Featured News

  • Ada Derana BIZ Sinhala
  • ROBOFEST 2022
  • SLIIT
  • sri lanka

SLIIT හි ROBOFEST 2022 තරඟාවලිය තුළින් අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් පුබුදුවාලයි

SLIIT ආයතනයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ඉංජිනේරු පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ROBOFEST 2022’ තරඟාවලිය පසුගියදා නිමාවට පත් විය. රොබෝ විද්‍යාව තුළින් ඉදිරියට ගිය අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ දක්ෂතාවයන් පුබුදුවාලමින් හා සහභාගීවූවන්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් ප්‍රදර්ශනය කෙරුණු මෙම තරඟාවලිය පුරාවට කණ්ඩායම් අතර තියුණු තරඟකාරී මුහුණුවරක් ගෙන තිබීම විශේෂත්වයක් විය. මාලඹේ SLIIT…

(0)Comments | October 24, 2022 5:02 pm
  • Ada Derana BIZ Sinhala
  • Alumex
  • sri lanka

Alumex පාරිභෝගික පහසුව සඳහා නව වෙබ් අඩවියක් සහ බෙදා හැරීමේ සේවාවක් දියත් කරයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, දිවයින පුරා ඇලූමිනියම් නිෂ්පාදන සහ උපකරණ බෙදාහැරීමේ සේවාවන් සඳහා www.alumexstore.com නමින් නව වෙබ් අඩවියක් දියත් කළේය. www.alumexstore.com වෙබ් අඩවිය මෙරට ඇලූමිනියම් නිෂ්පාදකයෙකු විසින් ඇලූමිනියම් නිෂ්පාදන සහ උපකරණ බෙදාහැරීමේ සේවාවන් සඳහා ස්ථාපිත කරන ලද ප‍්‍රථම වෙබ් අඩවියයි. එමඟින් පාරිභෝගිකයින්ට උසස් තත්වයේ ඇලූමිනියම් නිෂ්පාදන…

(0)Comments | October 24, 2022 4:56 pm

KOICA සහ DONG-EUI විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩමුළුවක් පවත්වයි

  • Ada Derana BIZ Sinhala
  • DONG-EUI
  • KOICA
  • sri lanka

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් දකුණු කොරියාවේ DONG-EUI විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් අපනයන උපායමාර්ග, වෙළඳපල සමීක්ෂණ සහ වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක්, සැප්තැම්බර් 18 සිට 30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන් විසිතුන්දෙනෙක් (23) උදෙසා සාර්ථකව පවත්වන ලදී.   මෙම වැඩසටහනේ අරමුණු වූයේ වෙළඳ ගනුදෙනු සම්බන්ධ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පිළිබඳ…

(0)Comments | October 24, 2022 4:06 pm

SLT-MOBITEL, උතුරු පළාතේ පාරිභෝගික සහ ජනතා අවශ්‍යතා හඳුනාගැනීමේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙයි

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL උතුරු පළාතේ සිය ගනුදෙනුකරුවන්ගේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂ වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා පසුගියදා එම පළාතෙහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. සමාගමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඇතුළුව 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම චාරිකාවට එක්වූ අතර, චාරිකාව පුරාම ඔවුහු පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම ද විශේෂත්වයක් විය. ක්ෂේත්‍ර…

(0)Comments | October 24, 2022 3:08 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Say Bonjour to Paris“ප්‍රචාරණ ව්‍යාපාරය PATA රන් සම්මානයෙන් පිදුම් ලබයි

  • Ada Derana BIZ Sinhala
  • PATA
  • Say Bonjour to Paris
  • sri lanka
  • Srilanka airlines

පැසිෆික් ආසියා සංචාරක සංගමයේ (PATA) 27 වැනි සම්මාන උළෙලේ දී  අලෙවිකරන වාහකයා කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය  පසුගියදා පිදුම් ලැබීය.  මෙම සම්මානය හිමිවූයේ ‘Say Bonjour to Paris’ යන නමින් ගුවන් සේවය දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහාය. ගුවන් ‍සේවයේ අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව පෙන්නුම් කරමින්  අඛණ්ඩව මෙම සම්මානය හිමි වූ සිව්වන අවස්ථාව…

(0)Comments | October 24, 2022 12:50 pm

Mahindra IDEAL Finance මෙරට ‘මිලේනියල් පරපුරේ’ තරුණ තරුණියන්ට  රැකියා කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් නම්කෙරේ

  • Ada Derana BIZ Sinhala
  • Great Place to Work®
  • Mahindra IDEAL Finance
  • sri lanka

Mahindra IDEAL Finance මෙරට මිලේනියල් පරපුරට 2022 වසරේදී රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස (15 Best Workplaces for Millennials™) පසුගියදා Great Place to Work® මගින් නම්කරන ලදී. 2022 සැප්තැම්බර් 06 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති Great Place to Work® in Sri Lanka සම්මාන උළෙලේදී Mahindra IDEAL Finance වෙත මෙම ඇගයීම නිල වශයෙන් හිමි…

(0)Comments | October 24, 2022 10:55 am

මොනරාගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන්

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශීය ආයුර්වේද නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර, විජලනය කරන ලද එළවලු හා පලතුරු අපනයනය කිරීම ආශ්‍රිත ව්‍යාපාර, ආරක්‍ෂිත ගෘහ තුල වගා කිරීමේ ව්‍යාපාර, පොල් සහ පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන යනාදී ව්‍යාපෘතීන් රැසක් සදහා ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන් ලබා දී ඇත. මෙමගින් ප්‍රදේශයේ…

(0)Comments | October 24, 2022 10:29 am

උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙල CBL සමපෝෂ විසින් බලගන්වයි

  • Ada Derana BIZ Sinhala
  • CBL
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පෝෂණීය ධාන්‍යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2022’ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ජාතික තලය වෙත ලඟා කරවීමේ අරමුණ ඇතිව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා…

(0)Comments | October 22, 2022 12:32 pm

DFCC බැංකුව UnionPay කාඩ්පත් ගෙවීම් භාරගැනීම ආරම්භ කිරීම සඳහා ගිවිසුම්ගත වෙයි

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • sri lanka
  • UnionPay

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, UnionPay කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන ආකාරයට තම POS යන්ත්‍ර (Point-of-Sales machines)  සැලසුම් කිරීම සඳහා පසුගියදා UnionPay සමග ගිවිසුමක් අත්සන් කළේ ය. 2020 වසරේ සිට තම merchant acquiring වැඩසටහන පුළුල් ලෙස ක්‍රියාත්මක කළ DFCC බැංකුව මේ වනවිට ගෙවීම් සේවාවන් රැසක් තම ජාලයට එක්කරමින්, ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම…

(0)Comments | October 20, 2022 1:44 pm

සෙලාන් ටිකිරි ගෙවතු වගාවේ වැදගත්කම පෙන්වා දෙමින් ලෝක ළමා මාසය සමරයි

  • Ada Derana BIZ Sinhala
  • seylan
  • Seylan Tikiri
  • sri lanka

ජයග්‍රාහකයන්ට රු. 500,000/- ක් වටිනා මුදල් ත්‍යාග 10 වන වරටත්, ඔක්තෝබර් 01 දිනය යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව තුළ, එනම් 2022 ඔක්තෝබර් 01 දින සිට 2022 ඔක්තෝබර් 31 දින දක්වා, අලුතින් විවෘත කරන ලද සෙලාන්…

(0)Comments | October 20, 2022 12:02 pm