Featured News

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • sri lanka

ඩයලොග් ටෙලිවිෂන් සමග කිසිදු අමතර ගාස්තුවකින් තොරව  මුළු T20 ලෝක කුසලාන තරගාවලියම නරඹන්න

 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේ සිංහයන්ගේ ජයග්‍රහණයට සවියක් වීම වෙනුවෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට  කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු තරගාවලියම නැරඹීමට අවස්ථාව Dialog Television වෙතින් ලබා දී තිබේ. ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ලෝක කුසලාන තරගාවලිය ඔස්‌සේද පන්දුවෙන් පන්දුවට රිසි සේ විඳගැනීමට Dialog Television Star Sports 1 (නාලිකා අංක 73) ඔස්සේ සජීවීව, කිසිදු අමතර ගාස්තුවකින් තොරව විකාශය කෙරෙන අතර, එලෙසම සියලුම තරඟ HD (High Definiton) දසුන් වලින්ද නැරඹීමට…

(0)Comments | October 26, 2022 4:24 pm
  • Ada Derana BIZ Sinhala
  • AIA
  • Sales Convention 2022
  • sri lanka

AIA ඉන්ෂුවරන්ස් 2022 අලෙවි සමුළුවේ දී අතිවිශිෂ්ට අලෙවිකරුවන් අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (2021 වසරේ දී කැපිටල් ෆිනෑන්ස් ඉන්ටනැෂනල් වෙතින් සහ 2019 සහ 2020 දී ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ඇගයුමට ලක්විය) වන AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA වාර්ෂික අලෙවි සමුළුවේ දී  සිය අතිවිශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන් මහත් අභිමානයෙන් සමරන ලදී.  ‘Against…

(0)Comments | October 26, 2022 4:11 pm

නූතන නිවසට තිරුවාණා සෞන්දර්ය ගෙන එන Crystalstone ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නාවලදී විවෘත වෙයි

  • Ada Derana BIZ Sinhala
  • CeyQuartz
  • Crystalstone
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරුවාණා අපනයනයකරු වන CeyQuartz සමාගමේ සන්නාමයක් මෙරට තිරුවාණා ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ සහ අපනයනයේ ප්‍රමුඛයෙකු වන CeyQuartz සමාගම Crystalstone සන්නාමය යටතේ තිරුවාණා (Quartz) කවුන්ටර්ටොප්ස් සහ මතුපිටවල් (Countertops & Surfaces) සඳහාම වෙන් වූ සිය නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කරන ලදි. නව ප්‍රදර්ශනාගාරය අංක 496, නාවල පාර, කොස්වත්ත හන්දිය, රාජගිරිය දරන ස්ථානයෙහි පිහිටා ඇති අතර…

(0)Comments | October 26, 2022 1:25 pm

‘Slow Flow Live’ සංදර්ශනයට කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ සවිබලය

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Slow Flow Live
  • sri lanka

නෙළුම් කුළුණ පරිශ‍්‍රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ මෙම සංගීත සැඳෑව…

(0)Comments | October 26, 2022 1:11 pm

මවුන්ට් ලෝටස් රෝහල ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් පවත්වන ලද සෞඛ්‍ය කඳවුර සාර්ථකව නිම කරයි

  • Ada Derana BIZ Sinhala
  • Mount Lotus Hospital
  • sri lanka
  • World Children's Day

ශ‍්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහල වන මවුන්ට් ලෝටස් රෝහල, ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ‍්‍රයේදී සාර්ථකව නිමාවට පත්විය. මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්‍ය කඳවුරේදී ළමුන් සහ වැඩිහිටියන් 500 කට…

(0)Comments | October 26, 2022 11:37 am

DIMO, කාන්තා හිතකාමී විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සම්මානයට පාත්‍ර වෙයි

  • Ada Derana BIZ Sinhala
  • AICPA
  • CIMA
  • DIMO
  • sri lanka
  • Women Friendly Workplace

ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ‘AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022’ සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථාන අතරින් එකක් ලෙස පසුගිය දා සම්මානයට පාත්‍ර විය. එමෙන්ම එම සම්මාන උළෙලෙහි දී ‘Organization with the Most Female Friendly Innovation/Practice in the Sri Lankan Workplace’ සඳහා වන…

(0)Comments | October 25, 2022 3:20 pm

ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලියේදී කොමර්ෂල් බැංකුවට සම්මාන හතරක්

  • 4 awards
  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanka
  • wins
  • world’s largest annual report competition

ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලිය වන MerComm ARC සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව රන් සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් සහිතව සම්මාන හතරක් දිනාගැනීමට සමත්විය. මෙහිදී, කොමර්ෂල් බැංකුව වාර්ෂික වාර්තාවේ ‘අභ්‍යන්තර නිර්මාණය’ සඳහා රන් සම්මානයත් ‘අන්තර් කි‍්‍රයාකාරී වාර්ෂික වාර්තා’ සඳහා ලෝකඩ සම්මානයත් දිනාගත් අතර ‘ප‍්‍රාදේශීය බැංකු’ අංශයේදී ‘ලිඛිත අන්තර්ගතය’ සහ ‘සභාපතිගේ ලිපිය’ සඳහා ගෞරවණීය සම්මාන…

(0)Comments | October 25, 2022 2:27 pm

කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් මාලාව ශක්තිමත් කරමින්, DIMO ‘Powerfully You’  වැඩසටහන හඳුන්වා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • Powerfully You
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කාන්තා සවිබල ගැන්වීමේ නවතම ආයතනික වැඩසටහන වන ‘Powerfully You’ පසුගිය දා දියත් කෙරිණි. DIMO සමාගමේ කනිෂ්ඨ හා මධ්‍යම මට්ටමේ වෘත්තික කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම වැඩසටහන ආයතනය තුළම නිර්මාණය කළ අතර, එය මෙහෙයවනු ලබන්නේ සම්මානලාභී උපදේශිකාවක් වන…

(0)Comments | October 25, 2022 1:38 pm

සෙලින්කෝ ලයිෆ් පන්ති කාමර ගොඩනැගීමේ සහ වෛද්‍ය කඳවුරු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට

  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • sri lanaka

රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත‍්‍රික්කයේ ගල්පාත, පැල්පොල කණ්ෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරයක් ගොඩනැගීම සඳහා පසුගියදා මුල්ගලක් තැබූ අතර සමාගම විසින් සිදුකරගෙන පැමිණි ‘වෛද්‍ය හමුව’ නැමති වැඩසටහන යටතේ තවත් වෛද්‍ය කඳවුරු දෙකක් ද පසුගියදා පවත්වන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මේ…

(0)Comments | October 25, 2022 12:27 pm

එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගම කාබන් ශූන්‍යතා සහතිකයෙන් පිදුම් ලබයි

  • Ada Derana BIZ Sinhala
  • Carbon Zero Certification
  • Expac Corrugated Cartons Company
  • sri lanka

ප්‍රධාන පෙළේ දෙස් විදෙස් සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කරන එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් පීඑල්සී (Ex-pack Corrugated Cartons PLC) සමාගම, හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය කිරීමට ගනු ලැබූ සාර්ථක පියවර හේතුවෙන් පසුගියදා කාබන් ශූන්‍යතා සහතිකයෙන් පිදුම් ලැබිමීට සමත්විය. මෙම සහතිකකරණ ක්‍රියාවලිය අතරතුර එක්ස්පැක් සමාගමේ තිරසාර භාවිතාවන් පිළිබඳ ඉහළ අවධානයක් යොමුවිය. එනම්, බලශක්ති සහ ජල පරිභෝජනය,…

(0)Comments | October 25, 2022 10:50 am