ලෝක ළමා දිනය හා සිය සංවත්සරය නිමිති කොටගෙන ජාතික පුස්තකාලය වෙත ළමා ග්‍රන්ථ 2,500ක් පරිත්‍යාග කිරීමට CHEC Port City Colombo (CPCC) සමාගම විසින් පසුගිය දා කටයුතු කරන ලදී. මෙසේ පරිත්‍යාග කරන ලද්දේ “City Rising from the Ocean” යන ආදර්ශමත් , අධ්‍යාපනික ළමා ග්‍රන්ථයේ සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කළ පිටපත් ය. අනාගත පරපුර ප්‍රබෝධමත් කිරීමේ අරමුණින්,…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති ‘Great Place To Work’ සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්‍ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි. DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂිකා / සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, “වසංගත තත්ත්වය…
සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ”වැය අඩු කරමු – අය වැඩි කරමු” මැයෙන් දියත් කරණු ලැබු ජාතික වැඩසටහන පළිබඳව සණස සමූහයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන සැප්තැම්බර් මස 19 වන දින කොළඹ කිංග්බරි හෝටලයේ දී පවත්වනු ලැබීය. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත්…
ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (Global Performance Excellence Award) කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නවසීලන්තය පදනම් කරගත් ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ 2022 වසරේ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘World Class’ සම්මානය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) එහි නවතම යාවත්කාලීන කළ ජාතික විද්‍යුත් ව්‍යාපාරික නාමාවලිය (eDirectory) සහ වෙබ් අඩවිය (Website) එළිදක්වා තිබේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම යාවත්කාලීන වූ ඉලෙක්ට්‍රොනික ව්‍යාපාරික නාමාවලිය වන මෙය මෙරට සාමාන්‍ය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරික පාරිභෝගිකයන්ට ද අතිශයින් වැදගත් වනු…
වෙළෙඳ පරිමාව අනුව ලොව විශාලතම ක්‍රිප්ටො මුදල් හුවමාරුව වන Binance විසින් පත් කරන ලද, රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය, මූල්‍ය, ආර්ථික විද්‍යාව සහ ආයතනික පරිපාලනය යන ක්ෂේත්‍ර සම්බන්ධ කීර්තිමත් විශේෂඥයින් කණ්ඩායමකගෙන් සමන්විත සිය නව ගෝලීය උපදේශක මණ්ඩලය පිළිබඳව පසුගිය දා නිවේදනය කෙරිණි. හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික, චීනයේ ඇමරිකානු තානාපති මැක්ස් බවුකස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ගෝලීය…
ශ්රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF), ILO හි Better Work වැඩසටහන සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය. ILO විසින් මෑතකදී Better Work (BW) දියත් කරන ලද්දේ Better Work හි අත්දැකීම්, මෙවලම් සහ හවුල්කාරිත්වයන් තුළින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මානව සම්පත සවිබල ගැන්වීමටයි. ශී‍්‍ර ලංකාව…
ශ්රී ලාංකීය හරිත වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ අභිමානවත් 20 වන සැමරුම 2022 වසරටයෙදී ඇත. සිය සංවත්සරය වෙනුවෙන් සදාහරිත සමාගම ශ්‍රී ලාංකික ජනතාවට නවතම හරිත ආයෝජන සැලසුම් සහ විශේෂ වරප්‍රසාද රැසක් පිරිනමන බව සතුටින් නිවේදනය කර සිටි. ශ‍්‍රී ලංකාවේ වාණිජ වන වගා කර්මාන්තයේ දශක දෙකක සාඩම්බර අත්දෑකීම් සහිත සදාහරිත සමූහ ව්‍යාපාරය…
ශ්‍රීලංකන් ගුවන් සේවය , ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහය දැක්වීමේ අරමුණින්, නොවැම්බර් මාසයේ දී වාණිජ සමුළුවක් සහ සංචාරක වෙළඳපොළක් සඳහා ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සඳහා ගුවන් සේවා සත්කාරකත්වය ලබාදීමට කටයුතු යොදා තිබේ. මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර සංචාරක වෙළඳ කර්මාන්තයේ නිරතව සිටින නියෝජිතයන් මෙතරම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ. මේ…
ඇමරිකාව පදනම් කරගත් වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් (WMA) විසින් ක්ෂේත‍්‍ර 86 ක ලෝකයේ හොඳම වෙබ් අඩවි ගෞරවාදරයට පාත‍්‍ර කරන 2022 WebAwards සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව ‘Bank Standard of Excellence’ නම් කීර්තිමත් සම්මානය දිනා ගන්නා ලදී. කීර්තිමත් ස්වාධීන අන්තර්ජාල වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ තිබෙන නිර්මාණශීලි විශිෂ්ටත්වය, නව්‍යබව,…
Video Story