැනීමට අවස්තාව උදාවිය. මෙම අන්තර්ජාතික සමුළුව මාර්තු 14 සිට 15 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා…
යෞවනයේ ජනප්‍රියතම වෙළඳ නාමය මෙන්ම පාරිභෝගික භාණ්ඩ සදහා වූ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානද මෙවරත් සිංගර් වෙත ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වන වරටත් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට (People’s Brand of the Year) හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය. එමෙන්ම සිංගර්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම…
සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක් ආයෝජනය කරයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ හදවත් දිනූ යුනිලිවර් හි ප්‍රමුඛතම සන්නාමයක් වන සන්ලයිට්, මනුදමින් බැඳුණු ශ්‍රී ලාංකේය බැඳීම් සවිමත්ව ඉදිරියට ගෙන යාමේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සහ සිංගර් ෆැෂන් ඇකඩමි සමඟ…
ස්ප්රින් ඇන්ඩ් සමර් නවතම විලාසිතාගාරය 2022 මාර්තු මස 18 වන දින කිරිබත්ගොඩදී අති උත්කර්ශවත් ලෙස විවෘත විය. නවතම ස්ප්‍රින් ඇන්ඩ් සමර් කිරිබත්ගොඩ විලාසිතාගාරය, අංක 153, නුවර පාර, කිරිබත්ගොඩ දරණ ස්ථානයේ හි පිහිටා ඇති අතර විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් – කොලින් රොඩ්‍රිගු මහතා සහ එම මහත්මිය ද, එක පවුලක් ලෙස කැපවෙන ස්ප්‍රින් ඇන්ඩ්…
Video Story