Featured News

  • Ada Derana BIZ Sinhala
  • Cricket Fever
  • HNB FINANCE
  • sri lanka

HNB FINANCE ‘Cricket Fever’ වෙතින් අගනා ත්‍යාග දිනා ගැනීමට වරම්

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරග උණුසුම මධ්‍යයෙහි ක්‍රීඩාලෝලීන්ට වටිනා ත්‍යාග දිනා ගැනිමේ අවස්ථාවක් ලබා දීමට මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC කටයුතු කර ඇත. ‘HNB FINANCE Cricket Fever’, ලෙස නම් කර ඇති මෙම තරගයට සහභාගී වී ජයග්‍රහනය ලබා ගන්නා ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් ජර්සි, ඇතුළුව HNB FINANCE වෙතින් ලබා දෙන සුවිශේෂී ත්‍යාග දිනා…

(0)Comments | November 1, 2022 4:32 pm
  • Ada Derana BIZ Sinhala
  • Brandix
  • sri lanka

බ්‍රැන්ඩික්ස් උසස් පෙළ සිසු සිසුවියන් දිරිගැන්වීමට ‘මනුසත්කාර’ විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත. මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව…

(0)Comments | November 1, 2022 4:28 pm

CBL Nutriline විසින් හඳුන්වාදෙන නවතම උදෑසන ධාන්‍යමය ආහාරය Nutriline Corn සහ Multigrain Chips

  • Ada Derana BIZ Sinhala
  • CBL Nutriline
  • Multigrain Chips
  • Nutriline Corn
  • sri lanka

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රියතම පෝෂ්‍යදායී උදෑසන ධාන්‍යමය ආහාර රැසක සැපයුම්කරුවකු වන CBL Nutriline, දරුවන්ගේ ආහාර රුචිය වඩවන රසවත්, සෞඛ්‍ය සම්පන්න සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නිෂ්පාදන කෙරෙන නිෂ්පාදන රැසක් ඔබ වෙත ගෙන එන ප්‍රමුඛතම දේශීය සන්නාමයකි. මෙම නිෂ්පාදන පෙළ තවත් පුළුල් කරමින් ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න බවෙන් පිරි උදෑසනක් සඳහා අවශ්‍ය පෝෂණ ගුණය සහිත Nutriline Corn…

(0)Comments | November 1, 2022 1:14 pm

දරුවාගේ යහපැවැත්ම සඳහා දෙමාපිය දායකත්වය පිළිබඳ දැනුවත් කරමින් බේබි ෂෙරමි දෙමව්පිය සායන මාලාව මාතර දිස්ත්‍රික්කය ආවරණය කරයි

  • Ada Derana BIZ Sinhala
  • Baby Sherami
  • Matara district
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ජනප්‍රිය ම ළදරු නිෂ්පාදන  සන්නාමය වන බේබි ෂෙරමි විසින් දියත් කරනු ලබන දෙමාපිය සායන මාලාවේ තවත් වැඩසටහන් මාලාවක්  2022 අගෝස්තු මස 15 සිට 19  කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ඌරුබොක්ක, මොරවක, කැකුණදුර, වැලිගම, වැලිපිටිය, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ළදරුවන්ගේ රැකවරණය, පූර්ව ළමා විය…

(0)Comments | November 1, 2022 11:46 am

Christell Luxury Wellness වෙතින් “CHRISTELL” සන්නාමය යටතේ නවතම රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක්

  • Ada Derana BIZ Sinhala
  • CHRISTELL
  • Christell Luxury Wellness
  • sri lanka

Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වා දී තිබේ. Christell Luxury Wellness යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි. මෙම නව නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳ…

(0)Comments | November 1, 2022 10:37 am

කොමර්ෂල් බැංකුවෙන් අනුරාධපුරයේ VTA සිසුන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

  • A’pura
  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanka
  • VTA students

අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප‍්‍රතිලාභ ලැබීය. එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්‍යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි. කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ට…

(0)Comments | November 1, 2022 10:19 am

99x 2022 LMD හි වඩාත්ම ගෞරවනීය සමාගම් 100 අතරට

  • 99x
  • Ada Derana BIZ Sinhala
  • LMD
  • sri lanka

සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව (Dynamism), ආයතනික සංස්කෘතිය (Corporate Culture), නවෝත්පාදනය (Innovation), කළමනාකාරිත්වය (Management Profile), මානව…

(0)Comments | October 31, 2022 4:33 pm

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සේවාවන් කන්ද උඩරටට තවදුරටත් සමීප කරවමින් නවතම ශාඛාව කටුගස්තොටදී විවෘත වේ

  • Ada Derana BIZ Sinhala
  • Katugastota
  • Mahindra IDEAL Finance
  • New Branch
  • sri lanka

ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. අංක 214, මඩවල පාර, කටුගස්තොට යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයේ 22 වැනි ශාඛාවයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට මහින්ද්‍රා අයිඩියල්…

(0)Comments | October 31, 2022 4:20 pm

සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබයි

  • Ada Derana BIZ Sinhala
  • BestWeb.lk
  • Sarvodaya
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF), පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබන ලදී. ‘LK Domain Registry’ සංවිධානය කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 12 වැනි වරට වන අතර, එහිදී මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හා සන්නාම සතු වෙබ්…

(0)Comments | October 31, 2022 3:59 pm

සම්පත් බැංකුව, ‘මිනිසත්කමේ පොහොසත්කම’ ලොවට විවර කරමින් ආදිවාසී ගොවි ජනතාව වෙනුවෙන් දඹාන දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanka

දශක ගණනාවක් පුරාවට දැයක් පෝෂණය කරමින් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන මව්බිමෙහි අතීත උරුමය දැයේ හෙට දවස වෙනුවෙන් යළි යළිත් ජීවයෙන් පුරවාලන සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් පසුගියදා අරඹනු ලැබීය. ඒ මෙරට අභිමානවත් ආදිවාසී ජනතාවගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් දියවර සපයා ගැනීමේ ප‍්‍රධාන මාර්ගය වන දඹාන, දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි….

(0)Comments | October 31, 2022 3:40 pm