ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් සඳහා නවතම මිරිස් රසැති බටර් වර්ගයක් හඳුන්වා දීමට නියමිත අතර මිරිස් රසැති බටර් වර්ගයක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්විය හැකිය. මෙම නවතම මිරිස් රසැති බටර් වර්ගය පාරිභෝගිකයින්ගේ ආහාර රුචිය වර්ධනය කර සෞඛ්‍යය නංවාලීමට උපකාරී වේ. මෙය ශ්රී…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය 105 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වන සමාජ සුභසාධන වැඩසටහන්වලට සමගාමීව නොමිලයේ සෞඛ්‍ය කඳවුරක් පසුගියදා මාලඹේ ශාඛා පරිශ‍්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය කඳවුර තුළ රෝගීන් සිය ගණනකගේ අක්ෂි සහ ශ‍්‍රවණ පරීක්ෂාවන් සිදු කරන ලදී. මූලික අක්ෂි…
ලෝක ප්‍රකට මෝටර් රථ සන්නාමයක් වන Audi සහ ලිහිසි තෙල් සන්නාමයක් වන Castrol අතර අඛණ්ඩවම පවත්වාගෙන යන ගෝලීය ක්‍රමෝපායික සහයෝගීතාවය ශ්‍රී ලාංකික වෙළඳපොළ සඳහාද එලෙසම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා Castrol ශ්‍රී ලංකා නියෝජිත AMW සමාගම සහ Audi ශ්‍රී ලංකා නියෝජිත Drive One පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුම් අලුත් කිරීම පසුගියදා නිල වශයෙන් සිදු කෙරිණි. ජාත්‍යන්තර…
ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් නැවත වරක් SLIM National Sales Awards 2022 (පෙර SLIM NASCO ලෙස හැඳින්වූ) උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් දියත් කිරීමට නියමිතය. මෙම සම්මාන උළෙල අඛණ්ඩව වසර 20 ක් පුරා පවත්වනු…
ශ්රී ලංකාවේ ඉංජිනේරු සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් එක්විප්මන්ට් (පුද්.) සමාගම (United Tractor and Equipment (Pvt) Limited – UTE), සිය කාර්යමණ්ඩලය වෙනුවෙන් විශේෂ ගෙවතු වගා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් 13 වන දින ආරම්භ කළේ ය. වසර 75 කට අධික ඉතිහාසය තුළ UTE සමාගම සෑම විටම සිය කාර්යමණ්ඩලයේ යහපතට මුල්තැන දුන් අතර, ‘Grow Your…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි. Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, මෙම සේවාව භාවිතා…
Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්‍යය හා ශරීර සුවතාව ප්‍රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. මේ යටතේ ලොව පුරා අලියාන්ස්…
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා තමන් දක්වන දායකත්වය ඉස්මතු කරමින් මෙවර ලෝක සාක්ෂරතා දිනය සමරන ලදී. ලෝක සාක්ෂරතා දිනය සෑම වසරකම සැප්තැම්බර් 08 වන දිනට යෙදෙන අතර, ‘’සාක්ෂරතා ඉගෙනුම් ප්‍රවේශයන් පරිවර්තනය කිරීම’’ යන්න මෙවර එහි තේමාව විය. සමාජයේ විවිධ තලවල සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීමට ඉගෙනුම් ප්‍රවේශයන්හි ඇති වැදගත්කම කෙරෙහි සියලු…
ශ්රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්‍රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය. මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘DFCC ආලෝකා’ යනු එම අරමුණ වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඉතුරුම් ගිණුමක් මූලික කරගත් සේවාවන් එකතුවකි. මෙහි තවත් පියවරක්…
ශ්රී ලංකාවේ දකුණුලක සිට උතුරුකරයට කිලෝමීටර් 600 ක ප‍්‍රදේශය ආවරණය වන පරිදි සංවිධානය කළ පැය 24 ක ධාවන තරඟයක් වන ‘Race The Pearl’ පස්වන අදියර 2022 නොවැම්බර් 5 වන දින දකුණු පළාතේ දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වේ. ප‍්‍රමුඛ පෙළේ පාපැදි ධාවන තරගකරුවන් හය දෙනෙක එනම් ඇමරිකා එක්සත් ජනපදයේ එක් අයෙක්, මහා බ්‍රිතාන්‍යයෙන් තිදෙනෙක් සහ ශ‍්‍රී ලාංකිකයන්…
Video Story