Featured News

  • Ada Derana BIZ Sinhala
  • DSL Energy
  • OKAYA Power
  • sri lanka

DSL Energy සූර්ය බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන් ඉන්දීය බැටරි නිෂ්පාදන දැවැන්තයකු වන OKAYA Power සමඟ එක් වෙයි

2022 ඔක්තෝබර් කොළඹ, Douglas & Sons (පුද්) සමාගමේ සාමාජික ආයතනයක් වන DSL Energy, කෙමෙන් ඉහළ යමින් පවතින වඩා ක්‍රියාකාරී හා තිරසාර බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන සිය අඛණ්ඩ සංවර්ධන දර්ශනයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ලොව පුරා ඉහළම තත්වයෙන් යුත් බැටරි නිෂ්පාදනයන්හි විශිෂ්ට සන්නාමයක් වන ඉන්දියාවේ Okaya Power සමූහය සමඟ හවුල්කාරීත්වයකට එක්…

(0)Comments | November 9, 2022 10:49 am
  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • sri lanka

සෙලින්කෝ ලයිෆ් සම්මන්ත‍්‍රණ මගින් පහ වසර ශිෂ්‍යත්ව බලාපොරොත්තුවෙන් සිටින සිසුන් 1,800කට ප‍්‍රතිලාභ

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිසුන් 1,800කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වීම සඳහා ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අරමුදල් සපයා ඇත. මෙම සම්මන්ත‍්‍රණ අරලගංවිල, ගලෙන්බිඳුණුවැව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තන්ඩිය සහ කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදී පැවැත්වුණු අතර, විභාගයට ප‍්‍රථම තවත් සම්මන්ත‍්‍රණ 03ක්ද පැවැත්වීමට…

(0)Comments | November 9, 2022 10:26 am

ක්ලෝගාඩ් ජංගම දන්ත වෛද්‍ය ඒකකය, රට පුරා  ළමුන්ගේ හා පවුල්වල යහපත් මුඛ සෞඛ්‍ය නැංවීමට සහය වෙයි

  • Ada Derana BIZ Sinhala
  • clogard
  • sri lanka

ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වසනීය මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් පිරිසිදු කිරීම නොමිලේ…

(0)Comments | November 8, 2022 3:28 pm

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අගයන්නට SLIM “SME Development Awards” සම්මාන උළෙල අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • SLIM
  • Small and Medium Enterprises
  • SME Development Awards
  • sri lanka

අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 30 දක්වා  මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් දියත් කර ඇති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM විසින් 2022 වසර සඳහා SME Development Awards (SMEDA) සම්මාන උළෙල සඳහා 2022 ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා අයදුම්පත් කැඳවා තිබේ….

(0)Comments | November 8, 2022 2:05 pm

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ ඩයගමට නව සන්නිවේදන කුළුණක්

ශ්‍රී ලංකාව පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාවය පුළුල් කිරීම වෙනුවෙන් සමාගම විසින් ලබාදී තිබෙන ප්‍රතිඥාවට අනුව කටයුතු කරමින් මෙරට පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග්, ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම ග්‍රාමයේ නව සන්නිවේදන කුළුණක් ඉදිකරන ලදී. රටපුරා සබඳතාවය ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වා උසස් තත්වයකට ගෙන ඒමට දරන උත්සාහයේ…

(0)Comments | November 8, 2022 1:05 pm

vivo ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරයි

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • vivo

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි. අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ හදපිරි ස්තූතිය මෙම අවස්ථාවේදී vivo විසින් පිරිනමනු ලබයි. vivo 2017 දී ශ්‍රී ලංකාව…

(0)Comments | November 5, 2022 1:40 pm

සියැට් රේඩියල් ටයර තත්ව පරීක්ෂාවට නැවතත් ඉන්දියාවේ ධාවන පථයට පිවිසෙයි

  • Ada Derana BIZ Sinhala
  • CEAT
  • sri lanka

සියැට් කැළණි සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරන සියැට් රේඩියල් ටයර පරාසය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා එම ටයර් ප‍්‍රමාණ 6 ක් මෑතකදී තරඟකාරී සන්නාමවල ටයර්වල කාර්යසාධනය සමග සැසඳීමට දැඩි පරීක්ෂාවකට ලක් කරන ලදී. මෙම මෙහෙවර ඉටු කිරීම සඳහා ‘සියැට්’ විසින් ඉන්දියාවේ ජාතික මෝටර් රථ පරීක්‍ෂණ, පර්යේෂණ සහ යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘතිය (NATRIP) යටතේ ‘ඉන්ද්‍රෝර්හි’ ස්ථාපිත…

(0)Comments | November 5, 2022 1:38 pm

දරුවන්ගේ සිහින සැබෑ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය, ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් එක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Ebert Silva Holidays
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් , ගෝල් ෆේස් හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමග එක්ව 2022 ලෝක ළමා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. මෙහිදී ගංගොඩවිල බාලිකා නිවාසයේ ළමුන් 45 දෙනෙකුට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආගන්තුක සත්කාරය විඳිමින් ගුවන් යානයක ඇතුළත නිරීක්ෂණය කිරීමට, ඊබට් සිල්වා සමාගමට අයත් තට්ටු දෙකේ…

(0)Comments | November 5, 2022 1:03 pm

INSEE සිමෙන්ති IUCN සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

  • Ada Derana BIZ Sinhala
  • INSEE
  • IUCN
  • sri lanka

ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම ‘ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN)’ සමඟ  අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින්, එම සහයෝගීතාව හරහා ක්‍රියාත්මක වන සිය ගෝලීය  ජෛව විවිධත්ව ව්‍යාපෘති තවත් වසර තුනකින් දීර්ඝ කර ගැනීමට කටයුතු කළේය. මෙම අවබෝධතා ගිවිසුමට  INSEE සිමෙන්ති සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | November 5, 2022 12:36 pm

‘Lenovo FY21/22’ සම්මාන උළෙලේ දී හොඳ ම අලෙවි කරුවා ලෙසත්,  Lenovo නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා ලෙසත් IT Gallery ඇගයෙයි

  • Lenovo
  • Lenovo FY21/22

IT Gallery Computers (Pvt) Ltd සමාගම, ගෝලීය වශයෙන් කීර්තිමත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදන හා සේවා ශ්‍රී ලංකාව තුළ බෙදාහරින ප්‍රමුඛතම සමාගමක් වන අතර, එම සමාගම පසුගිය දා පැවති ‘Lenovo FY21/22’ හවුල්කාරිත්ව ඇගයීමේ සම්මාන උළෙලේ දී හොඳ ම අලෙවිකරුවා ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන් ම එම අවස්ථාවේ දී  ThinkPad, ThinkBook, Legion හා ThinkCentre පරිගණක, ටැබ්ලට්…

(0)Comments | November 4, 2022 9:01 am